මචන් කුරුනෑගල අවට ප්ලෑන් අදින කෙනෙක් ඉන්නවනම් කියපල්ලා බන් ..දැන් මාස 4 කට කලින් එකක් ඇදගත්තා මෙලෝ ලස්සනක් නෑ. පස්සේ වෙන එහෙකුට දුන්නා ඌ දුන්න බුදු ටෝක් වලට මම හිතුවේ සතියෙන් දෙයි කියල
දැන් මාස 3 යි ඌ තවම යට තට්ටුව විතරයි ඉවර ඌට කුද ගහගන්න කියල වෙන තැනකට යන්න බැලුවේ
මේ මාසෙවත් ගෙදර වැඩ පටන් ගන්න. දන්න කෙනෙක් ඉන්නවනම් අලුත් විදිඅයට සාදාරන ගානකට වර්ග අඩ් 2800 වගේ ප්ලෑන් එකක් ඇදගන්න
හොද දැනුමක් තියෙනෙ කෙනෙක් ඉන්නවනම් කියන්න මචන් කුරුනෑගල අවට .

Last edited: