මචන් plan එකක් ඇදගන්න ඉන්න පැත්තෙන්ම ආකියෙක් සෙට් කරගන්න එකද ලේසි නැත්නම් කොලබ company එකකට දෙන එකද?(කොලබට 150km විතර තියෙනවා)
එහෙම දෙනවනම් හොද කට්ටිය කවුද?
Architecture and draftsman ගේ වෙනස් මොකක්ද? Plan එකක් ඇදගන්න ලස්සනට හොද කවුද
එහෙම දෙනවනම් හොද කට්ටිය කවුද?
Architecture and draftsman ගේ වෙනස් මොකක්ද? Plan එකක් ඇදගන්න ලස්සනට හොද කවුද