House planing help needed!!!!

Hasitha-Kasun

Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    machanla...udawwak ona una gaman enne ithin ubala gawatane...:cool::cool::cool::cool:
    ගේ හදන්න ප්ලෑන් එකක් ඇදගන්න ඔනෙ බන්....බොරලැස්ගමුව,මහරගම,පිලියන්දල පැත්තෙ උබල දන්න හවුස් ප්ලෑන් අදින හොද පොරක් දන්නවනම් කියපල්ලකො...:)පොඩි ගේ කෑල්ලක් හදාගන්න....;).
     
    Last edited: