House Rent Help

BillionaireBoys

Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    ado 150k to 200k wage monthly rent tiyana house ekak ganna yanne 1M walata wada deposit tiyanna ona, mewage ekak gaddi monada karanna ona ban, unma gena lawyer gaawa wede karanwada, nettam ape lawyer ta kiyala documents, ownership verify karaganna onada, gewal gaddi wage rent deddith horu ehema innawada ban anunge gewal rent ekata dena,
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,903
    1
    31,431
    113
    - උඩරට -
    the grudge ghost GIF
    හොල්මන් තියෙනවා ද බලන්න ඕනී 😖
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    බදු ඔප්ප්පුවක් ලියන්න අවුරුදු ගානකට.. බදු ඔප්පුව සාමාන්‍යයෙන් කුලියට ඉන්න කෙනා වියදම් කරලා ලියන්නේ

    ..
    බදු ඔප්පුවක් ලියන ඔබට වැදගත් කරුණු.
    (බදු ඔප්පුව සදහා ඇතුලත් කරන්න ඕන කොන්දේසි මොනවද කියලා මේ ලිපිය ඔබ දැනුවත් කරාවි)
    1.බදු කාලසීමාව කවදා සිට කවදා දක්වා ද කියන එක.
    2.මාසික කුලී හෝ බදු මුදල.
    3.අදාල බදු මුදල් මාසිකව ගෙවනවා නම් ඒ සදහා නිශ්චිත දිනය.
    4.ආරක්ශිත තැන්පතුවක් (DEPOSIT එක)ගන්නවා නම් ඒ මුදල ගැන.
    5.විදුලිය/ජලය/වරිපනම් වගේ දේවල් ගෙවන්නෙ කවුද කියන එක(සාමාන්‍යයෙන් වරිපනම් ගෙවන්නෙ බදු දීමණාකරු තමා)
    4.හදිසියේ බදු කාලසීමාව අවසන් වීමට පෙර බදු ඔප්පුව අවසන් කර ගණුදෙනු පියවනවා නම් ඒ කෙසේද කොපමණ කාලසීමාවකට පෙර අනික් පාර්ශ්වය වෙත දැන්විය යුතුද කියන එක.
    5.බදු දෙන්නෙ ගෙයක් නම් "ගේ පමණක්ද එම ඉඩමේ පිහිටි වගාවන් භුක්ති විදින්නෙ කවුද කියන කරුණ,
    නිදසුන="බදු දෙනු ලබන්නෙ නිවස පමණක් වන අතර මෙම ඉඩම තුල පිහිටි වගාවන් භුක්ති විදීමේ අයිතිය බදු දීමණාකරු සතුය"
    6.බදු දෙන්නෙ සම්පූර්ණ ගෙයමද ඉන් කොටසක්ද යන්න පැහැදිලිව ලියන්න ඕන.
    නිදසුන="මෙම බදු දෙනු ලබන නිවසේ ඉදිරිපස කාමරය බදු දීමණාකරු තම ප්‍රයෝජනයට රදවා ගන්නා අතර ඒ හැර අනික් සියලුම නිවාස කොටස් භුක්ති විදීමට බදු ගැණුම්කරුට අවසර ඇත."
    7.බදු දේපළ තුල යම් වැඩිදියුණු කිරීම් කරන්නෙ නම් ඒ සදහා වියදම් දරන්නෙ කවුද ඒ මුදල පසුව අඩු කර ගන්න හැකියාව තිබේද වැනි කරුණු.
    8.මාස කීපයක් එකදිගට බදු මුදල් මාසිකව නොගෙව්වොත් මොකද වෙන්නෙ කියන දේ.
    9.බදු ගැණුම්කරුට වෙන කිසිවෙකුට "අතුරු බදු දීමට අයිතියක් නොමැති බවට වන කොන්දේසියක් බදු ඔප්පුවේ ලිවීම වටිනවා".
    10.බදු ගැණුම්කරු බදු දීමණාකරුට එරෙහිව හිමිකම් නොකියන බවට සදහන් වන වගන්තියක් සදහන් කර ගැනීම වැදගත් (බදු දීමණාකරුට).
    11.මොනම හෝ නීතිවිරෝධී දෙයක් බදු දේපළ තුල නොකළ යුතු බවට වගන්තියක් සදහන් කිරීම බදු දීමණාකරුගේ ආරක්ශාවට හොද දෙයක්.
    12.යම් අනපේක්ෂිත සිදුවීමක් වුණොත් ඒ අවස්ථාවේ දෙපාර්ශවය කටයුතු කරන ආකාරය ගැන යම්කිසි වගන්තියක් සදහන් කිරීම ප්‍රයෝජනවත් වෙන්න ඉඩ තියෙනවා.(කොරෝනා කාලෙ සමහර බදු ඔප්පු ලියපු අය අතර ගැටලු ඇති වූ අවස්ථා ගැන දන්නවා).
    13.බදු කාලසීමාව අවසන් වීමට පෙර බදු ඔප්පුව අවලංගු කරන්න යම් ඉල්ලීමක් කරනවා නම් ඒ සදහා වියදම් දරන්නෙ කවුරුන්ද යන කරුණ සදහන් වගන්තියක්,
    නිදසුන="පලමු මාස 3 තුල බදු ගිවිසුම අවලංගු කිරීම සදහා බදු ගැණුම්කරු ඉල්ලීමක් කරන්නේ නම් ඒ සදහා වැයවන මුදල බදු ගැණුම්කරු විසින් දැරිය යුතුය."
    ඉහත කරුණු සාමාන්‍යයෙන් මූලික මග පෙන්වීමක් විතරයි,මීට අමතරව දෙපාර්ශවය එකග වන නීතිවිරෝධී නොවන කරුණු ගැන අවශ්‍ය පරිදි කොන්දේසි වශයෙන් සටහන් කර ගන්න හැකිවේවි,
    ගාස්තු ගෙවීම ගැන බලද්දි "බදු සදහා මුද්දර ගාස්තු ගෙවන්න ඕන බදු ගැණුම්කරු වුණත් හුගක් වෙලාවට දෙපාර්ශවය විසින් බෙදා ගෙන ගෙවීම තමා සිදු වෙන්නෙ"

    source :
     
    Thanks bro
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,603
    17,492
    113
    ado 150k to 200k wage monthly rent tiyana house ekak ganna yanne 1M walata wada deposit tiyanna ona, mewage ekak gaddi monada karanna ona ban, unma gena lawyer gaawa wede karanwada, nettam ape lawyer ta kiyala documents, ownership verify karaganna onada, gewal gaddi wage rent deddith horu ehema innawada ban anunge gewal rent ekata dena,
    Umbata 150k rent gewala geyak ganna puluwan habai oya wage deyak ahaganna taranwat connection ekak natda? marai ne ban lol
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    බදු ඔප්ප්පුවක් ලියන්න අවුරුදු ගානකට.. බදු ඔප්පුව සාමාන්‍යයෙන් කුලියට ඉන්න කෙනා වියදම් කරලා ලියන්නේ

    ..
    බදු ඔප්පුවක් ලියන ඔබට වැදගත් කරුණු.
    (බදු ඔප්පුව සදහා ඇතුලත් කරන්න ඕන කොන්දේසි මොනවද කියලා මේ ලිපිය ඔබ දැනුවත් කරාවි)
    1.බදු කාලසීමාව කවදා සිට කවදා දක්වා ද කියන එක.
    2.මාසික කුලී හෝ බදු මුදල.
    3.අදාල බදු මුදල් මාසිකව ගෙවනවා නම් ඒ සදහා නිශ්චිත දිනය.
    4.ආරක්ශිත තැන්පතුවක් (DEPOSIT එක)ගන්නවා නම් ඒ මුදල ගැන.
    5.විදුලිය/ජලය/වරිපනම් වගේ දේවල් ගෙවන්නෙ කවුද කියන එක(සාමාන්‍යයෙන් වරිපනම් ගෙවන්නෙ බදු දීමණාකරු තමා)
    4.හදිසියේ බදු කාලසීමාව අවසන් වීමට පෙර බදු ඔප්පුව අවසන් කර ගණුදෙනු පියවනවා නම් ඒ කෙසේද කොපමණ කාලසීමාවකට පෙර අනික් පාර්ශ්වය වෙත දැන්විය යුතුද කියන එක.
    5.බදු දෙන්නෙ ගෙයක් නම් "ගේ පමණක්ද එම ඉඩමේ පිහිටි වගාවන් භුක්ති විදින්නෙ කවුද කියන කරුණ,
    නිදසුන="බදු දෙනු ලබන්නෙ නිවස පමණක් වන අතර මෙම ඉඩම තුල පිහිටි වගාවන් භුක්ති විදීමේ අයිතිය බදු දීමණාකරු සතුය"
    6.බදු දෙන්නෙ සම්පූර්ණ ගෙයමද ඉන් කොටසක්ද යන්න පැහැදිලිව ලියන්න ඕන.
    නිදසුන="මෙම බදු දෙනු ලබන නිවසේ ඉදිරිපස කාමරය බදු දීමණාකරු තම ප්‍රයෝජනයට රදවා ගන්නා අතර ඒ හැර අනික් සියලුම නිවාස කොටස් භුක්ති විදීමට බදු ගැණුම්කරුට අවසර ඇත."
    7.බදු දේපළ තුල යම් වැඩිදියුණු කිරීම් කරන්නෙ නම් ඒ සදහා වියදම් දරන්නෙ කවුද ඒ මුදල පසුව අඩු කර ගන්න හැකියාව තිබේද වැනි කරුණු.
    8.මාස කීපයක් එකදිගට බදු මුදල් මාසිකව නොගෙව්වොත් මොකද වෙන්නෙ කියන දේ.
    9.බදු ගැණුම්කරුට වෙන කිසිවෙකුට "අතුරු බදු දීමට අයිතියක් නොමැති බවට වන කොන්දේසියක් බදු ඔප්පුවේ ලිවීම වටිනවා".
    10.බදු ගැණුම්කරු බදු දීමණාකරුට එරෙහිව හිමිකම් නොකියන බවට සදහන් වන වගන්තියක් සදහන් කර ගැනීම වැදගත් (බදු දීමණාකරුට).
    11.මොනම හෝ නීතිවිරෝධී දෙයක් බදු දේපළ තුල නොකළ යුතු බවට වගන්තියක් සදහන් කිරීම බදු දීමණාකරුගේ ආරක්ශාවට හොද දෙයක්.
    12.යම් අනපේක්ෂිත සිදුවීමක් වුණොත් ඒ අවස්ථාවේ දෙපාර්ශවය කටයුතු කරන ආකාරය ගැන යම්කිසි වගන්තියක් සදහන් කිරීම ප්‍රයෝජනවත් වෙන්න ඉඩ තියෙනවා.(කොරෝනා කාලෙ සමහර බදු ඔප්පු ලියපු අය අතර ගැටලු ඇති වූ අවස්ථා ගැන දන්නවා).
    13.බදු කාලසීමාව අවසන් වීමට පෙර බදු ඔප්පුව අවලංගු කරන්න යම් ඉල්ලීමක් කරනවා නම් ඒ සදහා වියදම් දරන්නෙ කවුරුන්ද යන කරුණ සදහන් වගන්තියක්,
    නිදසුන="පලමු මාස 3 තුල බදු ගිවිසුම අවලංගු කිරීම සදහා බදු ගැණුම්කරු ඉල්ලීමක් කරන්නේ නම් ඒ සදහා වැයවන මුදල බදු ගැණුම්කරු විසින් දැරිය යුතුය."
    ඉහත කරුණු සාමාන්‍යයෙන් මූලික මග පෙන්වීමක් විතරයි,මීට අමතරව දෙපාර්ශවය එකග වන නීතිවිරෝධී නොවන කරුණු ගැන අවශ්‍ය පරිදි කොන්දේසි වශයෙන් සටහන් කර ගන්න හැකිවේවි,
    ගාස්තු ගෙවීම ගැන බලද්දි "බදු සදහා මුද්දර ගාස්තු ගෙවන්න ඕන බදු ගැණුම්කරු වුණත් හුගක් වෙලාවට දෙපාර්ශවය විසින් බෙදා ගෙන ගෙවීම තමා සිදු වෙන්නෙ"

    source :

    :yes: :yes: :yes: