Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
House Rent Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බදු ඔප්ප්පුවක් ලියන්න අවුරුදු ගානකට.. බදු ඔප්පුව සාමාන්‍යයෙන් කුලියට ඉන්න කෙනා වියදම් කරලා ලියන්නේ

බදු ඔප්පුවක් ලියන ඔබට වැදගත් කරුණු.

(බදු ඔප්පුව සදහා ඇතුලත් කරන්න ඕන කොන්දේසි මොනවද කියලා මේ ලිපිය ඔබ දැනුවත් කරාවි)

1.බදු කාලසීමාව කවදා සිට කවදා දක්වා ද කියන එක.

2.මාසික කුලී හෝ බදු මුදල.

3.අදාල බදු මුදල් මාසිකව ගෙවනවා නම් ඒ සදහා නිශ්චිත දිනය.

4.ආරක්ශිත තැන්පතුවක් (DEPOSIT එක)ගන්නවා නම් ඒ මුදල ගැන.

5.විදුලිය/ජලය/වරිපනම් වගේ දේවල් ගෙවන්නෙ කවුද කියන එක(සාමාන්‍යයෙන් වරිපනම් ගෙවන්නෙ බදු දීමණාකරු තමා)

4.හදිසියේ බදු කාලසීමාව අවසන් වීමට පෙර බදු ඔප්පුව අවසන් කර ගණුදෙනු පියවනවා නම් ඒ කෙසේද කොපමණ කාලසීමාවකට පෙර අනික් පාර්ශ්වය වෙත දැන්විය යුතුද කියන එක.

5.බදු දෙන්නෙ ගෙයක් නම් "ගේ පමණක්ද එම ඉඩමේ පිහිටි වගාවන් භුක්ති විදින්නෙ කවුද කියන කරුණ,

නිදසුන="බදු දෙනු ලබන්නෙ නිවස පමණක් වන අතර මෙම ඉඩම තුල පිහිටි වගාවන් භුක්ති විදීමේ අයිතිය බදු දීමණාකරු සතුය"

6.බදු දෙන්නෙ සම්පූර්ණ ගෙයමද ඉන් කොටසක්ද යන්න පැහැදිලිව ලියන්න ඕන.

නිදසුන="මෙම බදු දෙනු ලබන නිවසේ ඉදිරිපස කාමරය බදු දීමණාකරු තම ප්‍රයෝජනයට රදවා ගන්නා අතර ඒ හැර අනික් සියලුම නිවාස කොටස් භුක්ති විදීමට බදු ගැණුම්කරුට අවසර ඇත."

7.බදු දේපළ තුල යම් වැඩිදියුණු කිරීම් කරන්නෙ නම් ඒ සදහා වියදම් දරන්නෙ කවුද ඒ මුදල පසුව අඩු කර ගන්න හැකියාව තිබේද වැනි කරුණු.

8.මාස කීපයක් එකදිගට බදු මුදල් මාසිකව නොගෙව්වොත් මොකද වෙන්නෙ කියන දේ.

9.බදු ගැණුම්කරුට වෙන කිසිවෙකුට "අතුරු බදු දීමට අයිතියක් නොමැති බවට වන කොන්දේසියක් බදු ඔප්පුවේ ලිවීම වටිනවා".

10.බදු ගැණුම්කරු බදු දීමණාකරුට එරෙහිව හිමිකම් නොකියන බවට සදහන් වන වගන්තියක් සදහන් කර ගැනීම වැදගත් (බදු දීමණාකරුට).

11.මොනම හෝ නීතිවිරෝධී දෙයක් බදු දේපළ තුල නොකළ යුතු බවට වගන්තියක් සදහන් කිරීම බදු දීමණාකරුගේ ආරක්ශාවට හොද දෙයක්.

12.යම් අනපේක්ෂිත සිදුවීමක් වුණොත් ඒ අවස්ථාවේ දෙපාර්ශවය කටයුතු කරන ආකාරය ගැන යම්කිසි වගන්තියක් සදහන් කිරීම ප්‍රයෝජනවත් වෙන්න ඉඩ තියෙනවා.(කොරෝනා කාලෙ සමහර බදු ඔප්පු ලියපු අය අතර ගැටලු ඇති වූ අවස්ථා ගැන දන්නවා).

13.බදු කාලසීමාව අවසන් වීමට පෙර බදු ඔප්පුව අවලංගු කරන්න යම් ඉල්ලීමක් කරනවා නම් ඒ සදහා වියදම් දරන්නෙ කවුරුන්ද යන කරුණ සදහන් වගන්තියක්,

නිදසුන="පලමු මාස 3 තුල බදු ගිවිසුම අවලංගු කිරීම සදහා බදු ගැණුම්කරු ඉල්ලීමක් කරන්නේ නම් ඒ සදහා වැයවන මුදල බදු ගැණුම්කරු විසින් දැරිය යුතුය."

ඉහත කරුණු සාමාන්‍යයෙන් මූලික මග පෙන්වීමක් විතරයි,මීට අමතරව දෙපාර්ශවය එකග වන නීතිවිරෝධී නොවන කරුණු ගැන අවශ්‍ය පරිදි කොන්දේසි වශයෙන් සටහන් කර ගන්න හැකිවේවි,

ගාස්තු ගෙවීම ගැන බලද්දි "බදු සදහා මුද්දර ගාස්තු ගෙවන්න ඕන බදු ගැණුම්කරු වුණත් හුගක් වෙලාවට දෙපාර්ශවය විසින් බෙදා ගෙන ගෙවීම තමා සිදු වෙන්නෙ"

source : [MEDIA=facebook]jeewitaya/posts/1221148091554641[/MEDIA]

[QUOTE="Jack_Sparrow, post: 26920470, member: 106688"] බදු ඔප්ප්පුවක් ලියන්න අවුරුදු ගානකට.. බදු ඔප්පුව සාමාන්‍යයෙන් කුලියට ඉන්න කෙනා වියදම් කරලා ලියන්නේ .. බදු ඔප්පුවක් ලියන ඔබට වැදගත් කරුණු. (බදු ඔප්පුව සදහා ඇතුලත් කරන්න ඕන කොන්දේසි මොනවද කියලා මේ ලිපිය ඔබ දැනුවත් කරාවි) 1.බදු කාලසීමාව කවදා සිට කවදා දක්වා ද කියන එක. 2.මාසික කුලී හෝ බදු මුදල. 3.අදාල බදු මුදල් මාසිකව ගෙවනවා නම් ඒ සදහා නිශ්චිත දිනය. 4.ආරක්ශිත තැන්පතුවක් (DEPOSIT එක)ගන්නවා නම් ඒ මුදල ගැන. 5.විදුලිය/ජලය/වරිපනම් වගේ දේවල් ගෙවන්නෙ කවුද කියන එක(සාමාන්‍යයෙන් වරිපනම් ගෙවන්නෙ බදු දීමණාකරු තමා) 4.හදිසියේ බදු කාලසීමාව අවසන් වීමට පෙර බදු ඔප්පුව අවසන් කර ගණුදෙනු පියවනවා නම් ඒ කෙසේද කොපමණ කාලසීමාවකට පෙර අනික් පාර්ශ්වය වෙත දැන්විය යුතුද කියන එක. 5.බදු දෙන්නෙ ගෙයක් නම් "ගේ පමණක්ද එම ඉඩමේ පිහිටි වගාවන් භුක්ති විදින්නෙ කවුද කියන කරුණ, නිදසුන="බදු දෙනු ලබන්නෙ නිවස පමණක් වන අතර මෙම ඉඩම තුල පිහිටි වගාවන් භුක්ති විදීමේ අයිතිය බදු දීමණාකරු සතුය" 6.බදු දෙන්නෙ සම්පූර්ණ ගෙයමද ඉන් කොටසක්ද යන්න පැහැදිලිව ලියන්න ඕන. නිදසුන="මෙම බදු දෙනු ලබන නිවසේ ඉදිරිපස කාමරය බදු දීමණාකරු තම ප්‍රයෝජනයට රදවා ගන්නා අතර ඒ හැර අනික් සියලුම නිවාස කොටස් භුක්ති විදීමට බදු ගැණුම්කරුට අවසර ඇත." 7.බදු දේපළ තුල යම් වැඩිදියුණු කිරීම් කරන්නෙ නම් ඒ සදහා වියදම් දරන්නෙ කවුද ඒ මුදල පසුව අඩු කර ගන්න හැකියාව තිබේද වැනි කරුණු. 8.මාස කීපයක් එකදිගට බදු මුදල් මාසිකව නොගෙව්වොත් මොකද වෙන්නෙ කියන දේ. 9.බදු ගැණුම්කරුට වෙන කිසිවෙකුට "අතුරු බදු දීමට අයිතියක් නොමැති බවට වන කොන්දේසියක් බදු ඔප්පුවේ ලිවීම වටිනවා". 10.බදු ගැණුම්කරු බදු දීමණාකරුට එරෙහිව හිමිකම් නොකියන බවට සදහන් වන වගන්තියක් සදහන් කර ගැනීම වැදගත් (බදු දීමණාකරුට). 11.මොනම හෝ නීතිවිරෝධී දෙයක් බදු දේපළ තුල නොකළ යුතු බවට වගන්තියක් සදහන් කිරීම බදු දීමණාකරුගේ ආරක්ශාවට හොද දෙයක්. 12.යම් අනපේක්ෂිත සිදුවීමක් වුණොත් ඒ අවස්ථාවේ දෙපාර්ශවය කටයුතු කරන ආකාරය ගැන යම්කිසි වගන්තියක් සදහන් කිරීම ප්‍රයෝජනවත් වෙන්න ඉඩ තියෙනවා.(කොරෝනා කාලෙ සමහර බදු ඔප්පු ලියපු අය අතර ගැටලු ඇති වූ අවස්ථා ගැන දන්නවා). 13.බදු කාලසීමාව අවසන් වීමට පෙර බදු ඔප්පුව අවලංගු කරන්න යම් ඉල්ලීමක් කරනවා නම් ඒ සදහා වියදම් දරන්නෙ කවුරුන්ද යන කරුණ සදහන් වගන්තියක්, නිදසුන="පලමු මාස 3 තුල බදු ගිවිසුම අවලංගු කිරීම සදහා බදු ගැණුම්කරු ඉල්ලීමක් කරන්නේ නම් ඒ සදහා වැයවන මුදල බදු ගැණුම්කරු විසින් දැරිය යුතුය." ඉහත කරුණු සාමාන්‍යයෙන් මූලික මග පෙන්වීමක් විතරයි,මීට අමතරව දෙපාර්ශවය එකග වන නීතිවිරෝධී නොවන කරුණු ගැන අවශ්‍ය පරිදි කොන්දේසි වශයෙන් සටහන් කර ගන්න හැකිවේවි, ගාස්තු ගෙවීම ගැන බලද්දි "බදු සදහා මුද්දර ගාස්තු ගෙවන්න ඕන බදු ගැණුම්කරු වුණත් හුගක් වෙලාවට දෙපාර්ශවය විසින් බෙදා ගෙන ගෙවීම තමා සිදු වෙන්නෙ" source : [MEDIA=facebook]jeewitaya/posts/1221148091554641[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom