අයි රූෆ් එකේ ෂිට් එකේ ගාන හැදෙන්නේ දික් අඩි ගානට .දික් අඩියක් 480 ක් ද කොහෙද වෙනවා .
අනික උන්ගේන්මයි ඉතුරු බඩු ටිකත් ගන්න ඕනේ .කෝස්ට් එක වැඩි .ඔය මොනවා කිව්වත් ඇස්බැස්ටෝස් ෂීට් හොදයි .හැබය්
ලස්සන එන්න නම් සිවිලිම හරි ෆිනිෂින් වහලේ තමා .අයි රූෆ් ගන්න සල්ලි වලින් ඇස්බැස්ටෝස් දල ෆිනිෂින් වහලේ ගහන්න පුළුවන් .ගේමක් න .
අපේ ගෙදර මන් ඉපදුන දවසේ ඉදලා අසබැස්ටෝස් තිබ්බේ .තම නම් මුකුත් නැ
![]()
Posts: 81
Join Date: Oct 2008
ඉස්සරහට ගොයම් කැපෙනවා, පිදුරු දාපන්.
bump

Malabe machan
Zn-Al wahalayak gahanna.
http://www.metecnolanka.com/Sandwich.php
sandwich panel, roofing tile or general roofing sheet danna puluwan
0.47 mm thick
lankawe reputed brand dekak thama metechno ekai bluescope-laysaught ekai.
Laksteel kiyala roofing tile eketh ganan ahala balanna.
http://www.laksteel.lk/contact-us.html
Heat and sound insulation awasyayi. maintenance adui.
Asbestos sheets use karanna epa. health ekata prashnayak oyatai sheet kapana manussayatai wate inna hamotamai. dan kohomath thahanam karana nisa maintenance awama aaye wiyadam asestos nathinis yam kalekadi
Thanks machan eth mama kemathi ne yakada roof ekakata . Mewa ew neda machan
ehenam ulu wahalekata yanna. dan tyenawa honda lassana roofing tiles.
![]()
DSI lage tile tyenawa. ehema nathnam itin dankotuwa line eke honda tile warga tyenawa.
mama eka gana mulin nokiwwe hungak aya yakadeta yana nisa.
personally gedarakata hondama roof tiles.
heating prashna health prashna nea.
awasiya timber wadiyen ona wenawa