Housing plane ඵකක් ඇදගන්ඩ ඔන, # මොනාද හොද places? # දැන් කියක් විතර යයිද (housing plane)? # ඔයලගේ ගේ idea ඵක ඇදල දුන්නද නැත්තන් නිකන් කිවද? / Land ඵක plane ඵක දුන්නද? මොනාද steps කියල දැනගන්ඩ, 1200 ft^2 house එකක් තමා බලාපොරොත්තුව,