Guys, now we have the technology to use Sinhala unicode. We don't want to mess up with various fonts now. How about having a subforum to post only in Sinhala unicode? This will help most of the guys to be famliar with the wijesekara keyboard. It's a disgrace when some body say that the cannot type in Sinhala.
මචංලා, දැන අපිට සිංහල යුනිකෝඩ් පාවිච්චි කරලා ටයිප් කරන්න පුළුවන්. එමගින් සිංහල යතුරු ලියන හැකියාවන් වැඩි දියුණු කරගන්න පුළුවන් කියලා හිතනවා. සිංහල පමණක් භාව්ත කරන sub foum එකක් පටන් ගන්න එක ගැන මත විමසුමක් කරමු

Last edited: