how are you planning to celebrate new year ?

Aug 12, 2012
4,169
652
0
hello guys! throughout the coming year may your life be filled with celebration οf happiness… Wish yοu a Bright, Ηappy and Prosperous Νew Υear 2016!


btw how are you planning to celebrate new year ? :lol:;)
 

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
සිංහලයෙක් බෞද්ධයෙක් වශයෙන් ජනවාරි පලවෙනිදා අලුත් අවුරුද්ද කියලා විශේෂ සැමරීමක් කරන්නෙ නෑ.
අපි ඉතිං සමරන්නේ අප්‍රේල් අවුරුද්ද තමා :)
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මොනා සමරන්නද බං රතිඤ්ඤ ගෙනාවෙත් නෑ තියෙන දෙයක් කාල තියෙන දෙයක් බීල බුදියගන්නව :dull: :dull:
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    බඩ පැලෙන්න කොහේ හරි ගිහින් කනව. රාත්‍රී විදි සංචාරය කොරනව. ඊටපස්සේ ඊළඟ අවුරුද පුරා පන දාගෙන කාපු ටික බස්සගන්න ට්‍රයි එක දෙනව :dull: