Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
how BIG is TATA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකේ ඉන්න ගොඩක් අය දන්නවා ඇති TATA company එක ගැන. එත් මන් කියන්න යන්නේ ගොඩක් අය නොදන්නා දේවල් ටිකක්.

දන්නවා උනාට කමක් නෑ මුල ඉදලම කියන්නම්. එහෙනම් වැඩේට බහිමු

දැනට TATA Group එක කියන්නේ

Tata Group

Multinational conglomerate company · tata.com

The Tata Group is an Indian multinational conglomerate headquartered in Mumbai, India. It was founded in 1868 and gained

international recognition after purchasing several global companies. It is one of India's largest conglomerates.

Founder: Jamsetji Tata

Founded: 1868, Mumbai, India

Owners: Tata Sons

Headquarters: Mumbai, India

Subsidiaries: Tata Motors, Tata Consultancy Services, Tata Steel, .... many more.

-Wikipedia

දැනට Juguar, Land Rover වගේ ඉතාමත් මිල අදික අධි සුපෝකබෝගී වාහන නිෂ්පාදනය කරන ආයතන පවා TATA Group එකට අයිති වේ.

කොහොමද මෙහෙම විශාල සමාගමක් බවට TATA Group එක පත් උනේ සහ කොච්චර විශාල සමාගමක්ද අද වෙනකොට මේ TATA Group එක.

TATA කියන්නේ ගොඩක් පරණ සමාගමක්. මේක ආරම්භ කරලා තියෙන්නේ 1868 වසරේදී Jamshedji Tata විසිනුයි. මුලින් මේගොල්ලෝ කරලා තියෙන්නේ automibile powered සහ household electricity විතරයි. ඇත්තටම කිව්වොත් මේ J Tata කියන්නේ ඉන්දියාවේ ඉතිහාසය වෙනස් කරපු කෙනෙක් කියන්න පුළුවන්. මේ J Tata කියන පුද්ගලයා එයාගේ ව්‍යාපාර අවශ්‍යතා වලට එංගලන්තය ඇමරිකාව සහ යුරෝපයේ සංචාරය කරලා තියනවා. මේ කාලයේ තමයි මෙයාගේ ඔලුවට ඇවිත් තියෙන්නේ textile industry එකෙන් ඉන්දියාවට සැහෙන ඉදිරියට එන්න අවස්ථාවක් තියන කියල. ඒ වකවානුවේ මේ textile industry එකේ බලවතා වෙලා හිටියේ බ්‍රිතාන්‍ය.

මෙයට වයස 29ක් විතර වෙනකොට තමයි මෙය හිතන්නේ තමන්ගේම කියල ව්‍යාපාරයක් අරම්භ කරන්න. 1868 දී මෙය තමන්ගේ පියාගේ banking firm එකේ රැකියාවෙන් ඉවත් වෙලා පරණ කර්මාන්තශාලාවක් මිලදී අරගෙන එක කපු ඇබරුම් කර්මාන්තයක් බවට පත් කරනවා. පටන් ගන්මෙන්ම ඉතාමත් සාර්ථකත්වයට පත් වෙන මොහු තමන්ගේ කර්මාන්තශාලාවේ සේවකයන් ගැන විශේෂයෙන් හොයල බැලුවාලු.

මෙයාගේ ජිවිතේ ප්‍රධාන අරමුණු 4ක් තිබුනලු. ඒවා තමයි

1. Iron and Steel Company එකක් ආරම්භ කරන එක

2. World-class education institute එකක් ආරම්භ කරන එක

2. Hotel එකක ඓතිකරුවෙක් වෙන්න

3. Hydroelectric plant එකක් ආරම්භ කරන එක

ඔහුගේ steel company එක ආසියාවේ පළමු වන සහ ඉන්දියාවේ විශාලතම steel company එකට බවට පත් වෙනවා. ඒ වගේම World-class education institute එකත් සාර්ථක විදිහට ආරම්භ කරලා තියනව.

අද වන විට මෙම TATA group එක companies 100ට වැඩි ප්‍රමාණයක් 100කට වැඩි රටවල් සංඛ්‍යාවක ව්‍යාප්ත වෙලා තියනව. ඉතුරු ටික බල ගන්න..

me video eken thamai liwwe

[YOUTUBE]ku6SAMsyHbo[/YOUTUBE]

[QUOTE="Iintercooler, post: 19391887, member: 512218"] [SIZE="4"][B][COLOR="DimGray"]මේකේ ඉන්න ගොඩක් අය දන්නවා ඇති TATA company එක ගැන. එත් මන් කියන්න යන්නේ ගොඩක් අය නොදන්නා දේවල් ටිකක්. දන්නවා උනාට කමක් නෑ මුල ඉදලම කියන්නම්. එහෙනම් වැඩේට බහිමු [/COLOR] දැනට TATA Group එක කියන්නේ [COLOR="Navy"]Tata Group Multinational conglomerate company · tata.com The Tata Group is an Indian multinational conglomerate headquartered in Mumbai, India. It was founded in 1868 and gained international recognition after purchasing several global companies. It is one of India's largest conglomerates. Founder: Jamsetji Tata Founded: 1868, Mumbai, India Owners: Tata Sons Headquarters: Mumbai, India Subsidiaries: Tata Motors, Tata Consultancy Services, Tata Steel, .... many more. -Wikipedia[/COLOR] [COLOR="DarkRed"]දැනට Juguar, Land Rover වගේ ඉතාමත් මිල අදික අධි සුපෝකබෝගී වාහන නිෂ්පාදනය කරන ආයතන පවා TATA Group එකට අයිති වේ. කොහොමද මෙහෙම විශාල සමාගමක් බවට TATA Group එක පත් උනේ සහ කොච්චර විශාල සමාගමක්ද අද වෙනකොට මේ TATA Group එක. TATA කියන්නේ ගොඩක් පරණ සමාගමක්. මේක ආරම්භ කරලා තියෙන්නේ 1868 වසරේදී Jamshedji Tata විසිනුයි. මුලින් මේගොල්ලෝ කරලා තියෙන්නේ automibile powered සහ household electricity විතරයි. ඇත්තටම කිව්වොත් මේ J Tata කියන්නේ ඉන්දියාවේ ඉතිහාසය වෙනස් කරපු කෙනෙක් කියන්න පුළුවන්. මේ J Tata කියන පුද්ගලයා එයාගේ ව්‍යාපාර අවශ්‍යතා වලට එංගලන්තය ඇමරිකාව සහ යුරෝපයේ සංචාරය කරලා තියනවා. මේ කාලයේ තමයි මෙයාගේ ඔලුවට ඇවිත් තියෙන්නේ textile industry එකෙන් ඉන්දියාවට සැහෙන ඉදිරියට එන්න අවස්ථාවක් තියන කියල. ඒ වකවානුවේ මේ textile industry එකේ බලවතා වෙලා හිටියේ බ්‍රිතාන්‍ය. මෙයට වයස 29ක් විතර වෙනකොට තමයි මෙය හිතන්නේ තමන්ගේම කියල ව්‍යාපාරයක් අරම්භ කරන්න. 1868 දී මෙය තමන්ගේ පියාගේ banking firm එකේ රැකියාවෙන් ඉවත් වෙලා පරණ කර්මාන්තශාලාවක් මිලදී අරගෙන එක කපු ඇබරුම් කර්මාන්තයක් බවට පත් කරනවා. පටන් ගන්මෙන්ම ඉතාමත් සාර්ථකත්වයට පත් වෙන මොහු තමන්ගේ කර්මාන්තශාලාවේ සේවකයන් ගැන විශේෂයෙන් හොයල බැලුවාලු. මෙයාගේ ජිවිතේ ප්‍රධාන අරමුණු 4ක් තිබුනලු. ඒවා තමයි 1. Iron and Steel Company එකක් ආරම්භ කරන එක 2. World-class education institute එකක් ආරම්භ කරන එක 2. Hotel එකක ඓතිකරුවෙක් වෙන්න 3. Hydroelectric plant එකක් ආරම්භ කරන එක ඔහුගේ steel company එක ආසියාවේ පළමු වන සහ ඉන්දියාවේ විශාලතම steel company එකට බවට පත් වෙනවා. ඒ වගේම World-class education institute එකත් සාර්ථක විදිහට ආරම්භ කරලා තියනව. අද වන විට මෙම TATA group එක companies 100ට වැඩි ප්‍රමාණයක් 100කට වැඩි රටවල් සංඛ්‍යාවක ව්‍යාප්ත වෙලා තියනව. ඉතුරු ටික බල ගන්න.. [/COLOR][/B][/SIZE] [COLOR="Red"]me video eken thamai liwwe[/COLOR] [CENTER][YOUTUBE]ku6SAMsyHbo[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom