මේකේ ඉන්න ගොඩක් අය දන්නවා ඇති TATA company එක ගැන. එත් මන් කියන්න යන්නේ ගොඩක් අය නොදන්නා දේවල් ටිකක්.
දන්නවා උනාට කමක් නෑ මුල ඉදලම කියන්නම්. එහෙනම් වැඩේට බහිමු
දැනට TATA Group එක කියන්නේ
Tata Group
Multinational conglomerate company · tata.com
The Tata Group is an Indian multinational conglomerate headquartered in Mumbai, India. It was founded in 1868 and gained
international recognition after purchasing several global companies. It is one of India's largest conglomerates.
Founder: Jamsetji Tata
Founded: 1868, Mumbai, India
Owners: Tata Sons
Headquarters: Mumbai, India
Subsidiaries: Tata Motors, Tata Consultancy Services, Tata Steel, .... many more.
-Wikipedia
දැනට Juguar, Land Rover වගේ ඉතාමත් මිල අදික අධි සුපෝකබෝගී වාහන නිෂ්පාදනය කරන ආයතන පවා TATA Group එකට අයිති වේ.
කොහොමද මෙහෙම විශාල සමාගමක් බවට TATA Group එක පත් උනේ සහ කොච්චර විශාල සමාගමක්ද අද වෙනකොට මේ TATA Group එක.
TATA කියන්නේ ගොඩක් පරණ සමාගමක්. මේක ආරම්භ කරලා තියෙන්නේ 1868 වසරේදී Jamshedji Tata විසිනුයි. මුලින් මේගොල්ලෝ කරලා තියෙන්නේ automibile powered සහ household electricity විතරයි. ඇත්තටම කිව්වොත් මේ J Tata කියන්නේ ඉන්දියාවේ ඉතිහාසය වෙනස් කරපු කෙනෙක් කියන්න පුළුවන්. මේ J Tata කියන පුද්ගලයා එයාගේ ව්‍යාපාර අවශ්‍යතා වලට එංගලන්තය ඇමරිකාව සහ යුරෝපයේ සංචාරය කරලා තියනවා. මේ කාලයේ තමයි මෙයාගේ ඔලුවට ඇවිත් තියෙන්නේ textile industry එකෙන් ඉන්දියාවට සැහෙන ඉදිරියට එන්න අවස්ථාවක් තියන කියල. ඒ වකවානුවේ මේ textile industry එකේ බලවතා වෙලා හිටියේ බ්‍රිතාන්‍ය.
මෙයට වයස 29ක් විතර වෙනකොට තමයි මෙය හිතන්නේ තමන්ගේම කියල ව්‍යාපාරයක් අරම්භ කරන්න. 1868 දී මෙය තමන්ගේ පියාගේ banking firm එකේ රැකියාවෙන් ඉවත් වෙලා පරණ කර්මාන්තශාලාවක් මිලදී අරගෙන එක කපු ඇබරුම් කර්මාන්තයක් බවට පත් කරනවා. පටන් ගන්මෙන්ම ඉතාමත් සාර්ථකත්වයට පත් වෙන මොහු තමන්ගේ කර්මාන්තශාලාවේ සේවකයන් ගැන විශේෂයෙන් හොයල බැලුවාලු.
මෙයාගේ ජිවිතේ ප්‍රධාන අරමුණු 4ක් තිබුනලු. ඒවා තමයි
1. Iron and Steel Company එකක් ආරම්භ කරන එක
2. World-class education institute එකක් ආරම්භ කරන එක
2. Hotel එකක ඓතිකරුවෙක් වෙන්න
3. Hydroelectric plant එකක් ආරම්භ කරන එක
ඔහුගේ steel company එක ආසියාවේ පළමු වන සහ ඉන්දියාවේ විශාලතම steel company එකට බවට පත් වෙනවා. ඒ වගේම World-class education institute එකත් සාර්ථක විදිහට ආරම්භ කරලා තියනව.
අද වන විට මෙම TATA group එක companies 100ට වැඩි ප්‍රමාණයක් 100කට වැඩි රටවල් සංඛ්‍යාවක ව්‍යාප්ත වෙලා තියනව. ඉතුරු ටික බල ගන්න..
me video eken thamai liwwe

Last edited: