මචංල උබල දන්නවද බන් courier සර්විසස් කොහොමද මෙච්ච අඩුවට බඩු ඩිලිවරි කරන්නේ කයල?
මම වැඩ කරන තැනට හැමදාම වගේ ඩොකුමන්ට්ස්, ඉලෙක්ට්‍රොනික් පාට්ස් අරව මේව කුරියර් සර්විස් වලින් එනව. ගොඩක් එන්නෙ සර්ටිස් ලංකා එකෙන්. තව ඩොමෙක්ස් එකෙනුත් එනව. එන උන්නම් කියල වැඩක් නෑ හත් අවුරුද්දකින් විතර නාල නෑ වගේ
ඒව පැත්තකට දාමු. ඔය එන උන්ගෙන් මම නිකමට අහනව එනවට උබලට කොච්චර ගෙවනවද කියල. උන් කියනව 2000ක් වගේ පේ කරනවලු. බස් ෆි, කෑම එයාල දරාගන්න ඕනලු.
අපිත් යවනව පොඩි පොඩි පාර්සල්, ගොඩක්ම ඩොකුමන්ට්ස්. එකකට රුපයල් 300ක්වත් කොස්ට් වෙන්නෑ හම්බන්තොට ඉඳන්. කොලබට යවන්න. 600g ක් බර එකක් උනත් 300ට අඩුවෙන් යවන්න පුලුවන්. කොහොමද බන් මුන් මෙහෙම කරල ලාබ ලබන්නේ.
මම වැඩ කරන තැනට හැමදාම වගේ ඩොකුමන්ට්ස්, ඉලෙක්ට්‍රොනික් පාට්ස් අරව මේව කුරියර් සර්විස් වලින් එනව. ගොඩක් එන්නෙ සර්ටිස් ලංකා එකෙන්. තව ඩොමෙක්ස් එකෙනුත් එනව. එන උන්නම් කියල වැඩක් නෑ හත් අවුරුද්දකින් විතර නාල නෑ වගේ

ඒව පැත්තකට දාමු. ඔය එන උන්ගෙන් මම නිකමට අහනව එනවට උබලට කොච්චර ගෙවනවද කියල. උන් කියනව 2000ක් වගේ පේ කරනවලු. බස් ෆි, කෑම එයාල දරාගන්න ඕනලු. අපිත් යවනව පොඩි පොඩි පාර්සල්, ගොඩක්ම ඩොකුමන්ට්ස්. එකකට රුපයල් 300ක්වත් කොස්ට් වෙන්නෑ හම්බන්තොට ඉඳන්. කොලබට යවන්න. 600g ක් බර එකක් උනත් 300ට අඩුවෙන් යවන්න පුලුවන්. කොහොමද බන් මුන් මෙහෙම කරල ලාබ ලබන්නේ.