Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Today at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How do you use your credit card?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලු වියදමම ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවල කවර් කරගන්න තමයි ට්‍රයි කරන්නෙ. 95% වගේ එහෙම කරනව. ඒත් සමහර වෙලාවට කෑශ් ඕනෙ වෙනව.( ගමේ කඩවල් වලින්, චූන් පාන් කාරයගෙන් බඩු ගන්න එහෙම. ඒ ඇරෙන්න අනික් ඔක්කොම වගෙ කාඩ් එකෙන්. රීලෝඩ් එක පවා). පඩි ආවම මුලු බිලම ගෙවනව. හරියටම කාඩ් එකේ ඩියු ඩේට් එක හදල තියෙන්නෙ මාසෙ අග 28,29,30 වගේ දවස් සෙට් වෙන්න. එතකොට පඩි ආවම ගානට ගෙවල පොඩි ගානක් අතේ තියන් අනික් ටික ඉතුරු කරනව.

එහෙම කරන්න එපා. ඉතුරු ගානට පොලිය හැදෙනව. ක්‍රෙඩිට් කාඩ් පොලිය පොඩි ගානක් නෙමෙයි. නිකන් නැති වෙන වැඩක් මෙහෙම කරනව කියන්නෙ. ක්‍රෙඩිට් හිස්ටරි එකටත් හොද නෑ මෙහෙම කරන එක මන් දන්න තරමින්.

ඔව්. කාඩ් දෙකේම හොද ලිමිට් එකක් තියෙන නිසා ගන්න තියෙන දේවල් ගන්නෙ 0% ඉන්ස්ටෝල්මන්ට්ස් වලට. ඒක නිකන් පොලියක් නැතුව දෙන නයක් වගේනෙ. ඒ ලාබෙ ගැන හිතල එහෙම කරනව.

එහෙම කරන්න වෙලා නෑ තාම. ලිමිට් එක කීය තිබ්බත් හොද මීටරෙන් වියදම් කරන්නෙ. මාසෙකට වියදම් කරන ගාන ගැන අවදානයෙන් ඉන්නෙ හැම වෙලේම.

එහෙම කරල නෑ.

මීට අමතරව කියන්න ඕනෙ හැම වියදමම කාඩ් එකෙන් කරන නිසා හම්බෙන පොයින්ට්ස් නිතරම රිඩීම් කරනව ( ඒව එක්ස්පයර් වෙනව නැත්තම්). සමහර වෙලාවට අදුරන අය කෑශ් ගෙවල ගන්න හදන දේවල් වලට මන් කාඩ් එක දීල සල්ලි ඉල්ලගන්නව. මේක දෙවිදියකට ලාබයි.එකක් මට පොයින්ට්ස් ඇඩ් වෙනව. අනික බිල් පේමට් ඩියු ඩේට් එක එනකන් මගෙ අතේ සල්ලි තියාගන්නෙ නැතුව වෙල්ත් ඉන්වෙස්ට්මන්ට් ඒකවුන්ට් එකක වගේ දානව. ( NDB wealth වගේ) එතකොට ඒකෙනුත් දවස් ගානකට සැලකියයුතු ගානක් එනව. (උදාහරනයක් විදියට ලගදි එක්කෙනෙක් මගෙ කාඩ් එකෙන් වෙඩින් එකකට ජුවෙලරි ගත්ත ලක්ශ 4ක වගේ. මට ඒ වෙලෙම සල්ලි දුන්න. කාඩ් එකට 4000ක වගේ පොයින්ට්ස් ආව. ඒ කියන්නෙ නිකන් රුපියල් 4000ක බඩු ගන්න පුලුවන් කීල්ස් එකෙන් වගේ. අනික මගෙ අතේ මාසයක් වගේ තිබ්බ සල්ලි, ඒ ටික වෙල්ත් එකේ දාල 2000ක් විතර පොලියක් ගත්ත ඒ මාසෙට)

[QUOTE="thenukanc, post: 26362606, member: 573057"] මුලු වියදමම ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවල කවර් කරගන්න තමයි ට්‍රයි කරන්නෙ. 95% වගේ එහෙම කරනව. ඒත් සමහර වෙලාවට කෑශ් ඕනෙ වෙනව.( ගමේ කඩවල් වලින්, චූන් පාන් කාරයගෙන් බඩු ගන්න එහෙම. ඒ ඇරෙන්න අනික් ඔක්කොම වගෙ කාඩ් එකෙන්. රීලෝඩ් එක පවා). පඩි ආවම මුලු බිලම ගෙවනව. හරියටම කාඩ් එකේ ඩියු ඩේට් එක හදල තියෙන්නෙ මාසෙ අග 28,29,30 වගේ දවස් සෙට් වෙන්න. එතකොට පඩි ආවම ගානට ගෙවල පොඩි ගානක් අතේ තියන් අනික් ටික ඉතුරු කරනව. එහෙම කරන්න එපා. ඉතුරු ගානට පොලිය හැදෙනව. ක්‍රෙඩිට් කාඩ් පොලිය පොඩි ගානක් නෙමෙයි. නිකන් නැති වෙන වැඩක් මෙහෙම කරනව කියන්නෙ. ක්‍රෙඩිට් හිස්ටරි එකටත් හොද නෑ මෙහෙම කරන එක මන් දන්න තරමින්. ඔව්. කාඩ් දෙකේම හොද ලිමිට් එකක් තියෙන නිසා ගන්න තියෙන දේවල් ගන්නෙ 0% ඉන්ස්ටෝල්මන්ට්ස් වලට. ඒක නිකන් පොලියක් නැතුව දෙන නයක් වගේනෙ. ඒ ලාබෙ ගැන හිතල එහෙම කරනව. එහෙම කරන්න වෙලා නෑ තාම. ලිමිට් එක කීය තිබ්බත් හොද මීටරෙන් වියදම් කරන්නෙ. මාසෙකට වියදම් කරන ගාන ගැන අවදානයෙන් ඉන්නෙ හැම වෙලේම. එහෙම කරල නෑ. මීට අමතරව කියන්න ඕනෙ හැම වියදමම කාඩ් එකෙන් කරන නිසා හම්බෙන පොයින්ට්ස් නිතරම රිඩීම් කරනව ( ඒව එක්ස්පයර් වෙනව නැත්තම්). සමහර වෙලාවට අදුරන අය කෑශ් ගෙවල ගන්න හදන දේවල් වලට මන් කාඩ් එක දීල සල්ලි ඉල්ලගන්නව. මේක දෙවිදියකට ලාබයි.එකක් මට පොයින්ට්ස් ඇඩ් වෙනව. අනික බිල් පේමට් ඩියු ඩේට් එක එනකන් මගෙ අතේ සල්ලි තියාගන්නෙ නැතුව වෙල්ත් ඉන්වෙස්ට්මන්ට් ඒකවුන්ට් එකක වගේ දානව. ( NDB wealth වගේ) එතකොට ඒකෙනුත් දවස් ගානකට සැලකියයුතු ගානක් එනව. (උදාහරනයක් විදියට ලගදි එක්කෙනෙක් මගෙ කාඩ් එකෙන් වෙඩින් එකකට ජුවෙලරි ගත්ත ලක්ශ 4ක වගේ. මට ඒ වෙලෙම සල්ලි දුන්න. කාඩ් එකට 4000ක වගේ පොයින්ට්ස් ආව. ඒ කියන්නෙ නිකන් රුපියල් 4000ක බඩු ගන්න පුලුවන් කීල්ස් එකෙන් වගේ. අනික මගෙ අතේ මාසයක් වගේ තිබ්බ සල්ලි, ඒ ටික වෙල්ත් එකේ දාල 2000ක් විතර පොලියක් ගත්ත ඒ මාසෙට) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom