How do you use your credit card?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    උබලා කොහොමද credit card එක පාවිච්චි කරන්නේ?
    මාසේම වියදම් කාඩ් එකෙන් ගෙවලා පඩි ආවම මුලු බිලම ගෙවනවද?
    minimum payment එක විතරක් ගෙවලා ලොකු බෑලන්ස් එකක් එක්ක තියගෙන ඉන්නවද?
    installments වලට බඩු අරගෙන මාසේ ඉන්ස්ටොල්මන්ට් එක ගෙවලා ඉන්නවද?
    outstanding balance එක ලොකු ගානක් නම් ලෝන් එකකට කරගන්නවද?
    වෙන බෑන්කුවකට balance transfer කරනවද අඩු පොලියකට?
    credit card එකක් පාවිච්චි කරන්නෙම නෑද්ද?
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,687
    2,167
    113
    උබලා කොහොමද credit card එක පාවිච්චි කරන්නේ?
    මාසේම වියදම් කාඩ් එකෙන් ගෙවලා පඩි ආවම මුලු බිලම ගෙවනවද?
    foodcity bill,fuel okkoma gewala padi awama gewanawa
    minimum payment එක විතරක් ගෙවලා ලොකු බෑලන්ස් එකක් එක්ක තියගෙන ඉන්නවද?
    na
    installments වලට බඩු අරගෙන මාසේ ඉන්ස්ටොල්මන්ට් එක ගෙවලා ඉන්නවද?
    thawa creditcard ekak tiyenawa, eken furniture,electric items aran 12 months installment walata dagena inne
    outstanding balance එක ලොකු ගානක් නම් ලෝන් එකකට කරගන්නවද?
    mehema eka parak wela loan ekakta daganna bari una
     
    • Like
    Reactions: hodakolla

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    උබලා කොහොමද credit card එක පාවිච්චි කරන්නේ?
    Card Payment accept hama thanama

    මාසේම වියදම් කාඩ් එකෙන් ගෙවලා පඩි ආවම මුලු බිලම ගෙවනවද?
    puluwan Uparima danawa.

    minimum payment එක විතරක් ගෙවලා ලොකු බෑලන්ස් එකක් එක්ක තියගෙන ඉන්නවද?
    Podi balance ekak yanawa. Habai interest enne 300ta aduwen. 500ta wadi unoth amathara payment ekak danawa. Me month eke outstanding 13000 no interest.

    installments වලට බඩු අරගෙන මාසේ ඉන්ස්ටොල්මන්ට් එක ගෙවලා ඉන්නවද?
    Ehema thama okkoma badu ganne.

    outstanding balance එක ලොකු ගානක් නම් ලෝන් එකකට කරගන්නවද?
    Na.

    වෙන බෑන්කුවකට balance transfer කරනවද අඩු පොලියකට?
    Na.

    credit card එකක් පාවිච්චි කරන්නෙම නෑද්ද?
    130,000 CC
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කාඩ් කීපයක් තියනවා.. ඔෆර්ස් අනුව ලාබ එකෙන් ගහනවා. හැබැයි එකම එක ඇමෙරිකන් එක්ස්ප්‍රස් එකක් තියාගෙන ඉන්නවා මොනම හේතුවකටවත් එක පාවිච්චි කරන්නේ නැහැ. එක තියගෙන ඉන්නේ හදිස්සි ලෙඩකට ගෙදර කෙනෙක් වෙනුව්ව්න් පාවිච්චි කරන්න.
     
    • Like
    Reactions: hodakolla

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,098
    973
    113
    කිට්ටුව තැනක
    ක්‍රෙඩිට් කාඩ් එක දැන්නම් පාවිච්චි කරන්නේ Uber eats එකෙන් කෑම ඕඩර් කරන්න විතරයි.ඉස්සරහට ලොකු outstanding balance එකක් තියෙන නිසා installment වලට ගෙවන්න බඩු වගයක් ගන්න හිතාගෙන ඉන්නේ
     
    • Like
    Reactions: hodakolla

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,728
    1,481
    113
    Puluwan uparima ganak gewan yanawa.
    Loan walata nam transfer karan na.
    Godak payment card ekenma thama payment karanne.
    Credit card keepayak thiyenawa.
     
    • Like
    Reactions: hodakolla

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    උබලා කොහොමද credit card එක පාවිච්චි කරන්නේ?
    මාසේම වියදම් කාඩ් එකෙන් ගෙවලා පඩි ආවම මුලු බිලම ගෙවනවද?
    මුලු වියදමම ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවල කවර් කරගන්න තමයි ට්‍රයි කරන්නෙ. 95% වගේ එහෙම කරනව. ඒත් සමහර වෙලාවට කෑශ් ඕනෙ වෙනව.( ගමේ කඩවල් වලින්, චූන් පාන් කාරයගෙන් බඩු ගන්න එහෙම. ඒ ඇරෙන්න අනික් ඔක්කොම වගෙ කාඩ් එකෙන්. රීලෝඩ් එක පවා). පඩි ආවම මුලු බිලම ගෙවනව. හරියටම කාඩ් එකේ ඩියු ඩේට් එක හදල තියෙන්නෙ මාසෙ අග 28,29,30 වගේ දවස් සෙට් වෙන්න. එතකොට පඩි ආවම ගානට ගෙවල පොඩි ගානක් අතේ තියන් අනික් ටික ඉතුරු කරනව.
    minimum payment එක විතරක් ගෙවලා ලොකු බෑලන්ස් එකක් එක්ක තියගෙන ඉන්නවද?
    එහෙම කරන්න එපා. ඉතුරු ගානට පොලිය හැදෙනව. ක්‍රෙඩිට් කාඩ් පොලිය පොඩි ගානක් නෙමෙයි. නිකන් නැති වෙන වැඩක් මෙහෙම කරනව කියන්නෙ. ක්‍රෙඩිට් හිස්ටරි එකටත් හොද නෑ මෙහෙම කරන එක මන් දන්න තරමින්.
    installments වලට බඩු අරගෙන මාසේ ඉන්ස්ටොල්මන්ට් එක ගෙවලා ඉන්නවද?
    ඔව්. කාඩ් දෙකේම හොද ලිමිට් එකක් තියෙන නිසා ගන්න තියෙන දේවල් ගන්නෙ 0% ඉන්ස්ටෝල්මන්ට්ස් වලට. ඒක නිකන් පොලියක් නැතුව දෙන නයක් වගේනෙ. ඒ ලාබෙ ගැන හිතල එහෙම කරනව.
    outstanding balance එක ලොකු ගානක් නම් ලෝන් එකකට කරගන්නවද?
    එහෙම කරන්න වෙලා නෑ තාම. ලිමිට් එක කීය තිබ්බත් හොද මීටරෙන් වියදම් කරන්නෙ. මාසෙකට වියදම් කරන ගාන ගැන අවදානයෙන් ඉන්නෙ හැම වෙලේම.
    වෙන බෑන්කුවකට balance transfer කරනවද අඩු පොලියකට?
    එහෙම කරල නෑ.

    මීට අමතරව කියන්න ඕනෙ හැම වියදමම කාඩ් එකෙන් කරන නිසා හම්බෙන පොයින්ට්ස් නිතරම රිඩීම් කරනව ( ඒව එක්ස්පයර් වෙනව නැත්තම්). සමහර වෙලාවට අදුරන අය කෑශ් ගෙවල ගන්න හදන දේවල් වලට මන් කාඩ් එක දීල සල්ලි ඉල්ලගන්නව. මේක දෙවිදියකට ලාබයි.එකක් මට පොයින්ට්ස් ඇඩ් වෙනව. අනික බිල් පේමට් ඩියු ඩේට් එක එනකන් මගෙ අතේ සල්ලි තියාගන්නෙ නැතුව වෙල්ත් ඉන්වෙස්ට්මන්ට් ඒකවුන්ට් එකක වගේ දානව. ( NDB wealth වගේ) එතකොට ඒකෙනුත් දවස් ගානකට සැලකියයුතු ගානක් එනව. (උදාහරනයක් විදියට ලගදි එක්කෙනෙක් මගෙ කාඩ් එකෙන් වෙඩින් එකකට ජුවෙලරි ගත්ත ලක්ශ 4ක වගේ. මට ඒ වෙලෙම සල්ලි දුන්න. කාඩ් එකට 4000ක වගේ පොයින්ට්ස් ආව. ඒ කියන්නෙ නිකන් රුපියල් 4000ක බඩු ගන්න පුලුවන් කීල්ස් එකෙන් වගේ. අනික මගෙ අතේ මාසයක් වගේ තිබ්බ සල්ලි, ඒ ටික වෙල්ත් එකේ දාල 2000ක් විතර පොලියක් ගත්ත ඒ මාසෙට)