How fast are planets rotating

Amith0424

Well-known member
  • Oct 27, 2010
    13,552
    23,118
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කැරකිල්ල වගේ.

    මේ ළඟදි එකෙක් milkyway එකෙ cloud ටික කැමරාවට අහුවෙලා පොටෝ එකක් දාල තිබ්බනෙ. ඒක දැකල ඒක පේන ඇන්ගල් එක ගැන හිතල හිතුනෙ...
    අපේ පෘථිවිය තියෙන ඇන්ගල් එකයි අපි පෘථිවියෙ ඉන්න ලොකේෂන් එකයි ඔලුවෙන් හිටන් ඉන්නව වගේ. (ඇලේට ඉන්නව වගේ) ඒ මදිවට පට්ට speed එකකින් කැරකි කැරකි යනව. කැරකිල්ල නොහැදි වමනෙ නොකර ඉන්න එක පුදුමයි. ගුරුත්වයයි වායුගෝලයයි නිසා යහතින් ඉන්නව.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    ඒක දැක්කෙ දැන් බං

    Ita අමතරව wobble එකකුත් තියනවා. East වලට අවුරුද්දට අඟල් 7k වගේ යනවා ලු.
    අවුරුදු 26 000 කට sarayak wobble එකක් complete වෙනවා කියලා කියන්නේ.
    ඕක හින්දා ඉස්සර කාලේ අය North star කියපු එක දැන් North වලම නෙවෙයි තියෙන්නෙ. ඊ වගේ ගොඩක් ඒවා අපිට පේන තැන වෙනස් වෙන්ව ඕක හින්දා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,546
    98,505
    113
    👍👍👍...යක්ස වේගෙකින් කැරකෙනවනෙ අපි...
    සිරා එක පාරක් මම ගහක ඉදල මීටර 2කක් විතර උඩ ඉදල වැටුන වැටුනෙ හැතැම්ම 3නක් විතර එහයි තිබ්බ ගෙදරක මිදුලකට. වැටෙන ටිකට පොලව ගිහින්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,968
    1
    59,002
    113
    Mother Earth
    සිරා එක පාරක් මම ගහක ඉදල මීටර 2කක් විතර උඩ ඉදල වැටුන වැටුනෙ හැතැම්ම 3නක් විතර එහයි තිබ්බ ගෙදරක මිදුලකට. වැටෙන ටිකට පොලව ගිහින්
    හෙලිකොප්ටර් උඩට අරන් නිකන් හෑන්ඩ් බ්‍රේක් ඇදල තියල ලෝකෙ කැරකිල බහින්න ඔන තැනට ආවම හෑන්ඩ් බ්රේක් රිලීස් කරල බෑවම හරි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,968
    1
    59,002
    113
    Mother Earth
    අඩෝ මාරයි නේ ? ජුපිටර් ඔච්චර වේගෙන් කැරකෙන්නෙ mass එක වැඩි නිසා වෙන්න ඇති. ඒකෙන් පැහැදිලි වෙන්නෙ planet rotation එකට බලපාන්නෙ සූර්යා සහ planet එකේ mass එක. සූර්යාට කිට්ටු වෙන්න වෙන්න භ්‍රමණ වේගය අඩු වෙනවා. :unsure:
     
    • Like
    Reactions: RottenCOLT

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    හෙලිකොප්ටර් උඩට අරන් නිකන් හෑන්ඩ් බ්‍රේක් ඇදල තියල ලෝකෙ කැරකිල බහින්න ඔන තැනට ආවම හෑන්ඩ් බ්රේක් රිලීස් කරල බෑවම හරි.
    Gravity Left

    ජුපිටර් ඔච්චර වේගෙන් කැරකෙන්නෙ mass එක
    meka kiyala tama kyanne.. Gas Giant kiyala ne kyanne. tama wate tiana gas clouds anan manan adila enawa lu e tiana gravity ekata.

    +
    api wage full orbit wenne na jupiter sun wate. thiyana gravity eka hinda. mehema wenne.

    ------ Post added on Sep 25, 2022 at 9:10 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,546
    98,505
    113
    හෙලිකොප්ටර් උඩට අරන් නිකන් හෑන්ඩ් බ්‍රේක් ඇදල තියල ලෝකෙ කැරකිල බහින්න ඔන තැනට ආවම හෑන්ඩ් බ්රේක් රිලීස් කරල බෑවම හරි.
    එහෙම තමා අපේ @PHBhagya කොස්සට මතුරල ගමන් යන්නෙ. සුද්ද තමා ගොනා වගේ තෙල් පුච්චන්නෙ තටු කරකවල
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,015
    3
    118,563
    113
    Gampaha
    සිරා එක පාරක් මම ගහක ඉදල මීටර 2කක් විතර උඩ ඉදල වැටුන වැටුනෙ හැතැම්ම 3නක් විතර එහයි තිබ්බ ගෙදරක මිදුලකට. වැටෙන ටිකට පොලව ගිහින්
    ගහට නැග්ග විදිහ මතක නැද්ද....?
    නගින්න කලින් මොනවද පාවිච්චි කරේ....
    කොළ දුමක්, බේත් ගුළියක්, කැළෑ බේත් වලින් මොනවද ගත්තෙ...
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    සිරා එක පාරක් මම ගහක ඉදල මීටර 2කක් විතර උඩ ඉදල වැටුන වැටුනෙ හැතැම්ම 3නක් විතර එහයි තිබ්බ ගෙදරක මිදුලකට. වැටෙන ටිකට පොලව ගිහින්
    උඹේ nine inch එක බිම වැදිලා රිටි පැනීම ක් වගේ දෙයක් සිද්ද වුණාද දන්නේ නෑ... 🤔