9 නෑ බන් 8.95 යි තියෙන්නෙඋඹේ nine inch එක බිම වැදිලා රිටි පැනීම ක් වගේ දෙයක් සිද්ද වුණාද දන්නේ නෑ...![]()
9 නෑ බන් 8.95 යි තියෙන්නෙඋඹේ nine inch එක බිම වැදිලා රිටි පැනීම ක් වගේ දෙයක් සිද්ද වුණාද දන්නේ නෑ...![]()
NASA එකට පෙත්සමක් ගහලා, අයින් කරන්න ඕන ඕක සෞරග්රහ මණ්ඩලයේන්Fucking Saturn is the one making troubles for Sri Lankan Buddhists
කලුව කියන්නෙ මොනාද ගංජද ?කලුවා ගැහුවම ඔය වේගේ දැනෙනෙවා ලෙසටම . මාර වේගෙන් කැරකෙන්නේ
නෑ ගංජා ගැහුවම සමහරුනට ලැබෙන ප්‍රතිලාභයක් . ගොඩක්ම සෙට් වෙන්නේ ගංජා එක්ක බිව්වමකලුව කියන්නෙ මොනාද ගංජද ?

ආහ් හරි සීන් එක මීටර් වුණා. බීලා ගංජ ගැහුවම ඕක වෙනවා. මම ගංජ ගහල තියෙන්නෙ එක පාරයි. ඒත් බීල නෙමෙයි. මගේ යාළුවෙක් කිව්ව තමයි කලුව සෙට් වුණ කතාවක්. බීල ගංජ ගහල වටේම කළු වෙලා ඇදන් වැටුණා කිව්වා. මොකුත් මතකත් නෑ කිව්වා. අන්තිමට ඔළුවට තැබිළි වතුරයි දෙහියි දාල ටිකක් වෙලා ගියාමලු හරි ගියේ. ටිකක් පියවි සිහිය ආවම ඔළුවට තැබිළි දානකොට මූ කිව්වලු අඩෝ ඔලුවට චූ කරන්න එපා කියල. තැබිළි වතුර කටට ගිහින් ලුණු රකස හින්ද ඌ හුජ්ජ කියල හිතල.නෑ ගංජා ගැහුවම සමහරුනට ලැබෙන ප්‍රතිලාභයක් . ගොඩක්ම සෙට් වෙන්නේ ගංජා එක්ක බිව්වම![]()
