Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How gas lanterns produce light..........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාරවල් අයිනේ රෑට වඩේ විකුනන කස්ටිය ලඟ තියෙන ලාම්පු ගොඩක් අය දැකල ඇති..........

ඇත්තටම ඒ ලාම්පු වලින් හොඳ එලියක් ගන්න පුලුවන්.........

පිටින් බැලුවම, ඒ ලාම්පු වලින් ආලෝකය එන විදිය ටිකක් අමුතුයි වගෙ........

ඒ නිසා මේ ගැන ත්‍රෙඩයක් පළකරන්න හිතුවා........

ඇත්තටම මේ ගැන දන්න අය ගොඩක් ඇති...........

නොදන්න අයට හා මේක ගැන වැඩිය අවධානය යොමු කරපු නැති අයට තමයි මේ ත්‍රෙඩ් එක..........

ඇත්තටම මචන්ලා මේවට පොදුවේ කියන්නෙ ගෑස් ලාම්පු කියලා. විදුලිය භාවිතා කරන්න කලින් ආලෝකය ලබාගන්න මේවා සුලභව භාවිතා කරල තියෙනවා. වීදි ආලෝකමත් කරන ගෑස් ලාම්පු කණුත් අතීතයේ පාවිච්චි කරල තියෙනවා.

ලංකාවෙ ඉන්න පරණ මිනිස්සුන්ට නම් මේවා බොහොම හුරුපුරුදුයි......

පහලින් තියෙන්නේ ගෑස් ලාම්පු වර්ග දෙකක රූප දෙකක්

මේ දෙකෙන් එකක් වැඩකරන්නේ Kerosene වලින්, අනෙක LPG ගෑස් වලින්

Gas Lamp(Kerosene)

Gas Lamp(LPG)

විදුලි බල්බයක සූත්‍රිකාව ආලෝකය ලබාදෙනව වගේ මේ ලාම්පු වලින් ආලෝකය ලබාදෙන්නේ මැන්ටල් එකෙන්.

Gas Lamp Mantle

සිල්ක් හෝ rayon රෙදි දැලක විරල පාංශු ලෝහ ලවණ ආලේප කිරීමෙන් ගෑස් මැන්ටල් නිශ්පාදනය කරනවා.

දැන් බලමු මේවයින් ආලෝකය නිශ්පාදනය කරන්නෙ කොහොමද කියලා....

ඇත්තටම ඒක සරල ක්‍රියාවලියක්.....

රූපයේ තියෙන විදිහට මැන්ටල් එක Kerosene වලින් පොඟවල( LPG ගෑස් ලාම්පු වලදි මෙසේ Kerosene වලින් පෙඟවීම අවශ්‍ය නෑ) ලාම්පුවේ ගිනි දැල්ල එන කොටස වටේ ගැට ගහල ඒකට ගිනි ඇවිලූ ගමන්ම මැන්ටල් එක සම්පූර්ණයෙන්ම පිලිස්සී යනවා. ඒත් එක්කම ආලේප කරල තියෙන ලෝහ ලවණ තාපය හමුවේ ඒවායෙ ඝණ ඔක්සයිඩය බවට පත්වෙනවා. මේ ඝන ඔක්සයිඩය නිසා පිළිස්සුනු මැන්ටල් එකේ හැඩය වෙනස් නොවී ඝන දැලක් ආකාරයට පවතිනවා. තවදුරටත් ගිනි දැල්ලෙන් තාපය ලබා දෙන විට මේ විශේෂ ලෝහ ඔක්සයිඩයෙන් හා රෙදි අලු වලින් හැදිල තියෙන මේ දැල ශ්වේත තප්ත වෙලා හොඳ එළියක් ලැබෙනවා.

නිවා දමා ඇති ගෑස් ලාම්පුවක මැන්ටලය.

දැල්වෙන ගෑස් ලාම්පුවක මැන්ටලය.

දැල්වෙන LPG ගෑස් ලාම්පුවක්

භාවිතා කරන ලෝහ ඔක්සයිඩ මිශ්‍රණයේ thorium oxide, cerium oxide and magnesium oxide කියන ඔක්සයිඩ අඩංගු වෙනවා.

මේ දැල් කුටීරය බොහොම බිඳෙන සුලුයි...........වැඩිය ගැස්සුනොත් කැඩිල යනවා.......(ඒකනේ මැන්ටලේ කියන්නේ..)

කෙසේ වෙතත් කාලයක් යද්දි මෙය සම්පූර්නයෙන්ම පිලිස්සී යනවා. එතකොට අලුතෙන් මැන්ටල් එකක් දාන්න ඕනේ....

ඉතින් මචන්ලා ත්‍රෙඩ් එක ගැන comment එකකුත් දාල යමු එහෙනම්

[QUOTE="amila256, post: 11093873, member: 300758"] [CENTER][SIZE=4]පාරවල් අයිනේ රෑට වඩේ විකුනන කස්ටිය ලඟ තියෙන ලාම්පු ගොඩක් අය දැකල ඇති.......... [/SIZE] [SIZE=4] ඇත්තටම ඒ ලාම්පු වලින් හොඳ එලියක් ගන්න පුලුවන්......... [/SIZE] [SIZE=4] පිටින් බැලුවම, ඒ ලාම්පු වලින් ආලෝකය එන විදිය ටිකක් අමුතුයි වගෙ........ [/SIZE] [SIZE=4] ඒ නිසා මේ ගැන ත්‍රෙඩයක් පළකරන්න හිතුවා........ [/SIZE] [SIZE=4] ඇත්තටම මේ ගැන දන්න අය ගොඩක් ඇති........... [/SIZE] [SIZE=4] නොදන්න අයට හා මේක ගැන වැඩිය අවධානය යොමු කරපු නැති අයට තමයි මේ ත්‍රෙඩ් එක..........:) [/SIZE] [SIZE=4] ඇත්තටම මචන්ලා මේවට පොදුවේ කියන්නෙ ගෑස් ලාම්පු කියලා. විදුලිය භාවිතා කරන්න කලින් ආලෝකය ලබාගන්න මේවා සුලභව භාවිතා කරල තියෙනවා. වීදි ආලෝකමත් කරන ගෑස් ලාම්පු කණුත් අතීතයේ පාවිච්චි කරල තියෙනවා. [/SIZE] [SIZE=4] ලංකාවෙ ඉන්න පරණ මිනිස්සුන්ට නම් මේවා බොහොම හුරුපුරුදුයි...... [/SIZE] [SIZE=4] පහලින් තියෙන්නේ ගෑස් ලාම්පු වර්ග දෙකක රූප දෙකක් [/SIZE] [SIZE=4] මේ දෙකෙන් එකක් වැඩකරන්නේ Kerosene වලින්, අනෙක LPG ගෑස් වලින්[/SIZE] [SIZE=3] [B][SIZE=4]Gas Lamp(Kerosene)[/SIZE][/B][/SIZE] [SIZE=3][B][SIZE=4] [IMG]http://img405.imageshack.us/img405/8299/petrom2ab.jpg[/IMG][/SIZE][/B][/SIZE] [SIZE=3][B][SIZE=4] [IMG]http://img803.imageshack.us/img803/3701/petromaxquerschnittgros.jpg[/IMG][/SIZE][/B][/SIZE] [SIZE=3][B][SIZE=4] Gas Lamp(LPG)[/SIZE][/B][/SIZE] [SIZE=3][B][SIZE=4] [IMG]http://img525.imageshack.us/img525/5293/img0809ad.jpg[/IMG][/SIZE][/B][/SIZE] [SIZE=3] [SIZE=4]විදුලි බල්බයක [/SIZE][/SIZE][SIZE=4]සූත්‍රිකාව [/SIZE][SIZE=4]ආලෝකය ලබාදෙන[/SIZE][SIZE=4]ව වගේ මේ ලාම්පු වලින් ආලෝකය ලබාදෙන්නේ මැන්ටල් එකෙන්.[/SIZE] [SIZE=3] [B][SIZE=4]Gas Lamp Mantle[/SIZE][/B][/SIZE] [SIZE=3] [IMG]http://img811.imageshack.us/img811/2396/img0801r.jpg[/IMG][/SIZE] [SIZE=3] [IMG]http://img825.imageshack.us/img825/7473/img0803xi.jpg[/IMG][/SIZE] [SIZE=3] [SIZE=4]සිල්ක් හෝ rayon රෙදි දැලක විරල පාංශු ලෝහ ලවණ ආලේප කිරීමෙන් ගෑස් මැන්ටල් නිශ්පාදනය කරනවා.[/SIZE][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] දැන් බලමු මේවයින් ආලෝකය නිශ්පාදනය කරන්නෙ කොහොමද කියලා....:) [/SIZE] [SIZE=4] ඇත්තටම ඒක සරල ක්‍රියාවලියක්..... [/SIZE] [SIZE=4] රූපයේ තියෙන විදිහට මැන්ටල් එක [/SIZE][SIZE=4]Kerosene[/SIZE][SIZE=4] වලින් පොඟවල( LPG ගෑස් ලාම්පු වලදි මෙසේ [/SIZE][SIZE=4]Kerosene[/SIZE][SIZE=4] වලින් පෙඟවීම අවශ්‍ය නෑ) ලාම්පුවේ ගිනි දැල්ල එන කොටස වටේ ගැට ගහල ඒකට ගිනි ඇවිලූ ගමන්ම මැන්ටල් එක සම්පූර්ණයෙන්ම පිලිස්සී යනවා. ඒත් එක්කම ආලේප කරල තියෙන ලෝහ ලවණ තාපය හමුවේ ඒවායෙ ඝණ ඔක්සයිඩය බවට පත්වෙනවා. මේ ඝන ඔක්සයිඩය නිසා පිළිස්සුනු මැන්ටල් එකේ හැඩය වෙනස් නොවී ඝන දැලක් ආකාරයට පවතිනවා. තවදුරටත් ගිනි දැල්ලෙන් තාපය ලබා දෙන විට මේ විශේෂ ලෝහ ඔක්සයිඩයෙන් හා රෙදි අලු වලින් හැදිල තියෙන මේ දැල ශ්වේත තප්ත වෙලා හොඳ එළියක් ලැබෙනවා. [/SIZE] [SIZE=3] [IMG]http://img716.imageshack.us/img716/5001/img0806dg.jpg[/IMG][/SIZE] [SIZE=3] [SIZE=5]නිවා දමා ඇති ගෑස් ලාම්පුවක මැන්ටලය.[/SIZE][/SIZE] [SIZE=3] [IMG]http://img402.imageshack.us/img402/3286/576pxglowinggasmantle.jpg[/IMG][/SIZE] [SIZE=3][SIZE=5]දැල්වෙන ගෑස් ලාම්පුවක මැන්ටලය.[/SIZE][/SIZE] [SIZE=3] [IMG]http://img249.imageshack.us/img249/3733/img0808u.jpg[/IMG][/SIZE] [SIZE=3] [SIZE=5]දැල්වෙන LPG ගෑස් ලාම්පුවක්[/SIZE][/SIZE] [SIZE=4]භාවිතා කරන ලෝහ ඔක්සයිඩ මිශ්‍රණයේ thorium oxide, cerium oxide and magnesium oxide[/SIZE][SIZE=4] කියන ඔක්සයිඩ අඩංගු වෙනවා. [/SIZE] [SIZE=4]මේ දැල් කුටීරය බොහොම බිඳෙන සුලුයි...........වැඩිය ගැස්සුනොත් කැඩිල යනවා.......(ඒකනේ මැන්ටලේ කියන්නේ..:P) [/SIZE] [SIZE=4] කෙසේ වෙතත් කාලයක් යද්දි මෙය සම්පූර්නයෙන්ම පිලිස්සී යනවා. එතකොට අලුතෙන් මැන්ටල් එකක් දා[/SIZE][SIZE=4]න්[/SIZE][SIZE=4]න ඕනේ.... [/SIZE] [SIZE=3] [SIZE=4]----------------------------------------------------------------------------------------------------------------------------[/SIZE][/SIZE] [SIZE=3] [SIZE=4]ඉතින් මචන්ලා ත්‍රෙඩ් එක[/SIZE][/SIZE][SIZE=4] ගැන[/SIZE][SIZE=4] comment[/SIZE][SIZE=4] එකකුත් දාල යමු එහෙනම් :D:D[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom