How Gen z sinhalu would afford to buy a car

ceylonexplorer

Well-known member
  • Apr 9, 2022
    769
    580
    93
    Assume someone is earning 300K each month and able to comfortabley spend 150K to buy a car like Carina, ignore the down payment fr. Still he has to pay to that car 5 years in raw, without finance fees excluded. Then how people buy a car and build a house practically simultaniously.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,156
    8,460
    113
    Which Carina you are talking about.
    You can buy
    1987 Carina below 1M
    90s Carina from 2M-4M
    20s Carina from 4M-5M

    You can buy a 1987 one, with 4 months of salary. (assuming you saved most of the salary as it is only for 4 months)
    You can buy a 90s one (3M price), by saving 150K for 20 months

    Situation get complicated if you want to buy a 5M car with a 300K salary. If this is the situation, you are trying to live a life you can't afford.
     
    • Like
    Reactions: MihiCherub and waca

    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    769
    580
    93
    Which Carina you are talking about.
    You can buy
    1987 Carina below 1M
    90s Carina from 2M-4M
    20s Carina from 4M-5M

    You can buy a 1987 one, with 4 months of salary. (assuming you saved most of the salary as it is only for 4 months)
    You can buy a 90s one (3M price), by saving 150K for 20 months

    Situation get complicated if you want to buy a 5M car with a 300K salary. If this is the situation, you are trying to live a life you can't afford.
    20s carina.
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,323
    2,232
    113
    London, United Kingdom
    ඉන්න රටේදී ඔයාගේ හීන සැබෑ කරගන්න බැරි නම්, ඒවා සැබෑ කරගන්න පුළුවන් හොඳ අවස්ථා තියෙන රටකට යන්න.

    හැබැයි ඔයා ඉන්න තැන තියෙන දේවල් ගැන සතුටු නම් එහෙමම ඉඳලා සතුටින් ජීවිතය විඳින්න.

    අවසානයේ වැදගත් වෙන්නේ ඔයාගේ සතුටයි
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,759
    113
    United States
    300K salary එකෙන් 150K කාර් එකට දාලා ගෙයක් හදන්න බෑ බං, දෙකම එකට කරන්න යන එක තමයි අවුල. Carina එකක් ගන්නවනම් 90s එකක් 2-3M ට අරන්, ඉතුරු ටික ගෙදරට දාන එක තමයි practicalම වැඩේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    526
    674
    93
    Assume someone is earning 300K each month and able to comfortabley spend 150K to buy a car like Carina, ignore the down payment fr. Still he has to pay to that car 5 years in raw, without finance fees excluded. Then how people buy a car and build a house practically simultaniously.
    වසර දෙකයි රටට සුබයි

    Wagon r ekk hri kmkna
    කෙබර කොටාගේ ලක්ෂ 12 vitz එක ගනින් බං
    ------ Post added on Nov 17, 2026 at 8:02 PM
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,421
    7,933
    113
    Narcissistic Sociopath Manipulator
    high class httk nemei

    duma wadin nathuw , themn nathuw ynnai mulin one
    ටික කාලයක් පැද්දම බයික් වල බස් වල එහෙම යන්න බැරි වෙනවා. හෙල්මට් එක දාගෙන ඉන්න බැහැ ඔලුව නලියනවා. බස් එකේ ගඳට යකා නගිනවා. ඊට පස්සෙ කාලයක් යද්දී පදින එකත් එපා වෙනවා. ඩ්‍රයිවර් කෙනෙක් ඕනෙ කියලා හිතෙනවා. ඒකෙත් ඉස්සෙල්ලා ඉස්සරහා යනවා ඩ්‍රයිවර් එක්ක ඊට පස්සෙ පස්සහ. ඔන්න ඕකයි චක්‍රය.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,520
    88,255
    113
    ආශ්චර්යමත් රටක
    ඉන්න රටේදී ඔයාගේ හීන සැබෑ කරගන්න බැරි නම්, ඒවා සැබෑ කරගන්න පුළුවන් හොඳ අවස්ථා තියෙන රටකට යන්න.

    හැබැයි ඔයා ඉන්න තැන තියෙන දේවල් ගැන සතුටු නම් එහෙමම ඉඳලා සතුටින් ජීවිතය විඳින්න.

    අවසානයේ වැදගත් වෙන්නේ ඔයාගේ සතුටයි

    තව ඔප්ෂන් එකක් තියෙනවා බයියන්ට.

    තමන්ට ගැලපෙන විදියට ලංකාව හොර ගුහාවක්, ගූ සිස්ටම් එකක් තියෙන රටක් කරල දිගටම තියාගන්න එක.

    එතකොට තමයි තමන්ට “ගේමක් ගහගන්න” පුලුවන්. දැන් නාමල් වගේ උන්ට, කුඩු කාරයො, පාතාලයොන්ට එහෙම කරන්න බෑනෙ.
     
    • Like
    Reactions: Honey Bunch