Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How he became famous !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://www.facebook.com/share/v/K9SB2HroKzys7TXd/?mibextid=KsPBc6

අශේන්  මාර උගත් කියල හිතන් ඉන්න අයට දැන ගැනීම පිණිස කියන්නෙ. මේ මනුස්සයා කරල තියෙන්නෙ London LLB උපාධියක් ලංකාවෙ private university එකකින්. ලක්ෂ 20ක් විතර වියදම් කරන්න පුලුවන් ඕන මනුස්සයෙක්ට London LLB උපාධියක් කරන්න පුලුවන් private university ගොඩක් තියනවා ලංකාවෙ. ඒකෙදි ඉගෙනගන්නෙ එංගලන්ත නීතිය. ලංකාවෙ නීතිය ගැන පොඩි දෙයක්වත් ඒවල අධ්‍යයනය කරන්න නෑ. ශ්‍රී ලංකාවෙ lawyer කෙනෙක් වෙන්නනම් Law college එකට enter වෙලා, ඒකෙ academic years 3නේම තියන exam pass වෙලා, apprentice විදියට වැඩ කරල, ශ්රේෂ්ඨාධිකරණයෙ දිවුරුම් දෙන්න ඕන. Law college එකෙන් අලුතෙන් නිකුත් කරල තියන entrance qualifications අනුව private university වලින් London LLB degree ගත්ත අයට entrance exam එකක් තියල ඒකෙන් pass වුනොත් විතරයි law college entrance එක හරි ලැබෙන්නෙ. Law college එකෙන්, private university වලින් London LLB degree එකක් ගත්ත අයට Entrance exam එකක් තියල ඇතුලත් කරගන්න හේතුව තමා standard එකක් නැතුව private university වලින් සල්ලිවලට නීති උපාධිය විකිණීම. මේ London LLB degree අරන් එන බහුතරයක් law college එක තුල අසාර්ථකයි. මොකද, A/L best results අරගෙන government university වලින් LLB degree එක හරි, open university entrance එක සමත් වෙලා LLB degree එක හරි, college entrance එක pass වෙලා direct law college එන ළමයිත් එක්ක compete කරන්න එයාලට බෑ. ඉතිං මේ බික මනුස්සයා, එතකොට හිරුණිකා ඇතුළු බහුතරයක් දේශපාලනඥයින්ගෙ ළමයි මේ වගේ London LLB degree එක අරගෙන එතනින් නැවතුනු අය. ඒ වුනාට මෙයාල හැසිරෙන්නෙ ලංකාවෙ lawyer කෙනෙක් වෙලා උසාවියෙ නඩු කතා කරන ගානට. මේ මිනිස්සු Sri lankan law එක ගැන මලපොතේ දෙයක් දන්නෙ නෑ. මේ මිනිස්සු ලංකාවෙ නීතිය, ආර්ථිකය, කිසිම දෙයක් ගැන දැනීමක් නැති අය. ලංකාවෙ lawyer කෙනෙක් විදියට නීති විද්‍යාලෙ නීති විභාග සියල්ල සමත් වෙලා, apprentice විදියට වැඩ කරල, ශ්රේෂ්ඨාධිකරණයෙ දිවුරුම් දීපු, ඒ වගේම නීති ක්ශේත්‍රයේ වැඩ කරල experience තියන අය විතරක් නීතිය ගැන දැනීමක් තියන මනුස්සයෙක් විදියට පිලිගන්න තරම් දැනුවත් වෙන්න. නැත්තන් මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තු යැව්වොත් අර පබා පාර්ලිමේන්තුවට යැව්වා හා සමානයි.

Copied..

[QUOTE="hichchiputha, post: 30223585, member: 565736"] [URL]https://www.facebook.com/share/v/K9SB2HroKzys7TXd/?mibextid=KsPBc6[/URL] අශේන් 💩 මාර උගත් කියල හිතන් ඉන්න අයට දැන ගැනීම පිණිස කියන්නෙ. මේ මනුස්සයා කරල තියෙන්නෙ London LLB උපාධියක් ලංකාවෙ private university එකකින්. ලක්ෂ 20ක් විතර වියදම් කරන්න පුලුවන් ඕන මනුස්සයෙක්ට London LLB උපාධියක් කරන්න පුලුවන් private university ගොඩක් තියනවා ලංකාවෙ. ඒකෙදි ඉගෙනගන්නෙ එංගලන්ත නීතිය. ලංකාවෙ නීතිය ගැන පොඩි දෙයක්වත් ඒවල අධ්‍යයනය කරන්න නෑ. ශ්‍රී ලංකාවෙ lawyer කෙනෙක් වෙන්නනම් Law college එකට enter වෙලා, ඒකෙ academic years 3නේම තියන exam pass වෙලා, apprentice විදියට වැඩ කරල, ශ්රේෂ්ඨාධිකරණයෙ දිවුරුම් දෙන්න ඕන. Law college එකෙන් අලුතෙන් නිකුත් කරල තියන entrance qualifications අනුව private university වලින් London LLB degree ගත්ත අයට entrance exam එකක් තියල ඒකෙන් pass වුනොත් විතරයි law college entrance එක හරි ලැබෙන්නෙ. Law college එකෙන්, private university වලින් London LLB degree එකක් ගත්ත අයට Entrance exam එකක් තියල ඇතුලත් කරගන්න හේතුව තමා standard එකක් නැතුව private university වලින් සල්ලිවලට නීති උපාධිය විකිණීම. මේ London LLB degree අරන් එන බහුතරයක් law college එක තුල අසාර්ථකයි. මොකද, A/L best results අරගෙන government university වලින් LLB degree එක හරි, open university entrance එක සමත් වෙලා LLB degree එක හරි, college entrance එක pass වෙලා direct law college එන ළමයිත් එක්ක compete කරන්න එයාලට බෑ. ඉතිං මේ බික මනුස්සයා, එතකොට හිරුණිකා ඇතුළු බහුතරයක් දේශපාලනඥයින්ගෙ ළමයි මේ වගේ London LLB degree එක අරගෙන එතනින් නැවතුනු අය. ඒ වුනාට මෙයාල හැසිරෙන්නෙ ලංකාවෙ lawyer කෙනෙක් වෙලා උසාවියෙ නඩු කතා කරන ගානට. මේ මිනිස්සු Sri lankan law එක ගැන මලපොතේ දෙයක් දන්නෙ නෑ. මේ මිනිස්සු ලංකාවෙ නීතිය, ආර්ථිකය, කිසිම දෙයක් ගැන දැනීමක් නැති අය. ලංකාවෙ lawyer කෙනෙක් විදියට නීති විද්‍යාලෙ නීති විභාග සියල්ල සමත් වෙලා, apprentice විදියට වැඩ කරල, ශ්රේෂ්ඨාධිකරණයෙ දිවුරුම් දීපු, ඒ වගේම නීති ක්ශේත්‍රයේ වැඩ කරල experience තියන අය විතරක් නීතිය ගැන දැනීමක් තියන මනුස්සයෙක් විදියට පිලිගන්න තරම් දැනුවත් වෙන්න. නැත්තන් මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තු යැව්වොත් අර පබා පාර්ලිමේන්තුවට යැව්වා හා සමානයි. Copied.. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom