How he became famous !!!

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    38,835
    34,546
    113
    වොන්ඩර් ලැන්ඩ්
    https://www.facebook.com/share/v/K9SB2HroKzys7TXd/?mibextid=KsPBc6

    අශේන් 💩 මාර උගත් කියල හිතන් ඉන්න අයට දැන ගැනීම පිණිස කියන්නෙ. මේ මනුස්සයා කරල තියෙන්නෙ London LLB උපාධියක් ලංකාවෙ private university එකකින්. ලක්ෂ 20ක් විතර වියදම් කරන්න පුලුවන් ඕන මනුස්සයෙක්ට London LLB උපාධියක් කරන්න පුලුවන් private university ගොඩක් තියනවා ලංකාවෙ. ඒකෙදි ඉගෙනගන්නෙ එංගලන්ත නීතිය. ලංකාවෙ නීතිය ගැන පොඩි දෙයක්වත් ඒවල අධ්‍යයනය කරන්න නෑ. ශ්‍රී ලංකාවෙ lawyer කෙනෙක් වෙන්නනම් Law college එකට enter වෙලා, ඒකෙ academic years 3නේම තියන exam pass වෙලා, apprentice විදියට වැඩ කරල, ශ්‍රේෂ්ඨාධිකරණයෙ දිවුරුම් දෙන්න ඕන. Law college එකෙන් අලුතෙන් නිකුත් කරල තියන entrance qualifications අනුව private university වලින් London LLB degree ගත්ත අයට entrance exam එකක් තියල ඒකෙන් pass වුනොත් විතරයි law college entrance එක හරි ලැබෙන්නෙ. Law college එකෙන්, private university වලින් London LLB degree එකක් ගත්ත අයට Entrance exam එකක් තියල ඇතුලත් කරගන්න හේතුව තමා standard එකක් නැතුව private university වලින් සල්ලිවලට නීති උපාධිය විකිණීම. මේ London LLB degree අරන් එන බහුතරයක් law college එක තුල අසාර්ථකයි. මොකද, A/L best results අරගෙන government university වලින් LLB degree එක හරි, open university entrance එක සමත් වෙලා LLB degree එක හරි, college entrance එක pass වෙලා direct law college එන ළමයිත් එක්ක compete කරන්න එයාලට බෑ. ඉතිං මේ බික මනුස්සයා, එතකොට හිරුණිකා ඇතුළු බහුතරයක් දේශපාලනඥයින්ගෙ ළමයි මේ වගේ London LLB degree එක අරගෙන එතනින් නැවතුනු අය. ඒ වුනාට මෙයාල හැසිරෙන්නෙ ලංකාවෙ lawyer කෙනෙක් වෙලා උසාවියෙ නඩු කතා කරන ගානට. මේ මිනිස්සු Sri lankan law එක ගැන මලපොතේ දෙයක් දන්නෙ නෑ. මේ මිනිස්සු ලංකාවෙ නීතිය, ආර්ථිකය, කිසිම දෙයක් ගැන දැනීමක් නැති අය. ලංකාවෙ lawyer කෙනෙක් විදියට නීති විද්‍යාලෙ නීති විභාග සියල්ල සමත් වෙලා, apprentice විදියට වැඩ කරල, ශ්‍රේෂ්ඨාධිකරණයෙ දිවුරුම් දීපු, ඒ වගේම නීති ක්ශේත්‍රයේ වැඩ කරල experience තියන අය විතරක් නීතිය ගැන දැනීමක් තියන මනුස්සයෙක් විදියට පිලිගන්න තරම් දැනුවත් වෙන්න. නැත්තන් මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තු යැව්වොත් අර පබා පාර්ලිමේන්තුවට යැව්වා හා සමානයි.

    Copied..
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    4,605
    7,213
    113
    ඉතින් මොන ගොබ්බයටද උ ගැන හිතන්න, උගේ ඩිගිරිය බලන්ඩ , අඩුම උගේ වීඩියෝ බලන්නවත් වෙලාවක් තියෙන්නේ ? නිකන් කබ්බෝ ෆෝම් කොරන්නේ නැතුව ඉදින් හිම්චි පුතා . ඒජන්ට් කෙනෙක් විදියට මේ කොරන වැඩ තරයේ හෙලා දකිනවා

    #ඩෝන්ට්_මේක්_කබ්බෝස්_ෆෝම්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    38,835
    34,546
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉතින් මොන ගොබ්බයටද උ ගැන හිතන්න, උගේ ඩිගිරිය බලන්ඩ , අඩුම උගේ වීඩියෝ බලන්නවත් වෙලාවක් තියෙන්නේ ? නිකන් කබ්බෝ ෆෝම් කොරන්නේ නැතුව ඉදින් හිම්චි පුතා . ඒජන්ට් කෙනෙක් විදියට මේ කොරන වැඩ තරයේ හෙලා දකිනවා

    #ඩෝන්ට්_මේක්_කබ්බෝස්_ෆෝම්
    Muta chande denna yanne sinhalu
    Ekay agent danuway kale
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,108
    56,586
    113
    okage muna dekkath appiriyai, hariyata higa kana manussyek wage.
    hitapu gaman FB eke scroll karaddi enawa, mala penala skip karala danawa