How Ideabeam website work?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උබල අපි phone එකක Price එක දැනගන්න යන ideabeam website එක වැඩ කරන විදිය කවුරු හරි දන්නවද?

    ඒකෙ බන් සෑහෙන්න ඉන්ෆෝ තියෙනවනේ. ෆෝන් විතරක් නෙමේ ලීසින්, රත්තරන් මිල වගේ සෑහෙන්න ඉන්ෆෝ තියෙනව.

    තියෙනව විතරක් නමේ ගොඩක් ඉක්මනට අප්ඩේට් වෙනව. උන් බොරුවට කෝඩ් කෑල්ලකින් අප්ඩේට් උන දවස අද විදියට සරලව සහ බොරුවට පෙන්නවුට. ඇත්තමට උන්ගේ දත්ත වෙනස් වෙනව.

    මට තියෙන අවුල බන්. මෙච්චර ඉන්ෆෝනම් එක මිනිහෙක්ට දෙන්නෙක්ට තියා කන්ඩායමකට වත් මේන්ටේන් කරන් අප්ඩේට් කරන්න බෑ මලාට.

    මුන් මේක කරන්නේ කොහොමද කියල උබලට අයිඩියා එකක් තියෙනවද?
    :sorry::sorry::sorry::sorry::sorry:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,061
    12,916
    113
    33
    ෆින්ලන්ඩ්
    Shop wala prices By weekly, daily unta aewanna puluwan.

    Aekata un wenama Excel format 1k dila tiyanawa.

    1a email apu gamun, email attachement 1a web host 1y thenkata store wenawa. 1a hariyata fill karala tiyanawa num keling ma auto update wenawa.

    Register wela inna company monthly 50000 k da koheda issara gewu wa..

    dan num oita wada sahenna process 1a improve karala aethi
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Shopwaling Mail dagannawa ethi ban price list ekak. Simple !! issaranam online site wala code ekaking price link karala thibune.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,343
    8,477
    113
    Shop wala prices By weekly, daily unta aewanna puluwan.

    Aekata un wenama Excel format 1k dila tiyanawa.

    1a email apu gamun, email attachement 1a web host 1y thenkata store wenawa. 1a hariyata fill karala tiyanawa num keling ma auto update wenawa.

    Register wela inna company monthly 50000 k da koheda issara gewu wa..

    dan num oita wada sahenna process 1a improve karala aethi
    :cool::cool::cool:;)