How is HTC Phones

shan_n95

Member
Feb 10, 2008
10,228
81
0
man use karanne htc hd 2 eka,,,kisima awlak naa machn..screen sise eka nisa ude 8 gattama ra 9 wenakan witarai btry thienne man hama welema txt karana nisa..wena kisima awlak na
 

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,307
    3,099
    113
    6°54′N 79°54′E
    windows mobile 6.5

    ඇච් ටී සී මරු මචං. මම දැන අවුරුදු 4ක්ක විතර ඉඳලා පාවිච්චි කරන්නේ වින්ඩෝස් මොබයිල්. දැනට අසූස් එකක්. ඇච් ටී සී වලට ගහන්න ෆෝන් නෑ. මිනි එක ගන්න. මෙහෙන් ගන්නවා නම් 65ක් වගේ වෙනවා. ගෙවන්න ගන්න පුළුවන්. ඒජන්ට් ඉන්නේ බගතලේ රෝඩ් එක ගාව. USA වලින් නම් 45 කට වගේ ග්අන්න පුළුවන්.

    01.yaluwa wm 6.5 waladi,default bluth save location wenas karanna dannawada(phone memory to memory card)?

    02.tweak software thiyenawada?

    1znv3wl.png

    2uhwqb8.png
     

    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0
    aa ela ehenam htc hd mini eka ganna epada bro..


    mini ekei anith ekei podi wenasak thienne gaane,,,itin mach texting walata web browsing muvies balanna okkotama loku display ekak thibboth elane...itn hd 2 ekak ganin...display ekat henama lokuiii
     

    sacred03

    Active member
  • Oct 24, 2010
    237
    100
    43
    machn HTC desire eka sira.Aluthen ena ewata Froyo(Android 2.2) upgrade eka dalama thiyenawa ne.Processor ekath 1Ghz, ram 512MB.