https://www.nytimes.com/interactive/2024/11/05/us/elections/results-president.html#
ඔන්න ඔය මැප් එක බැලුවම ගොඩක් රතු පාටට පෙනුනට වැඩිම ඒවගෙ තියන ආසන ගාන අඩුයි ඔය State එකකට තියනවා ජනගහ්නය අනුව බෙදිච්ච ආසන ගානක් ලංකාවේ වගේ ලංකාවේ සමානුපාතිකව ගියාට ඔය state එක දිනුවොත් ආසන ඔක්කොම එක පක්ෂෙකට අනිත් පක්ශෙට 0...
Californaia වල තමා වැඩිම ආසන ගාන Electrol v0te 55 තියෙන්නේ...
හැමදාම වගේ දිනනවා Democratic රනිල් මැද කොලඹ දිනනවා වගේ....
ඔක දින්නේ ගමන් ඔක්කොම එක පක්ෂෙට
මේ තියෙන්නෙ State වලට අදාල Seat ගාන https://en.m.wikipedia.org/wiki/United_States_Electoral_College