How KPI and others built their empire ?

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,846
    15,615
    113
    Ursa Major
    It is a Kanji empire; he was a humble Kanji seller and sold home-made Kanji in his area. That Kanji had such great taste that it was rumored to have a secret ingredient. With his massive popularity, he was able to expand his Kanji distribution country-wide, and now it is on the global market. Now he moved his head office to Dubai due to the unreasonable taxing of the Sri Lankan government (I must say, fuck Ranil). Now he wants to expand his business to Europe; he had an invitation from the French government, and it was in the newspapers that he considered investing in a new factory in France. We salute the humble businessman Sri Kanji Pani Imran for his achievements.

    1720587146973.png


    Look at the lovely smile; he doesn't care about the praise and massive popularity.
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    ඊළඟට ගහන්න inna සෙට් eke ඉන්නවලු
    Actor kenek
    Singer kenek
    CCD eke 2k

    කවුද දන්නේ නැ උඩ දෙන්න. Madushwa පාවා දුන්න එකට return දෙනව කියලා තමයි neth fm eken reveal කරේ. සහ සල්ලි
    Lakshman Y_ A_
     
    • Wow
    Reactions: sahan50

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    කන්ජිපාන කියන එකේ තේරුම කැඳහැලිය..
    මූ මුලින්ම කරලා ඇත්තේ පල්ලියේ නොම්බි වලට කැඳ හදන හැලිය උස්සපු එක වෙන්නැති :ROFLMAO:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,518
    164,803
    113
    එකමත් එක රටක
    කන්ජිපාන කියන එකේ තේරුම කැඳහැලිය..
    මූ මුලින්ම කරලා ඇත්තේ පල්ලියේ නොම්බි වලට කැඳ හදන හැලිය උස්සපු එක වෙන්නැති :ROFLMAO:
    කැඳ කඩයක් ද කොහෙද කරපු එකෙක් කියලා පොලිසියේ එකෙක් කියනව ඇහුනා.
     
    • Like
    Reactions: BarakOsama

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    කන්ජිපාන කියන එකේ තේරුම කැඳහැලිය..
    මූ මුලින්ම කරලා ඇත්තේ පල්ලියේ නොම්බි වලට කැඳ හදන හැලිය උස්සපු එක වෙන්නැති :ROFLMAO:
    :ROFLMAO:
     

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,132
    1,437
    113
    Kandy
    ගිණි අවි සහ ගිණි කෙලි බලන්න, කසිප්පු වලින් පටන් අරන් ගංජ හෙරොයින් වලට එනකන් ඒ කාලෙ පාතාලයේ හැමෝගෙම කතාව හොඳටම තියෙනව, මම නම් ඒක බලන්න ඇබ්බැහි උනා, රෑ පටන් අරං පාන්දර තුන හතර වෙනකන් බලනවා..

    තව 2007-2010 වගේ ලංකාදීප දියත එකේ ගියා ආටිකල් සීරීස් එකක්, ඉස්සර ගෙදරට පත්තරේ ගෙනාවම කෙලින්ම අරන් කියවල ඉවර කරන්නෙ ඒක, අපරාදෙ ඒ කාලෙ ඒව එකතු කරගත්ත නම් මාරම වටිනව නේද කියල දැන් හිතෙනව... පට්ටම in detail තිබ්බ...
    ගිණි අවි සහ ගිණි කෙලි movie ekada teledrama ekada