Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
How Manual Transmissions Work And Why They're Better
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Manual Transmissions එකක් වැඩ කරන්නේ කොහොඅමද කියල දැනගන්න කැමතිද? ගොඩක් අය වාහන ගැන දැනුමක් තිබුනට පැහැදිලි අදහසක් නැතුව ඇති කොහොමද මේ Manual Transmissions එකක් හරියටම වැඩ කරන්නේ කියල.. මුල ඉදන් සරලව කියන්නම්.. කොහොමද වැඩ කරන්නේ සහ මොනවද මේ Manual Transmissions එකක තියන වාසි කියල.

ඇත්තටම කියනවා නම් වාහන තාක්ෂනය කියන එක පොඩි කාලයක් තිස්සේ නෙමේ.., සෑහෙන අපි හිතනවට වඩා කාලයක් දියුණු වෙමින් පවතින ක්ෂේශ්ත්‍රයක්..

මුලින්ම බලමු අපිට මේ Manual Transmission System එකක් ගැන කතා කරනකොට එන මුලික ප්‍රශ්න මොනවද කියල.

1. මොනවද මෙකට අයත් වන කොටස්?

2. කොහොමද Manual Transmission System එකක් වැඩ කරන්නේ?

3. මොකද්ද මේ කෙටි ගියර් හුවමාරුව?

4. මොනවද මේ Manual Transmission System එකක තියන වාසි

1. මොනවද මෙකට අයත් වන කොටස්?

Clutch Pedal:

මේක ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැනේ. දන්නැති කට්ටියට කියන්නේ.. brake pedal එකට වම පැත්තෙන් තියනවා තව පැඩල් එකක් අන්න ඒක.,  අපි මේ පැඩලය පාගන් ඉන්නකන් clutch එක නිදහස් වෙලා තියන එක තමයි වෙන්නෙ. සාමාන්යෙන් මේක hydraulic වලින් තමයි ක්‍රියාත්මක වෙන්නෙ.

Clutch:

මේකෙන් තමයි එන්ජිමේ බලය සම්ප්‍රේෂණය කරන්නේ ගියර් පද්දතියට. මේ පද්ධතිය pressure plate එකක්, diaphragm spring එකක්, clutch disc, throw out bearing සහ තවත් පොඩි පොඩි කොටස් වලින් සමන්විත වෙනවා. මෙතනින් clutch disc එක කියන්නේ flywheel එකයි pressure plate එකයි අතර ගර්ශනය පවත්වාගන්න තියන disk එකක්. video එක බැලුවම තේරෙයි.

Flywheel:

මේක ගොඩක් වැදගත් කොටසක්, මේක හරහා තමයි engine torque එක clutch disc එකට ගෙනියන්නේ. මෙකට clutch disc එකත් එක්ක ගෑවෙන පැත්ත ඉතාම සුමට පෘෂ්ටයක් තියනවා

මෙහෙම මේකෙ තියන parts ටික කිව්වට තේරෙන්නේ නැනේ ක්‍රියා කරන විදිහ. එක හින්ද මේ

video එක බලල එන්න

[YOUTUBE]XhJWIMRs478[/YOUTUBE]

Clutch Disc එක ගැන මේ video එකේ තව දුරටත් විස්තර කරලා තියනවා.. කැමතිනම් බලන්න

[YOUTUBE]dNUfMV2f_eo[/YOUTUBE]

ඉතුරු ටික පස්සේ දැන්නම් දැන් වෙලා නෑ !!

මමත් මේ හොයාගෙන ඉගෙන ගන්න ගමන් තමයි thread එක ලියන්නේ වැරද්දක් තියනවා නම් කියල දෙන්න

wena article ekakin thamai hoya gaththe details

thank you

[QUOTE="Iintercooler, post: 18702181, member: 512218"] [SIZE="4"][B][COLOR="DarkRed"]Manual Transmissions එකක් වැඩ කරන්නේ කොහොඅමද කියල දැනගන්න කැමතිද? ගොඩක් අය වාහන ගැන දැනුමක් තිබුනට පැහැදිලි අදහසක් නැතුව ඇති කොහොමද මේ Manual Transmissions එකක් හරියටම වැඩ කරන්නේ කියල.. මුල ඉදන් සරලව කියන්නම්.. කොහොමද වැඩ කරන්නේ සහ මොනවද මේ Manual Transmissions එකක තියන වාසි කියල. [CENTER][IMG]https://d37nk263jfz2p8.cloudfront.net/image/1/700/0/uploads/articles/img_6084-559daee7d3bde.jpg[/IMG][/CENTER] ඇත්තටම කියනවා නම් වාහන තාක්ෂනය කියන එක පොඩි කාලයක් තිස්සේ නෙමේ.., සෑහෙන අපි හිතනවට වඩා කාලයක් දියුණු වෙමින් පවතින ක්ෂේශ්ත්‍රයක්.. මුලින්ම බලමු අපිට මේ Manual Transmission System එකක් ගැන කතා කරනකොට එන මුලික ප්‍රශ්න මොනවද කියල. 1. මොනවද මෙකට අයත් වන කොටස්? 2. කොහොමද Manual Transmission System එකක් වැඩ කරන්නේ? 3. මොකද්ද මේ කෙටි ගියර් හුවමාරුව? 4. මොනවද මේ Manual Transmission System එකක තියන වාසි 1. මොනවද මෙකට අයත් වන කොටස්? [CENTER][IMG]https://d37nk263jfz2p8.cloudfront.net/image/1/700/0/uploads/articles/r8-559e6b82089dc.jpg[/IMG][/CENTER] Clutch Pedal: මේක ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැනේ. දන්නැති කට්ටියට කියන්නේ.. brake pedal එකට වම පැත්තෙන් තියනවා තව පැඩල් එකක් අන්න ඒක., :P අපි මේ පැඩලය පාගන් ඉන්නකන් clutch එක නිදහස් වෙලා තියන එක තමයි වෙන්නෙ. සාමාන්යෙන් මේක hydraulic වලින් තමයි ක්‍රියාත්මක වෙන්නෙ. Clutch: මේකෙන් තමයි එන්ජිමේ බලය සම්ප්‍රේෂණය කරන්නේ ගියර් පද්දතියට. මේ පද්ධතිය pressure plate එකක්, diaphragm spring එකක්, clutch disc, throw out bearing සහ තවත් පොඩි පොඩි කොටස් වලින් සමන්විත වෙනවා. මෙතනින් clutch disc එක කියන්නේ flywheel එකයි pressure plate එකයි අතර ගර්ශනය පවත්වාගන්න තියන disk එකක්. video එක බැලුවම තේරෙයි. Flywheel: මේක ගොඩක් වැදගත් කොටසක්, මේක හරහා තමයි engine torque එක clutch disc එකට ගෙනියන්නේ. මෙකට clutch disc එකත් එක්ක ගෑවෙන පැත්ත ඉතාම සුමට පෘෂ්ටයක් තියනවා මෙහෙම මේකෙ තියන parts ටික කිව්වට තේරෙන්නේ නැනේ ක්‍රියා කරන විදිහ. එක හින්ද මේ video එක බලල එන්න [CENTER][YOUTUBE]XhJWIMRs478[/YOUTUBE] Clutch Disc එක ගැන මේ video එකේ තව දුරටත් විස්තර කරලා තියනවා.. කැමතිනම් බලන්න [YOUTUBE]dNUfMV2f_eo[/YOUTUBE][/CENTER] ඉතුරු ටික පස්සේ දැන්නම් දැන් වෙලා නෑ !! [COLOR="Red"]මමත් මේ හොයාගෙන ඉගෙන ගන්න ගමන් තමයි thread එක ලියන්නේ වැරද්දක් තියනවා නම් කියල දෙන්න wena article ekakin thamai hoya gaththe details thank you[/COLOR] [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom