Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How many eggs do U eat per day? o.O
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළ කිරි යාළුවන්ගෙන් අහන්න පොඩි ගැටලුවක් තියෙනවා මට. මම දැනට අවුරුදු 1.8 කට වැඩි කාලයක ඉඳන් කාය වර්ධනය කරනවා.  ඒ කිව්වෙ මේ මහා පරිමානෙන් නෙමේ. ගෙදර තමා කරන්නේ උපකරන ටිකක් සෙට් කරගෙන.  මම ගොඩක් දේවල් ඉගෙන ගන්නේ ebooks කියවල , කායවරධනය සම්බන්ද ෆෝරම්ස් කියවල. ඒ වගේම ස්කූබිගෙ සයිට් එකෙනුත් මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. අනංමනං කිව්වට ගැටුව කිව්වෙ නෑනේ.

මේකයි ගැටලුව, කායවර්ධනය කරන්න හොඳ පෝෂණයක් අවශ්‍යයි නේ. ඉතින් මම දැනට අවුරුද්කට ආසන්න කාලෙක ඉඳන් දවසට බිත්තර 6ක් උදේට බොනව දෙහි පොඩ්ඩකුත් දාල. මට දැන ගන්න ඕනෙ මේකේ අතුරු අබාද තියේද කියල? දන්න කෙනෙක් කියනවද? මම බිත්තර 6න් 4ක සුදුමදය විතරයි ගන්නෙ. ඉතිරි 2කේ කහමදයත් ගන්නව. මේක මගේ පෝෂනයට ප්‍රමාණවත්ද?  හොඳ නැද්ද? කාට හරි කියල දෙන්න පුලුවන්ද?

මම මේ ගැන internet එකේ ගොඩක් හොයල බැලුව. ෆෝරම් කියවන්න ගියාම නිකන් පිස්සු වගේ එක එක අය එක එක දේවල් කියන්නේ. හරි අදහසක් ගන්න තරම් විශ්වාසයක් නෑ..අනික මට කායවරධන උපදේෂකයෙකුත් නෑ..

මගේ උස අඩි 5 අඟල් 11 ක් විතර

බර 85kg

මම මස් කන්නෑ. පව් ගැනහිතල නම් නෙමේ මට ලොකු අප්‍රියතාවයක් තියෙනවා.  මාළු උනත් කන්නේ අබුල්තියල් විතරයි.  ඉතින් මට මේ බිත්ර ගැටලුව ගැන දැනගන්න උවමනායි.  සප්ලිමන්ට්ස් ගන්න බයයි, හැමෝම එක එක කතා කියන නිසා.

මම දන්න විදියට බිත්තරවල ප්‍රෝටීන ගෑම් 6ක් විතර ආසන්නව තියෙනවා.. එක කිලෝගෑම් එකකට මගේ ඇගේ. ප්‍රෝටීන2 විතර වත් දවසට ඕනනේ. ඉතින් ඇත්තටම මට දවසට ලැබෙන පෝෂණය ගොඩක් අඩුයි, ඒත් අම්ම ගොඩක් බයෙන් ඉන්නෙ බිත්තර ගොඩක් දවසට බොන නිසා. ඒවගේම මේ බිත්තර නිසා මගේ හෝමෝන පද්ධතියට ගැටලු ඇති වෙයිද?

මට වැඩිය මේගැන දැනීමක් නෑ ඒනිසා උදව්වක් විදයට මේ සම්බන්දව අත්දැකීම් සහ දැනම තියෙන එළකිරි යාලුවෙක් කියල දෙනවනම් ගොඩක් වටිනව, ලංකාවෙ දොස්තරලගෙන් අහන්න ගියාම සමච්චලේට වගේ මූන බලන්නෙ. අල බතර , කොස් කන්නලු

ස්තුතියි - shan_wicram

[QUOTE="shan_wicram, post: 13976679, member: 369571"] [COLOR="Blue"][SIZE="4"][I]එළ කිරි යාළුවන්ගෙන් අහන්න පොඩි ගැටලුවක් තියෙනවා මට. මම දැනට අවුරුදු 1.8 කට වැඩි කාලයක ඉඳන් කාය වර්ධනය කරනවා. :D ඒ කිව්වෙ මේ මහා පරිමානෙන් නෙමේ. ගෙදර තමා කරන්නේ උපකරන ටිකක් සෙට් කරගෙන. ;) මම ගොඩක් දේවල් ඉගෙන ගන්නේ ebooks කියවල , කායවරධනය සම්බන්ද ෆෝරම්ස් කියවල. ඒ වගේම ස්කූබිගෙ සයිට් එකෙනුත් මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. අනංමනං කිව්වට ගැටුව කිව්වෙ නෑනේ. :lol::lol::lol: මේකයි ගැටලුව, කායවර්ධනය කරන්න හොඳ පෝෂණයක් අවශ්‍යයි නේ. ඉතින් මම දැනට අවුරුද්කට ආසන්න කාලෙක ඉඳන් දවසට බිත්තර 6ක් උදේට බොනව දෙහි පොඩ්ඩකුත් දාල. මට දැන ගන්න ඕනෙ මේකේ අතුරු අබාද තියේද කියල? දන්න කෙනෙක් කියනවද? මම බිත්තර 6න් 4ක සුදුමදය විතරයි ගන්නෙ. ඉතිරි 2කේ කහමදයත් ගන්නව. මේක මගේ පෝෂනයට ප්‍රමාණවත්ද? :eek: හොඳ නැද්ද? කාට හරි කියල දෙන්න පුලුවන්ද? මම මේ ගැන internet එකේ ගොඩක් හොයල බැලුව. ෆෝරම් කියවන්න ගියාම නිකන් පිස්සු වගේ එක එක අය එක එක දේවල් කියන්නේ. හරි අදහසක් ගන්න තරම් විශ්වාසයක් නෑ..අනික මට කායවරධන උපදේෂකයෙකුත් නෑ.. මගේ උස අඩි 5 අඟල් 11 ක් විතර බර 85kg මම මස් කන්නෑ. පව් ගැනහිතල නම් නෙමේ මට ලොකු අප්‍රියතාවයක් තියෙනවා. :yes: මාළු උනත් කන්නේ අබුල්තියල් විතරයි. :) ඉතින් මට මේ බිත්ර ගැටලුව ගැන දැනගන්න උවමනායි. :):):) සප්ලිමන්ට්ස් ගන්න බයයි, හැමෝම එක එක කතා කියන නිසා.:yes::yes::yes: මම දන්න විදියට බිත්තරවල ප්‍රෝටීන ගෑම් 6ක් විතර ආසන්නව තියෙනවා.. එක කිලෝගෑම් එකකට මගේ ඇගේ. ප්‍රෝටීන2 විතර වත් දවසට ඕනනේ. ඉතින් ඇත්තටම මට දවසට ලැබෙන පෝෂණය ගොඩක් අඩුයි, ඒත් අම්ම ගොඩක් බයෙන් ඉන්නෙ බිත්තර ගොඩක් දවසට බොන නිසා. ඒවගේම මේ බිත්තර නිසා මගේ හෝමෝන පද්ධතියට ගැටලු ඇති වෙයිද? :eek::eek: මට වැඩිය මේගැන දැනීමක් නෑ ඒනිසා උදව්වක් විදයට මේ සම්බන්දව අත්දැකීම් සහ දැනම තියෙන එළකිරි යාලුවෙක් කියල දෙනවනම් ගොඩක් වටිනව, ලංකාවෙ දොස්තරලගෙන් අහන්න ගියාම සමච්චලේට වගේ මූන බලන්නෙ. අල බතර , කොස් කන්නලු :eek::eek::eek: ස්තුතියි - shan_wicram[/I][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom