Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How many eggs do U eat per day? o.O
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහොම ස්තුතියි නුවන් අයියා. අයිය වගේ සෙල්ලන් කරන කෙනෙක්ගෙන් රිප්ලයි එකක් ආව එකට ගොඩක් සතුටුයි. ඒවගේම අයියට තෑන්ක්ස් කියන්නත් ඕන.  දෙසැම්බර් මුල වගේ මම රජයෙ රෝහලකට ගිහින් කායික සායනයේ ලොකු ඩොක්ටර් එක්ක කතා කලා. (ප්‍රයිවට් ගිහින් ඕනතරම් සවුත්තු වී ඇත. අපරාදෙ සල්ලි.) ඉතින් එයාටත් ඕක කිව්වම හිනා උනා.  එයා කියනවා. ස්වභාවික ආහාර වලින් ප්‍රෝටීන් අවශ්‍යතාවය සපිරෙනවලු. හැකිතරම් සමබල ආහාර වේලක් ගන්නලු. විශේෂ ක්‍රීඩාවක් කරන නිසා වැඩිපුර මස් , මාළු, බිත්තර, කිරි , ඇට වර්ග කන්නලු. බිත්තර වගේ එක් ප්රබවයකින් විතරක් යැපෙන්න එක ඒතරම් හොඳ නෑ කියල කිව්ව.

ලංකාවට ගේන ගොඩක් සප්ලිමන්ට්ස් නිසි ලෙස වෛද්‍ය පර්යේෂනායතනයේ අනුමැතියකට යටත් නෑලු, ලංකාවට ගේන ගොඩක් වේදනා නාශක බෙහෙත් ගැනත් තත්වෙ ඒකලු.

මම එයාගෙන් අයිය කිව්ව වගේම මල්ටි විටමින් එකක් ඉල්ලුව. ඒකට එයා කිව්වේ විටමින් සහ කණිජ ලවන ශරීරයට ඕන වෙන්නේ ඉතාමත් සුලු වශයෙන්ලු. හොඳ පෝෂ්‍යදායී ආහාරවේලක් ගන්නව නම් ඒ හොඳටම ඇතිලු.

ඔන්න ඔය වගේ දේවල් තමයි වෛද්‍යවරු, පෝෂන වේදියන් ලඟට ගියාම අහගන්න වෙන්නේ. gym constructors ල නම් සප්ලිමන්ට්ස් ගන්නලු.

දැනට මම සුපුරුදු විදියට උදේට බිත්තර ගන්නව අයියේ. මගේ රිකවරි පීරියඩ්(දවස්) එක 8 ඉඳන් 6කට 7කට වගේ අඩුවෙලා තියෙනව. (එදිනෙදා දින චර්යාව පටන්ගත් දවසේ වගේමයි.) දැනටනම් කෙස් එකක් නෑ.

ෆැට් එක අඩු කරගන්න සඳුද, බදාද, සිකුරාද කාඩියෝ. 30min වල ඉඳන් 60min දක්වා වැඩිකරා, විශේෂයෙන් ඇබ්.

නැවතත් කියන්න ඕන අයියට බිග් තෑන්ක්ස් කියල. අයියගෙ ඉන්ස්ට්රාක්ටර් සප්ලිමන්ට්ස් ගැන මොනවද කියන්නේ? අයිය යූස් කරන ඒව මොනවද? අයිය ඉන්ටර්මීඩියේට්ස් ද? ඇඩ්වාන්ස්ද? අයිය ගේ ඇවටාර් එකේ ඉන්නෙ ඔයා නම් ඇග ගොඩක් බල්ක් වගේ. අයියගෙ ෆැට් කොච්චරද? මගේ නම් දැනට 23% වගේ.  ටාර්ගට් එක 15ට විතර බස්සගන්න එක. අයියට මම සුබ පතනව දිගටම සෙල්ලම් කරන්න. ගොඩක් අය වගේ මගදි නවත්තන්න එපා.

[QUOTE="shan_wicram, post: 14059178, member: 369571"] [SIZE="4"][I][COLOR="Blue"]බොහොම ස්තුතියි නුවන් අයියා. අයිය වගේ සෙල්ලන් කරන කෙනෙක්ගෙන් රිප්ලයි එකක් ආව එකට ගොඩක් සතුටුයි. ඒවගේම අයියට තෑන්ක්ස් කියන්නත් ඕන. :yes: දෙසැම්බර් මුල වගේ මම රජයෙ රෝහලකට ගිහින් කායික සායනයේ ලොකු ඩොක්ටර් එක්ක කතා කලා. (ප්‍රයිවට් ගිහින් ඕනතරම් සවුත්තු වී ඇත. අපරාදෙ සල්ලි.) ඉතින් එයාටත් ඕක කිව්වම හිනා උනා. :lol: එයා කියනවා. ස්වභාවික ආහාර වලින් ප්‍රෝටීන් අවශ්‍යතාවය සපිරෙනවලු. හැකිතරම් සමබල ආහාර වේලක් ගන්නලු. විශේෂ ක්‍රීඩාවක් කරන නිසා වැඩිපුර මස් , මාළු, බිත්තර, කිරි , ඇට වර්ග කන්නලු. බිත්තර වගේ එක් ප්රබවයකින් විතරක් යැපෙන්න එක ඒතරම් හොඳ නෑ කියල කිව්ව. ලංකාවට ගේන ගොඩක් සප්ලිමන්ට්ස් නිසි ලෙස වෛද්‍ය පර්යේෂනායතනයේ අනුමැතියකට යටත් නෑලු, ලංකාවට ගේන ගොඩක් වේදනා නාශක බෙහෙත් ගැනත් තත්වෙ ඒකලු. :eek::eek: මම එයාගෙන් අයිය කිව්ව වගේම මල්ටි විටමින් එකක් ඉල්ලුව. ඒකට එයා කිව්වේ විටමින් සහ කණිජ ලවන ශරීරයට ඕන වෙන්නේ ඉතාමත් සුලු වශයෙන්ලු. හොඳ පෝෂ්‍යදායී ආහාරවේලක් ගන්නව නම් ඒ හොඳටම ඇතිලු. :confused: ඔන්න ඔය වගේ දේවල් තමයි වෛද්‍යවරු, පෝෂන වේදියන් ලඟට ගියාම අහගන්න වෙන්නේ. gym constructors ල නම් සප්ලිමන්ට්ස් ගන්නලු. :confused: දැනට මම සුපුරුදු විදියට උදේට බිත්තර ගන්නව අයියේ. මගේ රිකවරි පීරියඩ්(දවස්) එක 8 ඉඳන් 6කට 7කට වගේ අඩුවෙලා තියෙනව. (එදිනෙදා දින චර්යාව පටන්ගත් දවසේ වගේමයි.) දැනටනම් කෙස් එකක් නෑ. :D;) ෆැට් එක අඩු කරගන්න සඳුද, බදාද, සිකුරාද කාඩියෝ. 30min වල ඉඳන් 60min දක්වා වැඩිකරා, විශේෂයෙන් ඇබ්. නැවතත් කියන්න ඕන අයියට බිග් තෑන්ක්ස් කියල. අයියගෙ ඉන්ස්ට්රාක්ටර් සප්ලිමන්ට්ස් ගැන මොනවද කියන්නේ? අයිය යූස් කරන ඒව මොනවද? අයිය ඉන්ටර්මීඩියේට්ස් ද? ඇඩ්වාන්ස්ද? අයිය ගේ ඇවටාර් එකේ ඉන්නෙ ඔයා නම් ඇග ගොඩක් බල්ක් වගේ. අයියගෙ ෆැට් කොච්චරද? මගේ නම් දැනට 23% වගේ. ;) ටාර්ගට් එක 15ට විතර බස්සගන්න එක. අයියට මම සුබ පතනව දිගටම සෙල්ලම් කරන්න. ගොඩක් අය වගේ මගදි නවත්තන්න එපා. :yes: [/COLOR][/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom