How much does it cost to start a local cloud service? in Sri Lanka

Blogerwiki

Well-known member
  • Nov 3, 2022
    1,124
    767
    113
    Darkweb
    www.darkweb.dk
    Dell rack servers purchase karala, hoda internet connection thogayak aran (dedicated lines or several fibre connections), purchase 4ka kamarayaka withara hoda cooling, safety ekka setup karanna kocchara ganak yanawadas?

    lanakwe servers! Not reselling
    VPS ekak $6 ta wage denna? (6GB RAM, 3 vCPU)
    Dedicated ekak $28 ta wage denna (12GB RAM, 4 Core)

    mata 40% profit ekak ona hama sale ekakinma. servers wala startup wiyedama awrudu 3 kin wath cover karaganna saha monthy expenses walata

    (For Research Only, lol)
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,705
    11,005
    113
    උබ ගන්න හිතන් ඉන්න ඩිවයිස් මොනා ? ප්රෝසා , බෝර්ඩ් , රැම් හාඩ් එහෙම . බැකප් එහෙම තියේද , දිසාස්ටර් රිකවරි වලට එහෙම බලලද ගහන්නේ නැත්තන් නිකන් ලොවෙත් හිකෙන්නේ නා වගේ පලාතකද දාන්න හිතන් ඉන්නේ

    එථක්තොඅ පවර් එක දෙන්න කොහොමද ප්ලාන් එක . ? අඩුම ඉන්ටර්නෙට් සර්විස් තුනක් ඕනේ එකට එකක් වෙනස් සර්ව්සි ප්‍රොවයිඩර් ලාගෙන් . උබ රට මැද්දේ වගේ ගත්තොත් ඉතින් මොන හුත්ත කලත් දෙකයි ඉන්නේ SLT, DIALOG වෙන හුකන්නල නැහැ

    අනික උබට ඕකට යන කෝස්ට් එක ඒවා මේවා රිකවර් වෙන්න මෙහෙ එවුන් ඕවා ගනීද ? ඔන්න රට බුවෙක්ට VPS එකක් ඕනේ උනොත් මොනාහරි නීෂ් මගුලකට හෝ VPN මගුලක් ඇරෙන්න මටනම් එන්නේ නැහැ වෙන මොන මගුලක් වත් ලංකාවේම සර්වර් ඕනේ කරන
     

    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,124
    767
    113
    Darkweb
    www.darkweb.dk
    Who will buy a sri lankan server?
    Low latency for sri lanka
    උබ ගන්න හිතන් ඉන්න ඩිවයිස් මොනා ? ප්රෝසා , බෝර්ඩ් , රැම් හාඩ් එහෙම . බැකප් එහෙම තියේද , දිසාස්ටර් රිකවරි වලට එහෙම බලලද ගහන්නේ නැත්තන් නිකන් ලොවෙත් හිකෙන්නේ නා වගේ පලාතකද දාන්න හිතන් ඉන්නේ

    එථක්තොඅ පවර් එක දෙන්න කොහොමද ප්ලාන් එක . ? අඩුම ඉන්ටර්නෙට් සර්විස් තුනක් ඕනේ එකට එකක් වෙනස් සර්ව්සි ප්‍රොවයිඩර් ලාගෙන් . උබ රට මැද්දේ වගේ ගත්තොත් ඉතින් මොන හුත්ත කලත් දෙකයි ඉන්නේ SLT, DIALOG වෙන හුකන්නල නැහැ

    අනික උබට ඕකට යන කෝස්ට් එක ඒවා මේවා රිකවර් වෙන්න මෙහෙ එවුන් ඕවා ගනීද ? ඔන්න රට බුවෙක්ට VPS එකක් ඕනේ උනොත් මොනාහරි නීෂ් මගුලකට හෝ VPN මගුලක් ඇරෙන්න මටනම් එන්නේ නැහැ වෙන මොන මගුලක් වත් ලංකාවේම සර්වර් ඕනේ කරන
    India walata low latency. poddak contabo walatath wada cheap wunoth gannawa. eth ekata expence balence karagaganna ona
    Dell rack servers thamayi.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,524
    1
    3,550
    113
    Earth
    Hackers, scammers, intelligent services, military

    + ආඩම්බර හෙළයෝ
    VPN , ලංකාවෙ එකෙක් රට ගියොත් VPN Server එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන්.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,539
    72,645
    113
    Dell rack servers purchase karala, hoda internet connection thogayak aran (dedicated lines or several fibre connections), purchase 4ka kamarayaka withara hoda cooling, safety ekka setup karanna kocchara ganak yanawadas?

    lanakwe servers! Not reselling
    VPS ekak $6 ta wage denna? (6GB RAM, 3 vCPU)
    Dedicated ekak $28 ta wage denna (12GB RAM, 4 Core)

    mata 40% profit ekak ona hama sale ekakinma. servers wala startup wiyedama awrudu 3 kin wath cover karaganna saha monthy expenses walata

    (For Research Only, lol)
    Dude are you stupid? Why reinvent the wheel? There are enough low cost solutions out there so why would someone buy your service. Besides how can you provide redundancy, backup and stuff? Cloud business totally depends on the "economy of scale" concept i.e. the more people use the cheaper the per person price becomes. In your case you cannot achieve that if you don't have a lot of customer. And the only reason someone will come to you would be data sovereignty which isn't something SL customer care much about.
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,925
    2,660
    113
    VPN , ලංකාවෙ එකෙක් රට ගියොත් VPN Server එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන්.
    Subscription එක 50000k වගේ වෙයි මාසෙට, බදු කන්ද + electricity cost add උනාම.

    ලංකාවට energy costs competitive වෙනකල් මලාකට retail cloud business set වෙන්නේ නෑ.

    ඕනනම් ඔය dialog , slt තියෙන්නේ. අරගෙන resell කරන්න try කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: Blogerwiki

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    My opinion enhanced by AI

    ශ්‍රී ලංකාවේ දත්ත මධ්‍යස්ථානයක් (Data Center) පවත්වාගෙන යාමේදී විදුලි පිරිවැය සහ උෂ්ණත්වය ප්‍රධාන බාධක ලෙස බලපාන්නේ ඇයිද යන්න සහ සූර්ය පැනල (Solar) වැනි ආයෝජනවලින් අපේක්ෂිත ප්‍රතිලාභ (ROI) ලබාගැනීම අපහසු ඇයිද යන්න පහතින් සරලව පැහැදිලි කර ඇත.


    1. විදුලි පිරිවැය සහ උෂ්ණත්වය අතර ඇති සම්බන්ධය​

    ශ්‍රී ලංකාව වැනි නිවර්තන කලාපීය රටක දත්ත මධ්‍යස්ථාන මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව වන්නේ අධික උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවයයි (Humidity).

    • අඛණ්ඩ සිසිලනය (Continuous Cooling): සේවාදායක (Servers) අධික ලෙස රත් වීම වැළැක්වීමට ඒවා සෙල්සියස් අංශක 18-24 ත් අතර මට්ටමක තබා ගත යුතුය. ලංකාවේ සාමාන්‍ය උෂ්ණත්වය අංශක 30 ට වැඩි බැවින්, වායුසමීකරණ පද්ධති (AC) පැය 24 පුරාම උපරිම ධාරිතාවයෙන් ක්‍රියා කළ යුතුය.
    • විදුලි බිමෙහි අසමතුලිතතාවය: දත්ත මධ්‍යස්ථානයක සම්පූර්ණ විදුලි පරිභෝජනයෙන් 40% ක් පමණ වැය වන්නේ සේවාදායක සිසිල් කිරීමටයි. ලංකාවේ කාර්මික විදුලි ගාස්තු ඉහළ මට්ටමක පවතින බැවින්, මෙම සිසිලන පිරිවැය නිසා මෙහෙයුම් වියදම (Operational Cost) ඉතා ඉහළ යයි.
    • Humidity (තෙතමනය): අධික ආර්ද්‍රතාවය නිසා සේවාදායක ඇතුළත ජල වාෂ්ප මිදීම (Condensation) සිදුවිය හැක. මෙය වැළැක්වීමට ආර්ද්‍රතාවය පාලනය කිරීමේ (Dehumidification) උපකරණ පවත්වාගෙන යාමට අමතර විදුලියක් වැය වේ.


    2. Solar සහ Battery ආයෝජනවල ROI අඩු වීමට හේතු​

    ඔබ සූර්ය පැනල සහ බැටරි සඳහා විශාල වශයෙන් ආයෝජනය කළද, එයින් ලාභයක් ලැබීමට (Return on Investment) වසර ගණනාවක් ගතවන්නේ පහත හේතු නිසාය:

    A. ඉහළ ආරම්භක පිරිවැය (High Capital Expenditure)​

    දත්ත මධ්‍යස්ථානයකට පැය 24 පුරාම ස්ථාවර විදුලියක් අවශ්‍යයි. සූර්ය බලය ලබාගත හැක්කේ දිවා කාලයේදී පමණි. රාත්‍රී කාලයේ ක්‍රියාත්මක වීමට අවශ්‍ය බැටරි පද්ධති (Li-ion/Industrial batteries) ඉතා මිල අධිකය. සූර්ය පැනලවල මිලට වඩා කිහිප ගුණයක මුදලක් බැටරි සඳහා වැය කිරීමට සිදුවේ.

    B. කාර්යක්ෂමතාවය අඩුවීම (Efficiency Loss)​

    ලංකාව වැනි උණුසුම් රටවල සූර්ය පැනල රත් වන විට ඒවායේ විදුලිය නිපදවීමේ කාර්යක්ෂමතාවය තරමක් අඩු වේ. එමෙන්ම බැටරි ද සිසිල්ව තබා ගැනීමට අමතර විදුලියක් සහ සිසිලන පද්ධතියක් අවශ්‍ය වේ.

    C. බැටරි ආයුකාලය (Battery Lifespan)​

    සාමාන්‍යයෙන් බැටරි පද්ධති වසර 5-10 කින් ප්‍රතිස්ථාපනය (Replace) කිරීමට සිදුවේ. සූර්ය බලශක්ති පද්ධතියකින් ලැබෙන ඉතිරිය මගින් එම ආයෝජනය පියවා ගැනීමට පෙර බැටරි මාරු කිරීමට සිදුවීම ROI අඩුවීමට ප්‍රධාන හේතුවකි.

    D. ඉඩකඩ සීමිත වීම (Space Constraints)​

    දත්ත මධ්‍යස්ථානයක සම්පූර්ණ අවශ්‍යතාවය පියවා ගැනීමට විශාල සූර්ය පැනල ප්‍රමාණයක් අවශ්‍ය වේ. නාගරික ප්‍රදේශවල මෙවැනි විශාල ඉඩමක් සොයා ගැනීම සහ ඒ සඳහා යන පිරිවැයද ROI ගණනය කිරීමේදී බාධාවකි.


    සාරාංශය​

    අභියෝගයබලපෑම
    උෂ්ණත්වයසිසිලන පිරිවැය ඉහළ යාම.
    විදුලි ගාස්තුලෝක වෙළඳපොළට සාපේක්ෂව ලංකාවේ විදුලි ගාස්තු ඉහළ වීම.
    Solar ROIබැටරිවල ඉහළ මිල සහ කෙටි ආයුකාලය නිසා ආයෝජනය පියවා ගැනීමට කාලය ගත වීම.
    නඩත්තුවදූවිලි සහ ලුණු මිශ්‍ර සුළඟ (වෙරළබඩ නම්) නිසා සේවාදායක සහ පැනල ඉක්මනින් නරක් වීම.
    මේ හේතු නිසා, ලංකාවේ දත්ත මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සිංගප්පූරුව හෝ යුරෝපීය රටවල් (එහි ස්වභාවිකවම සීතල පරිසරයක් ඇත) වැනි රටවලට වඩා ලාභදායී නොවේ.
     
    • Like
    Reactions: Draco Malfoy

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,890
    1,390
    113
    Live in EARTH
    chanux bro gen advice ekak ganin. ou ekak run kala 2008-209 kale wage:P

    not wroth. power bill hardware cost, internet cost. ekka baluwahama patta sale ekak karanna ona. anika natanna ona henata
     
    • Wow
    Reactions: Blogerwiki