Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How much money in your bank account
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහ් අදත් ආතල් බේරෙන ත්රෙඩ් එකක්.

පොඩි ප්රශ්නයක් අහන්නද?

උබේ බැංකු පොතේ ශ්රීලංකා රුපියල් කීයක් තියෙද?

ඒ එක්කම උබේ දැන් ඇත්ත වසසත් දාපල්ලා.

හැබැයි!!!!

මේ සල්ලී උබේම වෙන්න ඕන.  අම්මගේ, තාත්තගේ, හවුල් ගිණුම්වල සල්ලි වෙන්න බෑ. උබට ඕන වෙලාවක අරන් ඕන පිස්සුවක් කෙලින්න පුලුවන් උබේම සල්ලි වෙන්න ඕන.

උබ මහන්සියෙන් උපයපුව වෙන්නම ඕන නෑ. දෙමව්පියන් උබට දුන්න ඒව උනත් අවුලක් නෑ.  හබැයි උබේම වෙන්න ඕන.

ටොං පචනම් කෙලින්න තියාගන්න එපා. උබේ හිත දන්නව නම් උබ කියන්නේ පච කියල, උබ ගත්ත ගොන් ආතල් එකෙන් උබට වැඩක් නෑ.

රුපියල් 100ද තියෙන්නේ දාපන්.

බය වෙන්න එපා. උබලා මෙතන මේව දැම්ම කියල ආදායම් බදු එකෙන් පනින්නෑනේ?

අහ් උබල බලයි උබට මොකටද අනුන්ගෙ කිල්ලෝට කියල.  ඇත්ත මට වැඩක් නෑ උබලගේ පොතේ කීයක් තිබ්බත්.  මේක දැම්මේ පොඩි දළ අදහසක් ගන්න වයසත් එක්ක උබල කොච්චර ඉතිරි කරල තියෙනවද කියල දැන ගන්න. ඒක මට සහ මේකේ හැම එකාටම කීයක් හරි ඉතිරිකරන්න හොඳ motivation එකක් වෙයි.

එළකිරියේ ගොඩක් හිතුවට වඩා එළකිරි කොල්ලෝ ඉන්නවා මගේ පළවෙනි වාහනේ ත්රෙඩ් එක කියෙව්වම හිතා ගන්න පුලුවන් පට්ට කොල්ලොනේ ඉන්නෙ කියල ගොඩක් උන් 22ක කලින් පට්ට වන්ඩි බස්සල තියෙනව මම තාමත් බයික් පදිද්දී  අවුලක් නෑ ඒකෙන් පොඩි ගැම්මක් සහ ආසාවක් ආව මටත් ඒ වගේ එකෙක් වෙන්න

මුලින්ම මගෙන් පටන්ගන්නම්.

මගේ වසය දැනට 23ක් වෙනව.

දැනට ෆික්ස්ඩ් ඩිපොසිට් 2ක් තියෙනව

01 සම්පත් ඒකේ 503,000/- ක් තියෙනව

02 මහජන එකේ 214,800/- ක් තියෙනව

තව NSB ඉතිරි කිරීමේ ගිණුමක 63000/- ක් තියෙනව මේකනම් තියන් ඉන්නේ ෆොන් එකක් ගන්න Note 4 ගන්න හිතන් එකතු කරන්නේ

උබලගෙත් දාපල්ලා

[QUOTE="Sandaru Kalhara, post: 16853548, member: 502427"] [COLOR="Blue"][SIZE="4"]අහ් අදත් ආතල් බේරෙන ත්රෙඩ් එකක්. පොඩි ප්රශ්නයක් අහන්නද? :D;) [SIZE="5"][COLOR="Red"]උබේ බැංකු පොතේ ශ්රීලංකා රුපියල් කීයක් තියෙද? :cool::cool::shocked::lol::eek:[/COLOR][/SIZE] ඒ එක්කම උබේ දැන් ඇත්ත වසසත් දාපල්ලා. හැබැයි!!!! මේ සල්ලී උබේම වෙන්න ඕන. :yes::yes::yes: අම්මගේ, තාත්තගේ, හවුල් ගිණුම්වල සල්ලි වෙන්න බෑ. උබට ඕන වෙලාවක අරන් ඕන පිස්සුවක් කෙලින්න පුලුවන් උබේම සල්ලි වෙන්න ඕන. උබ මහන්සියෙන් උපයපුව වෙන්නම ඕන නෑ. දෙමව්පියන් උබට දුන්න ඒව උනත් අවුලක් නෑ. :yes: හබැයි උබේම වෙන්න ඕන. :yes::yes::yes: ටොං පචනම් කෙලින්න තියාගන්න එපා. උබේ හිත දන්නව නම් උබ කියන්නේ පච කියල, උබ ගත්ත ගොන් ආතල් එකෙන් උබට වැඩක් නෑ. රුපියල් 100ද තියෙන්නේ දාපන්. බය වෙන්න එපා. උබලා මෙතන මේව දැම්ම කියල ආදායම් බදු එකෙන් පනින්නෑනේ? :lol::lol::lol::lol: අහ් උබල බලයි උබට මොකටද අනුන්ගෙ කිල්ලෝට කියල. :confused::sorry: ඇත්ත මට වැඩක් නෑ උබලගේ පොතේ කීයක් තිබ්බත්. :no::no::no: මේක දැම්මේ පොඩි දළ අදහසක් ගන්න වයසත් එක්ක උබල කොච්චර ඉතිරි කරල තියෙනවද කියල දැන ගන්න. ඒක මට සහ මේකේ හැම එකාටම කීයක් හරි ඉතිරිකරන්න හොඳ motivation එකක් වෙයි. :D:yes::cool: එළකිරියේ ගොඩක් හිතුවට වඩා එළකිරි කොල්ලෝ ඉන්නවා මගේ පළවෙනි වාහනේ ත්රෙඩ් එක කියෙව්වම හිතා ගන්න පුලුවන් පට්ට කොල්ලොනේ ඉන්නෙ කියල ගොඩක් උන් 22ක කලින් පට්ට වන්ඩි බස්සල තියෙනව මම තාමත් බයික් පදිද්දී :sorry::D:cool: අවුලක් නෑ ඒකෙන් පොඩි ගැම්මක් සහ ආසාවක් ආව මටත් ඒ වගේ එකෙක් වෙන්න :D:yes::cool: [COLOR="Red"]මුලින්ම මගෙන් පටන්ගන්නම්.[/COLOR] [COLOR="SeaGreen"]මගේ වසය දැනට 23ක් වෙනව. දැනට ෆික්ස්ඩ් ඩිපොසිට් 2ක් තියෙනව 01 සම්පත් ඒකේ 503,000/- ක් තියෙනව 02 මහජන එකේ 214,800/- ක් තියෙනව තව NSB ඉතිරි කිරීමේ ගිණුමක 63000/- ක් තියෙනව මේකනම් තියන් ඉන්නේ ෆොන් එකක් ගන්න Note 4 ගන්න හිතන් එකතු කරන්නේ :D:yes:[/COLOR] උබලගෙත් දාපල්ලා :cool::cool::cool::D:D;)[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom