Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
15 minutes ago
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How much money to give on a wedding
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="KSPathirana" data-source="post: 31395739" data-attributes="member: 532320"><p>තෑගි කතන්දර නෑ මචන් මේවගේ, ගියාම බොන්න බැරි බීම කුඩු වීදුරුවක් දෙනවා, ඒක බීලා (මම බොන්නෙ නෑ ඒකත් <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" />). කඩල, චිකන් (වැඩි හරියක් තක්කාලි) බයිට් එකයි, මුරුක්කුයි දෙනවා. ඕක කාලා කතා කර කර ඉන්නවා අනිත් උන්ගෙ ගජබින්නලංකාරයට සවන් දීගෙන ඉන්නයි තියෙන්නෙ. එතකොට බාර් එක ඕපන් කරා කියනකොට බොන උන් එක්කම යනවා ඒ ටේබල් ටිකට, ගිහින් එතනත් තියන බයිට් ටිකට ෂේප් එකේ ෂොට් එක දෙනවා <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> ඊට පස්සෙ උන්ගෙ වෙරි බලනවා, buffet එක ඕපන් කිව්වම කනවා, කාල ඇවිත් නටන උන් දිහා බලන් ඉඳගෙන ඉන්නවා (මට නටන්න බෑ මම නටන්න දන්නෙ නෑ). දෙන්නා පිටත්වෙන වෙලාව වෙනකොට උන් එක්කම එලියට ඇවිත් මම බයික් එකේ ගෙදර එනවා. <img class="smilie smilie--emoji" loading="lazy" alt="🤷🏻♂️" title="Man shrugging: light skin tone :man_shrugging_tone1:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f937-1f3fb-2642.png" data-shortname=":man_shrugging_tone1:" /></p></blockquote><p></p>
[QUOTE="KSPathirana, post: 31395739, member: 532320"] තෑගි කතන්දර නෑ මචන් මේවගේ, ගියාම බොන්න බැරි බීම කුඩු වීදුරුවක් දෙනවා, ඒක බීලා (මම බොන්නෙ නෑ ඒකත් 😂). කඩල, චිකන් (වැඩි හරියක් තක්කාලි) බයිට් එකයි, මුරුක්කුයි දෙනවා. ඕක කාලා කතා කර කර ඉන්නවා අනිත් උන්ගෙ ගජබින්නලංකාරයට සවන් දීගෙන ඉන්නයි තියෙන්නෙ. එතකොට බාර් එක ඕපන් කරා කියනකොට බොන උන් එක්කම යනවා ඒ ටේබල් ටිකට, ගිහින් එතනත් තියන බයිට් ටිකට ෂේප් එකේ ෂොට් එක දෙනවා 😁 ඊට පස්සෙ උන්ගෙ වෙරි බලනවා, buffet එක ඕපන් කිව්වම කනවා, කාල ඇවිත් නටන උන් දිහා බලන් ඉඳගෙන ඉන්නවා (මට නටන්න බෑ මම නටන්න දන්නෙ නෑ). දෙන්නා පිටත්වෙන වෙලාව වෙනකොට උන් එක්කම එලියට ඇවිත් මම බයික් එකේ ගෙදර එනවා. 🤷🏻♂️ [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom