gaanu ayata banමට මෙච්චර කාලෙකට රෑ තනියම හරි කොල්ලෝ සෙට් එක එක්ක හරි යනකොට කචල් දාලා තියෙන්නේ සී ලංකා පොලීසියෙන් විතරයි.මිනිස්සුන්ගේ අවුලක් වෙලා නෑ

සිරාවට බන්.තුන්හතරපාරකට වඩා නතර කරලා බදර් කරලා තියෙනවා..බයිලා කතන්දර අහන් ඉන්නත් ඕනි ඊට පස්සේ අවවාද අනුශාසනා වගේ.ලංකාවෙ නම් බොග වෙන්නෙ සිරි ලංකා පොලිස්....
උන් හිතන් ඉන්නෙ රෑ වෙලා පාරේ යන ඔක්කොම,
බීලා,හොරු,කුඩු බිස්නස් කාරයො කියලා![]()
Ehema hitannepa. Kollonwat adan gihin puke arina kalayak meka.Genuntanam amarui