How Sick is Indian Media !!!!!!!!!!!

ඉන්දියන්කාරයෝ හිතුවේ නෑ මේ වගෙ විදියට අපෙන් කයි කියලා.අනික රයිනා එතන හොර කරන්නේ නැතිව ගියා නම් ඉවරයි.උන් අපිට කියන්න එනවා මහත්මා ගති තියෙන්න ඕනේ කියලා.බැලුවා ම උන්ගෙත් නෑ.... :angry:
 
උන්ට breaking news වලට දෙන්න තිබ්බේ රයිනා අවුට් එකට ගිය නැති එකයි...ඔය හැතිකරෙ නම් කවදාවත් හදන්න බෑ....තුක් නොදකින්...:angry:

මුන් හිතාගෙන ඉන්නේ මුන් තමයි ලොක්කෝ කියලා.
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,631
    4,483
    113
    උන්ට breaking news වලට දෙන්න තිබ්බේ රයිනා අවුට් එකට ගිය නැති එකයි...ඔය හැතිකරෙ නම් කවදාවත් හදන්න බෑ....තුක් නොදකින්...:angry:

    මුන් හිතාගෙන ඉන්නේ මුන් තමයි ලොක්කෝ කියලා.

    ඇත්ත කතාව:lol: