How Sweden is Destroyed by the Immigration Crisis

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    Loke Yudda walata Support karana ratawal walin nama giya ratak Sweeden Kiyanne... Norway, France, Switzerland wage ratawaluth ehemai... Ratawal Dekal kotawa ekamai munge wadey.. ehema kotawala depaththa tama aayuda suply karana eke indala depaththa ekathu karanawaa kiyaagena saama saakachcha walatath ennecmunma thamai... Lankawe yudde kaaleth Norway maara game tikak dunne... Dan elakiriye inna achcho bachcho awa danne naha.. 2000n passe ipadunu wesige boysla.. depaththa kotawana, ratawal walata yudda athi karanna atha ussana mun Anthimata bata kanne Un wisin kotawala yudda athi karala winasha wechcha ratawal wala minissungenmai...
    Mehe inna yudew pukshodaka rodiyo mewa dakinne kanapita... Unta Japan salgaadu saranai.. galaboda dan amith pihitai...
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    @janith.lakmina @firm hold @Honda.putha Is Sweden actively addressing the issues they are portrayed in the media 🙄
    සමහර වෙලේට ඉන්නෙ ස්විඩන් කියලා හිතෙන්නෙ නෑ බන්. ගොඩක් තම්බි එවුනුයි කල්ලොයි තමයි ඉන්නෙ. :lol: :lol:

    කිසිම අවුල් සිද්ධියක් මේ වෙනතුරු ඇහින් දැකලා නෑ. අඩුම ගානෙ මිනිහෙක් තව මිනිහෙක්ට බනිනවා වත්. එක එකා කියනවා ඇහිලා තියෙනවා සංක්‍රමනික එවුන්ගේ කල්ලි අතර වලි තියෙනවා කියලා.

    ඒ උනාට සමහර තැන්වල බස් හෝල්ට් එහෙම කුඩු කරලා තියෙනවා පේනවා. මම හිතන්නෙ කල්ලො හරි තම්බි හරි වෙන්න ඕනෙ. මට නම් ඇහැට පේන ලොකුම අවුල තමයි ඔය දෙගොල්ලෝ හෙනට කුණු විසිකරනවා. ඒ මිනිස්සු වැඩියෙ ඉන්න පැතිවලට ස්විඩ්ස්ලා යන්න එන්න කැමති නෑ. තවත් අවුල් එවුන් තමයි සුදු උනාට බොස්නියා, රුමේනියා, යුගෝස්ලෝවියා වගේ දුප්පත් යුරෝපියන් රටවලින් ආපු එවුන්.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,306
    6,470
    113
    අනුකම්පාව භූමිකම්පාවක් වූ අවස්ථාවක් කියලා කියන්න පුලුවන්. ස්වීඩනය අපිටත් ආධාර කරලා තියනවා කොත්මළේ ව්‍යායාපාරයට.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    අනුකම්පාව භූමිකම්පාවක් වූ අවස්ථාවක් කියලා කියන්න පුලුවන්. ස්වීඩනය අපිටත් ආධාර කරලා තියනවා කොත්මළේ ව්‍යායාපාරයට.
    Ltte යුද්ධය පැවති කාලේ ،එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කවදත් ලංකවට විරුද්ධව, Ltte එකට සහයෝගයට ✋ අත උස්සපු රටක්.
     
    • Wow
    • Like
    Reactions: NRTG and kingcapton