Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
HOW THE UNIVERSE BEGAN!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හුඟ කාලෙකින් තමයි අලුත් post එකක් දාන්නේ. Very sorry about that. Had lots of uni work. ඒක නිසා අද ටිකක් ලොකු post එකක් දාන්නම්.

The Sun, the Earth and Us

අපේ සෞරග්‍රහ මණ්ඩලය පිහිටලා තියෙන්නේ අපි ඉන්න ක්ෂීරපථය මන්දාකිණියේ මැද ඉදන් ආලෝක වර්ෂ 26,000ක් පමණ ඈතින්. මේ විශාල ග්‍රහලෝක සාමාන්‍ය කහ පාට තරුවක් වටේ පරිභ්‍රමණය වෙන්නේ අවුරුදු බිලියන 6ක ක්‍රියාවලියකට පස්සේ. අපි දැන් මේ ක්‍රියාවලිය ගැන කතා කරමු.

මේ සේරම පටන් ගත්තේ ඉතා පැරණි තරුවක් පිපිරුණු නිසා. මේ පිපිරීමෙන්, ඒ තරුවේ මුලින් තිබුණු මූලද්‍රව්‍ය සහ පිපිරීමෙන් අලුතින් ඇති වුණු බරින් වැඩි මූලද්‍රව්‍ය වලින්, ඒ අවට ප්‍රදේශය පිරී ගියා. මේ වගේ දේවල් තාමත් අපිට දැකගන්න පුලුවන් අභ්‍යවකාශයේ, දූවලි වලාවක් විදියට. මේවට තමයි Nebulae කියන්නේ. මේවා කොච්චර ලස්සනද කියලා තේරෙනවානේ මේ යටින් තියෙන පින්තූරේ දැක්කම.

සෑම Nebulae එකක්ම එකිනෙකට වෙනස්. මං කලින් කියපු පිපිරීම නිස ඇති වුනු nebulae එකෙන් ඇතිවුනු වලාකුළු වල පිරිලා තිබ්බේ නයිට්රජන්, ඔක්සිජන්,යකඩ, සිලිකා සහ තවත් නොයෙකුත් මූලද්‍රව්‍ය වලින්. ඔන්න එතකොට තමයි අපේ යාලුවා, ගුරුත්වාකර්ෂණය ආයිත් වැඩේට බහින්නේ. මෙයා අර වලාකුළු ආයිත් පස්සට අදිනවා. ඔන්න ඔහොම අපේ ග්‍රහලෝක ඇතිවීමේ ක්‍රියාවලිය පටන් ගන්නවා. විශාල දූවලි සුළි (Dust swirls) ඇති වුනා. ඉතින් මේවායින් එක සුළියක් මැද ශෛලමය ග්‍රහලෝකයක් ටික ටික හැදෙන්න පටන් ගත්තා. අපේ පෘථිවිය! තරුවක පිපිරීමෙන් ඇති වුනු දූවලි වලින් හැදිලා, ගුරුත්වය නිසා එකට එකතු වෙලා, අපේ පෘථිවිය ටික ටික හැදෙනවා. ඉතින් මේ ක්‍රියාවලිය අවුරුදු 100ක් විතර සිදුවුනාට පස්සේ අපේ පෘථිවිය විශාල බෝලයක් වගේ හැදිලා තිබුනා.

අපේ පෘථිවිය මේ විදියට විශාල ගල් සහිත, ලෝහ සහ ඛනිජ පිරුණු ග්‍රහලෝකයක් විදියට සදාකාලිකව තියෙන්න තිබුනා, ඒත් අපි නැවත වරක් වාසනාවන්ත වුනා.  කිලෝමීටර මිලියන 150ක් විතර ඈතින්, අපේ nebulae එක හරි මැද පිහිටලා තියෙන හයිඩ්රජන් ගෝලයක උෂ්ණත්වය හා පීඩනය ඉතා අධික ලෙස තිබිලා, මේ හයිඩ්රජන් පරමාණු එකට සංයෝජනය වෙන්න පටන් ගත්තා. අලුත් තරුවක්, අපේ සූර්යයා ඇතිවෙන්න පටන් ගත්තා.  අපේ හිරු දැල්වෙනවාත් සමඟම, අති විශාල සුර්ය සුළඟක් (Solar wind) පිට කලා. විකිරණශීලී ශක්ති කදම්බයක් විහිදුනා.

මේ සුළඟ නිසා, nebulae එකේ ඉතිරි වෙලා තිබුනු දූවිලි සහ වායු සියල්ල සෞරග්‍රහ මණ්ඩලයේ අන්තිම කොනට විසි වෙලා ගියා. ඒක නිසා තමයි අපේ සෞරග්‍රහ මණ්ඩලය ලස්සනට හා තරමක් පිළිවෙලට තියෙන්නේ.

අපේ වාසනාවට, සූරයයාට එක දිගට දිගු කාලයක් තිස්සේ දැල්වී තියෙන්න අවශ්‍ය නියම විශාලත්වය තිබුනා (විශ්කම්භය කිලෝමීටර මිලියන 1.3ක් පමණ). ඒ කිව්වේ අවුරුදු බිලියන 8ක් පමණ.  මේ කාලය හොඳටම ඇතිවුනා මේ විශාල ක්‍රියාවලියේ ඊළඟ පියවරට -----> ජීවය!!

ඇත්තටම කොහොමද ජීවය ඇති වුනේ?? සිදුවුනා කියලා වැඩියෙන්ම පිළිගන්න පුලුවන් තර්කය වෙන්නේ, ජීවය ඇති වුනේ අහඹු සිදුවීමක් නිසා කියන එකයි. එක එක අණු අහඹු ලෙස එකිනෙකා සමග හැපිලා, අන්තිමේ තමුන්ව පිටපත් කරගැනීමේ හැකියාව ඇති අණුවක් හැදුනා. ඉතින් ඔන්න ඔහොම තමයි, පරිණාමය කියන මන්දගාමී ක්‍රියාවලිය පටන් ගත්තේ. කොටින්ම කිව්වොත් ජීවය කියන්නේ, නියම තත්වයන් හා අවශ්‍ය තරම් කාලය දුන්නම, පදාර්ථය මඟින් ඉබේටම සිදුකෙරෙන දෙයක්.

ඉතින් ඔහොම අවුරුදු බිලියන 4.5ක් විතර ගියාට පස්සේ තමයි, මිනිසා බිහිවෙන්නේ.  ඒත් මේ වගේ ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් අහඹු ලෙස පටන් ගන්න විදියක් නෑ කියලා හිතෙන්න පුලුවන්. ඒක නිසා තමයි ඉහළ බලවේගයකින් ජීවය ඇතිවුනා කියලා කියන්නේ. ඒත් අපි ටිකක් තර්කානුකූලව හිතලා බලමු. ඔන්න නියම තැනකට අපි ආවා, කාලෙන් ටික ටික ආපස්සට ගිහින් බලමු ජීවය ඇති වෙන්න හේතුව.  අපේ පෘථිවිය පිහිටලා තියෙන්නේ සුර්යයාගේ සිට හොඳ නියම දුරකින්, ඒක නිසා පෘථිවි තලයේ, ජලය ද්‍රවයක් විදියට පවතිනවා. සුර්යයාට අවුරුදු බිලියන ගණනක් දැවෙන්න පුලුවන් අන්දමේ විශාලත්වයක් තියෙනවා, ඒක නිසා ජීවියාට පරිණාමය වෙන්න අවශ්‍ය කාලය ලැබෙනවා. සෞර්ග්‍රහ මණ්ඩලය පුරාවටම, ජීවය පැවතෙන්න අවශ්‍ය සියලු මූලිකාංග පිරිලා තියෙනවා. ඉතින් මේ මූලද්‍රව්‍ය ඇතිවුනෙත් පරණ තාරකා පිපිරුණු නිසා. මේ තාරකා ඇති වුනේ තිබුණු පදාර්ථ වල සුලු අසමාන බවක් තිබුනු නිසා. මේ පදාර්ථය ඇති වුනෙත් Big bang එකෙන් පස්සේ හැදුනු දේවල් වලින් පදාර්ථය ඉතා සුලු ප්‍රමාණයකින් වැඩියෙන් තිබුනු නිසා. ඉතින් මෙහෙම බැලුවාම, මේ වාසනාව අපිට දෙන්න ඇත්තටම වෙනම බලවේගයක් තියෙනවාද???

මෙහෙම හිතලා බලන්න. හිතන්න වෙනත් විශ්වයන් තිබුනොත් මොකද වෙන්නේ?? අපි තරම් වාසනාවන්ත නැති ඒවා. මේ එක එක විශ්වයන් තමන්ටම ආවේනික Big bang එකකින් ඇති වෙලා වෙනස් අන්දමේ භෞතික විද්‍යා නීති හා තත්වයන් තිබුනා වෙන්න පුලුවන්. සමහරකගේ ගුරුත්වාකර්ෂණය කියලා දෙයක් පැවතෙන්නේ නැති වෙන්න පුලුවන්, ඒක නිසා ජීවයක් නොමැති වෙන්න පුලුවන්. තවත් සමහරක හයිඩ්රජන් අණු සංයෝජනය නොවෙන්න පුලුවන්, ඒක නිසා තරු බිහිවෙන්නේ නැති වුනා වෙන්න පුලුවන්, ඒකම නිසා ජීවය පැවතෙන්නෙත් නැති වෙන්න පුලුවන්. ඉතින් මේ වගේ නොයෙකුත් හේතූන් නිසා විශ්වයන් ඇති වෙලා, කිසිම දෙයක් ඒ තුළින් හටගන්නේ නැතුව, නැති වෙලා යන්න පුලුවන්. ඉතින් එහෙම බැලුවාම අපි එච්චරම පුදුම වෙන්න දෙයක් නෑ. සර්ව සම්පූර්ණ විශ්වයක් තුළ, සර්ව සම්පූර්ණ තරුවක් වටා පරිභ්‍රමණය වෙමින්, සර්ව සම්පූර්ණ ග්‍රහලෝකයක ජීවත් වෙන එක එතරම් පුදුමයක් නෙමෙයි, මොකද ඒ වගේ සර්ව සම්පුර්ණ තැනක විතරයි අපි වගේ ජීවීන් ඇති වෙන්න පුලුවන්.

මගේ කලින් posts

Dark Energy --------> Click here

Dark Matter -------> Click Here

විශ්වයේ ව්‍යාප්තිය --------> Click Here

විශ්වයේ උපත --------> Click Here

Antimatter (ප්‍රතිපදාර්ථය) --------> Click Here

විශ්වය වැඩ අරඹයි ----------> Click Here

තාරකා ------------> Click Here

Black Holes -----------> Click Here

[QUOTE="chinthakapathir, post: 10034577, member: 39276"] [SIZE="4"][COLOR="Blue"]හුඟ කාලෙකින් තමයි අලුත් post එකක් දාන්නේ. Very sorry about that. Had lots of uni work. ඒක නිසා අද ටිකක් ලොකු post එකක් දාන්නම්. [CENTER][SIZE="5"][COLOR="Blue"][B][U]The Sun, the Earth and Us[/U][/B][/COLOR][/SIZE][/CENTER] අපේ සෞරග්‍රහ මණ්ඩලය පිහිටලා තියෙන්නේ අපි ඉන්න ක්ෂීරපථය මන්දාකිණියේ මැද ඉදන් ආලෝක වර්ෂ 26,000ක් පමණ ඈතින්. මේ විශාල ග්‍රහලෝක සාමාන්‍ය කහ පාට තරුවක් වටේ පරිභ්‍රමණය වෙන්නේ අවුරුදු බිලියන 6ක ක්‍රියාවලියකට පස්සේ. අපි දැන් මේ ක්‍රියාවලිය ගැන කතා කරමු. මේ සේරම පටන් ගත්තේ ඉතා පැරණි තරුවක් පිපිරුණු නිසා. මේ පිපිරීමෙන්, ඒ තරුවේ මුලින් තිබුණු මූලද්‍රව්‍ය සහ පිපිරීමෙන් අලුතින් ඇති වුණු බරින් වැඩි මූලද්‍රව්‍ය වලින්, ඒ අවට ප්‍රදේශය පිරී ගියා. මේ වගේ දේවල් තාමත් අපිට දැකගන්න පුලුවන් අභ්‍යවකාශයේ, දූවලි වලාවක් විදියට. මේවට තමයි Nebulae කියන්නේ. මේවා කොච්චර ලස්සනද කියලා තේරෙනවානේ මේ යටින් තියෙන පින්තූරේ දැක්කම. [CENTER][IMG]http://www.normsnebulae.com/USERIMAGES/M42(1).JPG[/IMG][/CENTER] සෑම Nebulae එකක්ම එකිනෙකට වෙනස්. මං කලින් කියපු පිපිරීම නිස ඇති වුනු nebulae එකෙන් ඇතිවුනු වලාකුළු වල පිරිලා තිබ්බේ නයිට්රජන්, ඔක්සිජන්,යකඩ, සිලිකා සහ තවත් නොයෙකුත් මූලද්‍රව්‍ය වලින්. ඔන්න එතකොට තමයි අපේ යාලුවා, ගුරුත්වාකර්ෂණය ආයිත් වැඩේට බහින්නේ. මෙයා අර වලාකුළු ආයිත් පස්සට අදිනවා. ඔන්න ඔහොම අපේ ග්‍රහලෝක ඇතිවීමේ ක්‍රියාවලිය පටන් ගන්නවා. විශාල දූවලි සුළි (Dust swirls) ඇති වුනා. ඉතින් මේවායින් එක සුළියක් මැද ශෛලමය ග්‍රහලෝකයක් ටික ටික හැදෙන්න පටන් ගත්තා. අපේ පෘථිවිය! තරුවක පිපිරීමෙන් ඇති වුනු දූවලි වලින් හැදිලා, ගුරුත්වය නිසා එකට එකතු වෙලා, අපේ පෘථිවිය ටික ටික හැදෙනවා. ඉතින් මේ ක්‍රියාවලිය අවුරුදු 100ක් විතර සිදුවුනාට පස්සේ අපේ පෘථිවිය විශාල බෝලයක් වගේ හැදිලා තිබුනා. [CENTER][IMG]http://www.gooduniverse.ca/blog1/wp-content/uploads/2010/12/gu_early-earth_560.jpg[/IMG][/CENTER] අපේ පෘථිවිය මේ විදියට විශාල ගල් සහිත, ලෝහ සහ ඛනිජ පිරුණු ග්‍රහලෝකයක් විදියට සදාකාලිකව තියෙන්න තිබුනා, ඒත් අපි නැවත වරක් වාසනාවන්ත වුනා. :shocked::shocked::shocked::cool::cool: කිලෝමීටර මිලියන 150ක් විතර ඈතින්, අපේ nebulae එක හරි මැද පිහිටලා තියෙන හයිඩ්රජන් ගෝලයක උෂ්ණත්වය හා පීඩනය ඉතා අධික ලෙස තිබිලා, මේ හයිඩ්රජන් පරමාණු එකට සංයෝජනය වෙන්න පටන් ගත්තා. අලුත් තරුවක්, අපේ සූර්යයා ඇතිවෙන්න පටන් ගත්තා. :):):) අපේ හිරු දැල්වෙනවාත් සමඟම, අති විශාල සුර්ය සුළඟක් (Solar wind) පිට කලා. විකිරණශීලී ශක්ති කදම්බයක් විහිදුනා. [CENTER][IMG]http://www.nightskynation.com/pics/sun-solar-wind.jpg[/IMG][/CENTER] මේ සුළඟ නිසා, nebulae එකේ ඉතිරි වෙලා තිබුනු දූවිලි සහ වායු සියල්ල සෞරග්‍රහ මණ්ඩලයේ අන්තිම කොනට විසි වෙලා ගියා. ඒක නිසා තමයි අපේ සෞරග්‍රහ මණ්ඩලය ලස්සනට හා තරමක් පිළිවෙලට තියෙන්නේ. [CENTER][IMG]http://www.universetoday.com/wp-content/uploads/2010/08/solar_system_ill.jpg[/IMG][/CENTER] අපේ වාසනාවට, සූරයයාට එක දිගට දිගු කාලයක් තිස්සේ දැල්වී තියෙන්න අවශ්‍ය නියම විශාලත්වය තිබුනා (විශ්කම්භය කිලෝමීටර මිලියන 1.3ක් පමණ). ඒ කිව්වේ අවුරුදු බිලියන 8ක් පමණ. :shocked::shocked::shocked: මේ කාලය හොඳටම ඇතිවුනා මේ විශාල ක්‍රියාවලියේ ඊළඟ පියවරට -----> ජීවය!! :cool::cool: ඇත්තටම කොහොමද ජීවය ඇති වුනේ?? සිදුවුනා කියලා වැඩියෙන්ම පිළිගන්න පුලුවන් තර්කය වෙන්නේ, ජීවය ඇති වුනේ අහඹු සිදුවීමක් නිසා කියන එකයි. එක එක අණු අහඹු ලෙස එකිනෙකා සමග හැපිලා, අන්තිමේ තමුන්ව පිටපත් කරගැනීමේ හැකියාව ඇති අණුවක් හැදුනා. ඉතින් ඔන්න ඔහොම තමයි, පරිණාමය කියන මන්දගාමී ක්‍රියාවලිය පටන් ගත්තේ. කොටින්ම කිව්වොත් ජීවය කියන්නේ, නියම තත්වයන් හා අවශ්‍ය තරම් කාලය දුන්නම, පදාර්ථය මඟින් ඉබේටම සිදුකෙරෙන දෙයක්. [CENTER][IMG]http://nearemmaus.files.wordpress.com/2010/04/evolution.jpg[/IMG][/CENTER] ඉතින් ඔහොම අවුරුදු බිලියන 4.5ක් විතර ගියාට පස්සේ තමයි, මිනිසා බිහිවෙන්නේ. :):):) ඒත් මේ වගේ ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් අහඹු ලෙස පටන් ගන්න විදියක් නෑ කියලා හිතෙන්න පුලුවන්. ඒක නිසා තමයි ඉහළ බලවේගයකින් ජීවය ඇතිවුනා කියලා කියන්නේ. ඒත් අපි ටිකක් තර්කානුකූලව හිතලා බලමු. ඔන්න නියම තැනකට අපි ආවා, කාලෙන් ටික ටික ආපස්සට ගිහින් බලමු ජීවය ඇති වෙන්න හේතුව. :cool::cool::cool: අපේ පෘථිවිය පිහිටලා තියෙන්නේ සුර්යයාගේ සිට හොඳ නියම දුරකින්, ඒක නිසා පෘථිවි තලයේ, ජලය ද්‍රවයක් විදියට පවතිනවා. සුර්යයාට අවුරුදු බිලියන ගණනක් දැවෙන්න පුලුවන් අන්දමේ විශාලත්වයක් තියෙනවා, ඒක නිසා ජීවියාට පරිණාමය වෙන්න අවශ්‍ය කාලය ලැබෙනවා. සෞර්ග්‍රහ මණ්ඩලය පුරාවටම, ජීවය පැවතෙන්න අවශ්‍ය සියලු මූලිකාංග පිරිලා තියෙනවා. ඉතින් මේ මූලද්‍රව්‍ය ඇතිවුනෙත් පරණ තාරකා පිපිරුණු නිසා. මේ තාරකා ඇති වුනේ තිබුණු පදාර්ථ වල සුලු අසමාන බවක් තිබුනු නිසා. මේ පදාර්ථය ඇති වුනෙත් Big bang එකෙන් පස්සේ හැදුනු දේවල් වලින් පදාර්ථය ඉතා සුලු ප්‍රමාණයකින් වැඩියෙන් තිබුනු නිසා. ඉතින් මෙහෙම බැලුවාම, මේ වාසනාව අපිට දෙන්න ඇත්තටම වෙනම බලවේගයක් තියෙනවාද??? :eek::eek::eek: මෙහෙම හිතලා බලන්න. හිතන්න වෙනත් විශ්වයන් තිබුනොත් මොකද වෙන්නේ?? අපි තරම් වාසනාවන්ත නැති ඒවා. මේ එක එක විශ්වයන් තමන්ටම ආවේනික Big bang එකකින් ඇති වෙලා වෙනස් අන්දමේ භෞතික විද්‍යා නීති හා තත්වයන් තිබුනා වෙන්න පුලුවන්. සමහරකගේ ගුරුත්වාකර්ෂණය කියලා දෙයක් පැවතෙන්නේ නැති වෙන්න පුලුවන්, ඒක නිසා ජීවයක් නොමැති වෙන්න පුලුවන්. තවත් සමහරක හයිඩ්රජන් අණු සංයෝජනය නොවෙන්න පුලුවන්, ඒක නිසා තරු බිහිවෙන්නේ නැති වුනා වෙන්න පුලුවන්, ඒකම නිසා ජීවය පැවතෙන්නෙත් නැති වෙන්න පුලුවන්. ඉතින් මේ වගේ නොයෙකුත් හේතූන් නිසා විශ්වයන් ඇති වෙලා, කිසිම දෙයක් ඒ තුළින් හටගන්නේ නැතුව, නැති වෙලා යන්න පුලුවන්. ඉතින් එහෙම බැලුවාම අපි එච්චරම පුදුම වෙන්න දෙයක් නෑ. සර්ව සම්පූර්ණ විශ්වයක් තුළ, සර්ව සම්පූර්ණ තරුවක් වටා පරිභ්‍රමණය වෙමින්, සර්ව සම්පූර්ණ ග්‍රහලෝකයක ජීවත් වෙන එක එතරම් පුදුමයක් නෙමෙයි, මොකද ඒ වගේ සර්ව සම්පුර්ණ තැනක විතරයි අපි වගේ ජීවීන් ඇති වෙන්න පුලුවන්. :cool::cool::cool::cool::yes::yes::yes: [CENTER][IMG]http://www.japantrends.com/en/wp-content/uploads/2008/07/homestar-pro-blue-earth-disc.jpg[/IMG][/CENTER][/COLOR][CENTER][/center][/SIZE][CENTER] [SIZE="4"][COLOR="Blue"]මගේ කලින් posts[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Red"]Dark Energy --------> [URL="http://www.elakiri.com/forum/showpost.php?p=9921636&postcount=34"]Click here[/URL] Dark Matter -------> [URL="http://www.elakiri.com/forum/showpost.php?p=9922606&postcount=36"]Click Here[/URL] විශ්වයේ ව්‍යාප්තිය --------> [URL="http://www.elakiri.com/forum/showpost.php?p=9927144&postcount=44"]Click Here[/URL] විශ්වයේ උපත --------> [URL="http://www.elakiri.com/forum/showpost.php?p=9936068&postcount=56"]Click Here[/URL] Antimatter (ප්‍රතිපදාර්ථය) --------> [URL="http://www.elakiri.com/forum/showpost.php?p=9950696&postcount=89"]Click Here[/URL] විශ්වය වැඩ අරඹයි ----------> [URL="http://www.elakiri.com/forum/showpost.php?p=9967276&postcount=107"]Click Here[/URL] තාරකා ------------> [URL="http://www.elakiri.com/forum/showpost.php?p=9974727&postcount=114"]Click Here[/URL] Black Holes -----------> [URL="http://www.elakiri.com/forum/showpost.php?p=9993275&postcount=129"]Click Here[/URL] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom