Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
HOW THE UNIVERSE BEGAN!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ටියටම සුභ උදෑසනක් වේවා. ම්ං එහෙනන් ඔන්න වැඩේ පටන් ගත්ත. අපි ඊයේ නැවැත්තුවේ Dark Energy වලින් නේ. එහෙනන් එතන ඉඳන් පටන් ගමු.

Dark Energy

මොනවද මේ Dark Energy කියන්නේ??? Dark Energy කියන්නේ ඇත්තටම උපකල්පිත ශක්තියක්. Dark Energy ගැන අපි දන්න දේට වඩා නොදන්න දේ වැඩියි. ඒක නිසා මේක ගැන වැඩිය කතා කරන්න අමාරුයි.

අපේ විශ්වය දිගින් දිගටම විශාල වෙනවා. බැලුමක් පිම්බෙනවා වගේ හැම අතකටම එන්න එන්න විශාල වෙනවා. මේකට අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ මෙන්න මේ Dark Energy වලින් තමයි. මේ ශක්තිය විශ්වයේ උපත සඳහාත් හුඟක් ඉවහල් වුනා. සරලව කිව්වොත් අපේ විශ්වය එන්න එන්නම විහිදෙන්නේ මේ Dark Energy නිසා.

මේ Dark Energy ඇහට කනට දැනෙන දෙයක් නෙමෙයි. මේක ඇත්තටම තියෙන්නේ හිස් අවකාශයේ. තවත් පැහැදිලිව කිව්වොත් හිස් අවකාශය තමයි Dark Energy කියලා කියන්නේ. හැබැයි මේ කතා කරන්නේ අභ්යවකාශේ තියෙන හිස අවකාශය ගැනයි. ග්‍රහලෝක, තාරකා, උල්කාපාත මේ සියල්ල අතර තියෙන හිස් ඉඩ තම්යි Dark Energy කියලා කියන්නේ. ඇල්බට් අයින්ස්ටයින් තමයි මුලින්ම හොයාගෙන තියෙන්නේ හිස් අවකාශය කියන්නේ නිකන්ම නිකන් දෙයක් නෙමෙයි කියලා. හිස් අවකාශයෙත් විශේෂ ගුණාංග තියෙන බව දැන් තමයි ටික ටික හොයාගෙන යන්නේ. හිස් අවකාශය වැඩි වෙන තරමට Dark Energy ශක්තියත් වැඩි වෙනවා.

Dark Energy ගැන වැඩිය කතා කරන්න දෙයක් නෑ. මොක්ද දැන් තම්යි මේ ගැන ටික ටික හොයාගෙන යන්නේ. වර්තමානයේ මේ Dark Energy ගැන අධ්‍යයනය කරන්න විශේෂ කැමරාවක් නිෂ්පාදනය කරමින් ඉන්නවා. මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් ඒකෙන් පින්තූර ගන්න පුලුවන් වෙයි කියලයි බලාපොරොත්තු වෙන්නෙ.

තව අලුත් මතයක් තියෙනවා Dark Energy නෙවෙයි "Anti-gravity" කියලා ගුරුත්වාකර්ශණයේ විරුද්ධ ආකාරයේ ශකතියක් නිසා තමයි විශ්වය විහිදෙන්නේ කියලා. මේවා ඔයාලා තව හොයල බලන්න.

[QUOTE="chinthakapathir, post: 9921636, member: 39276"] [SIZE="4"][COLOR="Blue"]කට්ටියටම සුභ උදෑසනක් වේවා. ම්ං එහෙනන් ඔන්න වැඩේ පටන් ගත්ත. අපි ඊයේ නැවැත්තුවේ Dark Energy වලින් නේ. එහෙනන් එතන ඉඳන් පටන් ගමු. [CENTER][SIZE="5"][COLOR="Blue"][B][U]Dark Energy[/U][/B][/COLOR][/SIZE][/CENTER] මොනවද මේ Dark Energy කියන්නේ??? Dark Energy කියන්නේ ඇත්තටම උපකල්පිත ශක්තියක්. Dark Energy ගැන අපි දන්න දේට වඩා නොදන්න දේ වැඩියි. ඒක නිසා මේක ගැන වැඩිය කතා කරන්න අමාරුයි. [CENTER][IMG]http://www.dailygalaxy.com/photos/uncategorized/2008/07/20/dark_energy.jpg[/IMG][/CENTER] අපේ විශ්වය දිගින් දිගටම විශාල වෙනවා. බැලුමක් පිම්බෙනවා වගේ හැම අතකටම එන්න එන්න විශාල වෙනවා. මේකට අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ මෙන්න මේ Dark Energy වලින් තමයි. මේ ශක්තිය විශ්වයේ උපත සඳහාත් හුඟක් ඉවහල් වුනා. සරලව කිව්වොත් අපේ විශ්වය එන්න එන්නම විහිදෙන්නේ මේ Dark Energy නිසා. [CENTER][IMG]http://imgsrc.hubblesite.org/hu/db/images/hs-2001-09-g-full_jpg.jpg[/IMG][/CENTER] මේ Dark Energy ඇහට කනට දැනෙන දෙයක් නෙමෙයි. මේක ඇත්තටම තියෙන්නේ හිස් අවකාශයේ. තවත් පැහැදිලිව කිව්වොත් හිස් අවකාශය තමයි Dark Energy කියලා කියන්නේ. හැබැයි මේ කතා කරන්නේ අභ්යවකාශේ තියෙන හිස අවකාශය ගැනයි. ග්‍රහලෝක, තාරකා, උල්කාපාත මේ සියල්ල අතර තියෙන හිස් ඉඩ තම්යි Dark Energy කියලා කියන්නේ. ඇල්බට් අයින්ස්ටයින් තමයි මුලින්ම හොයාගෙන තියෙන්නේ හිස් අවකාශය කියන්නේ නිකන්ම නිකන් දෙයක් නෙමෙයි කියලා. හිස් අවකාශයෙත් විශේෂ ගුණාංග තියෙන බව දැන් තමයි ටික ටික හොයාගෙන යන්නේ. හිස් අවකාශය වැඩි වෙන තරමට Dark Energy ශක්තියත් වැඩි වෙනවා. Dark Energy ගැන වැඩිය කතා කරන්න දෙයක් නෑ. මොක්ද දැන් තම්යි මේ ගැන ටික ටික හොයාගෙන යන්නේ. වර්තමානයේ මේ Dark Energy ගැන අධ්‍යයනය කරන්න විශේෂ කැමරාවක් නිෂ්පාදනය කරමින් ඉන්නවා. මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් ඒකෙන් පින්තූර ගන්න පුලුවන් වෙයි කියලයි බලාපොරොත්තු වෙන්නෙ. [CENTER][IMG]http://www.darkenergysurvey.org/images/DECam-diagram.jpg[/IMG][/CENTER] තව අලුත් මතයක් තියෙනවා Dark Energy නෙවෙයි "Anti-gravity" කියලා ගුරුත්වාකර්ශණයේ විරුද්ධ ආකාරයේ ශකතියක් නිසා තමයි විශ්වය විහිදෙන්නේ කියලා. මේවා ඔයාලා තව හොයල බලන්න. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom