Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
HOW THE UNIVERSE BEGAN!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Dark Matter

විශ්වයේ දෙවෙනියට වැඩිම ප්රතිශතයක් පිරිලා තියෙන්නේ මේ Dark Matter වලින්. 23% ක පමණ කොටසක්. Dark Energy වගේම Dark Matter ගැනත් වැඩිය කියන්න දෙයක් නෑ. මේ ගැන දැන් තමයි විස්තර හොයාගෙන යන්නේ.

අපි දන්නවා අපේ Milky Way මන්දාකිණිය වගේම තවත් මන්දාකිණි බිලියන ගණනක් තියෙනවා. අභ්යවකාශයේ සමහර තැන් වල, මේ මන්දාකිණි විශාල සංඛ්යාවක් එකට එකතු වෙලා පොකුරක් වගෙ සෑදිලා තියෙනවා( Galaxy clusters).

මෙන්න මෙහෙම එකට රොක් වෙලා තියෙන මන්දාකිණි අතර තියෙන හිස් අවකාශය පිරිලා තියෙන්නේ දැඩි උෂ්ණත්වයක් තියෙන වායු වලින්. ඔය උඩින් තියෙන පින්තූරේ රෝස පාටට පෙන්නලා තියෙන්නේ මේ වායූන් තමයි. මේ වායූන්ගේ උෂ්ණත්වය හා ව්යාප්තිය සලකලා අපිට පුලුවන් මේ වායූන් මත කෙතරම් ගුරුත්වාකර්ශණ බලයක් යෙදෙනවද කියලා දැනගන්න. ඒ යෙදෙන බලය අනුව අපිට නිගමනය කරන්න පුලුවන් කොච්චර පදාර්ථ ප්රමාණයක් මේ හිස් අවකාශයේ තියෙනවද කියලා, මොකද මේ ගුරුත්වාකර්ෂණ බලය එන්නේ මේ පදාර්ථ වලින් නිසා.

1933 දී Fritz Zwicky කියන ස්විස් ජාතික තාරකා විද්යඥයා තමයි මේ ක්රමය හොයගත්තේ. මෙයා මීට කලින් වෙන ක්රමයක් භාවිතා කරලා මේ අවකාශයේ තියෙන පදාර්ථයේ ස්කන්ධය හොයා ගත්තා. ඒක කලේ මන්දාකිණි වල තියෙන දීප්තිය සලකලා. ඒත් එයාගේ අලුත් ක්රමය භාවිතා කරලා කරපු පරීක්ෂණයෙන් පුදුමාකාර දෙයක් හොයාගත්ත. ඒ තමයි, කලින් කරපු පරීක්ෂණයෙන් හොයා ගත්ත ස්ක්න්ධය වගේ 400 ගුණයක් වැඩ්පුර ස්ක්න්ධ ප්රමාණයක් මේ අලුත් ක්රමයෙන් පෙන්නුම් කරපු එක. මේ නිරීක්ෂණයෙන් එයා නිගමනය කලා ඇසට නොපෙනෙන, එහෙත් ස්ක්න්ධයක් ඇති යම් පදාර්ථයක් තියෙනවා කියල. ඒකට තමයි "Dark Matter" කියන්නේ.

මේ Dark Matter ගැන තාම විද්යාඥයෝ කරුණු හොයනවා. Dark Matter කියන්නේ ඇත්තටම මොකක්ද, කෙතරම් ප්රමාණයක් තියෙනවද, ඉදිරියේදී අපේ විශ්වයට Dark Matter වලින් මොන වගේ බලපෑමක් ඇති වෙයිද කියන කරුණු ගැන තාමත් පරීක්ෂණ සිදු වෙනවා.

[QUOTE="chinthakapathir, post: 9922606, member: 39276"] [CENTER][B][U][SIZE="5"][COLOR="Blue"]Dark Matter[/COLOR][/SIZE][/U][/B][/CENTER] [SIZE="4"][COLOR="blue"]විශ්වයේ දෙවෙනියට වැඩිම ප්රතිශතයක් පිරිලා තියෙන්නේ මේ Dark Matter වලින්. 23% ක පමණ කොටසක්. Dark Energy වගේම Dark Matter ගැනත් වැඩිය කියන්න දෙයක් නෑ. මේ ගැන දැන් තමයි විස්තර හොයාගෙන යන්නේ. අපි දන්නවා අපේ Milky Way මන්දාකිණිය වගේම තවත් මන්දාකිණි බිලියන ගණනක් තියෙනවා. අභ්යවකාශයේ සමහර තැන් වල, මේ මන්දාකිණි විශාල සංඛ්යාවක් එකට එකතු වෙලා පොකුරක් වගෙ සෑදිලා තියෙනවා( Galaxy clusters). [CENTER][IMG]http://64.202.120.86/upload/image/new-news/2008/november/a-collision-of-galaxy-clusters-is-captured/galaxy-cluster-1e-0657-56.jpg[/IMG] [IMG]http://imagine.gsfc.nasa.gov/Images/basic/xray/dark_matter.gif[/IMG][/CENTER] මෙන්න මෙහෙම එකට රොක් වෙලා තියෙන මන්දාකිණි අතර තියෙන හිස් අවකාශය පිරිලා තියෙන්නේ දැඩි උෂ්ණත්වයක් තියෙන වායු වලින්. ඔය උඩින් තියෙන පින්තූරේ රෝස පාටට පෙන්නලා තියෙන්නේ මේ වායූන් තමයි. මේ වායූන්ගේ උෂ්ණත්වය හා ව්යාප්තිය සලකලා අපිට පුලුවන් මේ වායූන් මත කෙතරම් ගුරුත්වාකර්ශණ බලයක් යෙදෙනවද කියලා දැනගන්න. ඒ යෙදෙන බලය අනුව අපිට නිගමනය කරන්න පුලුවන් කොච්චර පදාර්ථ ප්රමාණයක් මේ හිස් අවකාශයේ තියෙනවද කියලා, මොකද මේ ගුරුත්වාකර්ෂණ බලය එන්නේ මේ පදාර්ථ වලින් නිසා. [CENTER][IMG]http://www.astro.virginia.edu/class/whittle/astr553/Topic01/t1_zwicky_1898-1974.jpg[/IMG][/CENTER] 1933 දී Fritz Zwicky කියන ස්විස් ජාතික තාරකා විද්යඥයා තමයි මේ ක්රමය හොයගත්තේ. මෙයා මීට කලින් වෙන ක්රමයක් භාවිතා කරලා මේ අවකාශයේ තියෙන පදාර්ථයේ ස්කන්ධය හොයා ගත්තා. ඒක කලේ මන්දාකිණි වල තියෙන දීප්තිය සලකලා. ඒත් එයාගේ අලුත් ක්රමය භාවිතා කරලා කරපු පරීක්ෂණයෙන් පුදුමාකාර දෙයක් හොයාගත්ත. ඒ තමයි, කලින් කරපු පරීක්ෂණයෙන් හොයා ගත්ත ස්ක්න්ධය වගේ 400 ගුණයක් වැඩ්පුර ස්ක්න්ධ ප්රමාණයක් මේ අලුත් ක්රමයෙන් පෙන්නුම් කරපු එක. මේ නිරීක්ෂණයෙන් එයා නිගමනය කලා ඇසට නොපෙනෙන, එහෙත් ස්ක්න්ධයක් ඇති යම් පදාර්ථයක් තියෙනවා කියල. ඒකට තමයි "Dark Matter" කියන්නේ. [CENTER][IMG]http://www.darkmatterphysics.com/cluster_a_A_063.jpg[/IMG] [IMG]http://www.crystalinks.com/darkmatter107.jpg[/IMG][/CENTER] මේ Dark Matter ගැන තාම විද්යාඥයෝ කරුණු හොයනවා. Dark Matter කියන්නේ ඇත්තටම මොකක්ද, කෙතරම් ප්රමාණයක් තියෙනවද, ඉදිරියේදී අපේ විශ්වයට Dark Matter වලින් මොන වගේ බලපෑමක් ඇති වෙයිද කියන කරුණු ගැන තාමත් පරීක්ෂණ සිදු වෙනවා. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom