Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
HOW THE UNIVERSE BEGAN!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න එහෙනන් වැඩේට ආයිත් බැස්සා. දැන් තමයි හොඳ හරියට එන්නේ.

විශ්වයේ ව්‍යාප්තිය

මං කලින් කිව්ව විශ්වය එන්න එන්නම විශාල වෙනවා ව්‍යාප්ත වෙනවා කියලා. මේ ව්‍යාප්තියට Dark Energy වලින් තමයි අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ කියලත් කිව්වා. ඇත්තටම අපි කොහොමද කියන්නේ විශ්වය ව්හිදෙනවා කියලා?? මේක ඔප්පු කරන්න වෙන්නේ හෞතික විද්‍යාවේ තියෙන ඩොප්ලර් ආචරණයෙන් (Doppler Effect). උදාහරණයක් විදියට අපි වාහනයක් සලකමු. අපි කියමු අපි පාර අයිනේ හිටගෙන ඉන්නවා, ඈත ඉඳන් වාහනයක් හයියෙන් එනවා. වාහනේ අපි ගාවට එන එන තරමට වාහනේ එන්ජිමේ ශබ්දය එන්න එන්නම වැඩි වෙනවා. ළඟටම ආවම ශබ්දය හුඟක් වැඩි වෙනවා. ඒ වගේම වාහනය අපෙන් ඈතට යන්න යන්න ශබ්දය අඩු වෙනවා. සරලව කිව්වොත් මේක තමයි ඩොප්ලර් ආචරණය කියන්නේ. ශබ්දය අපි ළඟට එන්න එන්න තරංග අයාමය අඩු වෙනවා, ඈතට යන්න යන්න තරංග ආයාමය වැඩි වෙනවා.

ඉතින් ශබ්දයට වගේම මේ නියමය ආලෝකයටත් හරි යනවා. අපේ ඇස්, වර්ණ වලට තවත් සංවේදී වුනානම් ඇත්තටම අපිට පුදුම දෙයක් දැක් ගන්න පුලුවන්. ඒ තමයි වාහනය අපිට ලඟා වෙනකොට ළා නිල් පැහැයක් ගන්නවා, ඈතට යද්දී ළා රතු පැහැයක් ගන්නවා.

මෙන්න මේ දේම ඉහල අවකාශයෙත් සිදු වෙනවා. මෙන්න මේ නිසා තමයි අපිට සමහරක් තරු රතු පාටටත්, සමහරක් නිල් පාටටත් පේන්නේ. අපෙන් ඈතට යන දෑ රතු පාටටත්, අපි වෙත එන දෑ නිල් පාටටත් පේනවා. පෘථිවිය ළඟින් තියෙන සියලුම මන්දාකිණි තරමක රතු පැහැයක් ගන්නවා. ඒ කියන්නේ මේ මන්දාකිණි අපෙන් ඉවතට යනවා කියන එකනේ. ඉතින් මේ වගේ මුළු විශ්වයම ව්හිදෙනවා කියලා හිතන්න පුලුවන්.

ඒත් පොඩ්ඩකට හිතල බලන්න ආපස්සට. මේ තරම් කාලයක් විශ්වය විහිදෙමින් විශාල වෙමින් තිබුනා. ඒත් අවුරුදු බිලියන 14ට කලින් එතකොට මොකක්ද වුනේ?? අපි කාලයෙන් ආපස්සට අවුරුදු බිලියන 14ක් යන්වා කියලා හිතමු. ඒ කියන්නේ අපි reverse අතට යනකොට විශ්වයේ විහිදෙමින් තිබූ සියලු දේ ටික ටික ලං වෙනවා, විශ්වය කුඩා වෙනවා. අන්තිමේදී අවුරුදු බ්ලියන 14ක්, කාලයෙන් ආපස්සට ගියාම මුළු විශ්වයම එකට එකතු වෙච්ච එක ලක්ෂ්‍යයක් වෙනවා. මෙන්න මේක ඉතා වැදගත් අවස්ථාවක්. අපේ විශ්වයේ උපත සිදුවෙන්න යන්නේ දැන් තමයි.

[QUOTE="chinthakapathir, post: 9927144, member: 39276"] [SIZE="3"][COLOR="Blue"]ඔන්න එහෙනන් වැඩේට ආයිත් බැස්සා. දැන් තමයි හොඳ හරියට එන්නේ. [/COLOR][/SIZE] [CENTER][SIZE="5"][COLOR="Blue"][B][U]විශ්වයේ ව්‍යාප්තිය[/U][/B][/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="Blue"]මං කලින් කිව්ව විශ්වය එන්න එන්නම විශාල වෙනවා ව්‍යාප්ත වෙනවා කියලා. මේ ව්‍යාප්තියට Dark Energy වලින් තමයි අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ කියලත් කිව්වා. ඇත්තටම අපි කොහොමද කියන්නේ විශ්වය ව්හිදෙනවා කියලා?? මේක ඔප්පු කරන්න වෙන්නේ හෞතික විද්‍යාවේ තියෙන ඩොප්ලර් ආචරණයෙන් (Doppler Effect). උදාහරණයක් විදියට අපි වාහනයක් සලකමු. අපි කියමු අපි පාර අයිනේ හිටගෙන ඉන්නවා, ඈත ඉඳන් වාහනයක් හයියෙන් එනවා. වාහනේ අපි ගාවට එන එන තරමට වාහනේ එන්ජිමේ ශබ්දය එන්න එන්නම වැඩි වෙනවා. ළඟටම ආවම ශබ්දය හුඟක් වැඩි වෙනවා. ඒ වගේම වාහනය අපෙන් ඈතට යන්න යන්න ශබ්දය අඩු වෙනවා. සරලව කිව්වොත් මේක තමයි ඩොප්ලර් ආචරණය කියන්නේ. ශබ්දය අපි ළඟට එන්න එන්න තරංග අයාමය අඩු වෙනවා, ඈතට යන්න යන්න තරංග ආයාමය වැඩි වෙනවා. [CENTER][IMG]http://www.geography.hunter.cuny.edu/~tbw/wc.notes/10.thunderstorms.tornadoes/doppler.effect.diagram.jpg[/IMG][/CENTER] ඉතින් ශබ්දයට වගේම මේ නියමය ආලෝකයටත් හරි යනවා. අපේ ඇස්, වර්ණ වලට තවත් සංවේදී වුනානම් ඇත්තටම අපිට පුදුම දෙයක් දැක් ගන්න පුලුවන්. ඒ තමයි වාහනය අපිට ලඟා වෙනකොට ළා නිල් පැහැයක් ගන්නවා, ඈතට යද්දී ළා රතු පැහැයක් ගන්නවා. [CENTER][IMG]http://www.wired.com/news/images/full/dopplerwobble_f.jpg[/IMG][/CENTER] මෙන්න මේ දේම ඉහල අවකාශයෙත් සිදු වෙනවා. මෙන්න මේ නිසා තමයි අපිට සමහරක් තරු රතු පාටටත්, සමහරක් නිල් පාටටත් පේන්නේ. අපෙන් ඈතට යන දෑ රතු පාටටත්, අපි වෙත එන දෑ නිල් පාටටත් පේනවා. පෘථිවිය ළඟින් තියෙන සියලුම මන්දාකිණි තරමක රතු පැහැයක් ගන්නවා. ඒ කියන්නේ මේ මන්දාකිණි අපෙන් ඉවතට යනවා කියන එකනේ. ඉතින් මේ වගේ මුළු විශ්වයම ව්හිදෙනවා කියලා හිතන්න පුලුවන්. [CENTER][IMG]http://www.wallpaper77.com/upload/DesktopWallpapers/cache/Red-Galaxy-2-galaxy-480x640.jpg[/IMG][/CENTER] ඒත් පොඩ්ඩකට හිතල බලන්න ආපස්සට. මේ තරම් කාලයක් විශ්වය විහිදෙමින් විශාල වෙමින් තිබුනා. ඒත් අවුරුදු බිලියන 14ට කලින් එතකොට මොකක්ද වුනේ?? අපි කාලයෙන් ආපස්සට අවුරුදු බිලියන 14ක් යන්වා කියලා හිතමු. ඒ කියන්නේ අපි reverse අතට යනකොට විශ්වයේ විහිදෙමින් තිබූ සියලු දේ ටික ටික ලං වෙනවා, විශ්වය කුඩා වෙනවා. අන්තිමේදී අවුරුදු බ්ලියන 14ක්, කාලයෙන් ආපස්සට ගියාම මුළු විශ්වයම එකට එකතු වෙච්ච එක ලක්ෂ්‍යයක් වෙනවා. මෙන්න මේක ඉතා වැදගත් අවස්ථාවක්. අපේ විශ්වයේ උපත සිදුවෙන්න යන්නේ දැන් තමයි. :D:D:D:D[/COLOR][/SIZE] [CENTER][IMG]http://www.one-mind-one-energy.com/images/big-bang.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom