Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
HOW THE UNIVERSE BEGAN!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි එහෙනන් ඔන්න මම ආයිත් වැඩේට බැස්සා. අපි අන්තිමට නැවත්තුවේ Big Bang එකෙන් පදාර්ථය හා ප්‍රතිපදාර්ථය (Antimatter) හැදුනා කියලනේ. කට්ටියට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ පදාර්ථය කියන්නේ මොකද්ද කියලා. ඒක නිස මං අද කියල දෙන්නම් ප්‍රතිපදාර්ථය (Antimatter) කියන්නේ මොකද්ද කියලා.

ප්‍රතිපදාර්ථය (Antimatter)

ප්‍රතිපදාර්ථය කියන්නේ තාම ඇහෙන් දැකලා නැති දෙයක්. ඒත් ප්‍රතිපදාර්ථය කියල දෙයක් තියෙනවා කියලා ඔප්පු කරල තියෙනවා. සරලව කිව්වොත් ප්‍රතිපදාර්ථය කියන්නේ, පදාර්ථයේ විරුද්ධ එක. මං මෙතන ඉඳන් ප්‍රතිපදාර්ථය කියන්නේ නැතුව Antimatter කියලා කියන්නම් නැත්තම් මේක type කරන්න අමාරුයි.

Antimatter කියල දෙයක් තියෙනවා කියලා හොයාගත්තේ 1928. Paul Dirac කියන බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යාඥයා තමයි මේක හොයාගත්තේ. එයා ඒ කාලේ Quantum වාදය හා අයින්ස්ටයින්ගේ සාපේක්ෂතා වාදය අතර සම්බන්ධයක් ගොඩනගමින් හිටියේ. මේ වාද දෙක අතර සම්බන්ධයක් ගොඩනගන්න මෙයාට පුලුවන් වුනා. මේකෙන් එයා හොයාගත්තා ආලෝකයේ වේගයට සමීප වේගයෙන් චලනය වෙන ඉලෙක්ට්‍රෝන හැසිරෙන්නේ කොහොමද කියලා. මේක අති විශිෂ්ඨ සොයාගැනීමක්. ඒ විතරක් නෙමෙයි, Dirac මතයක් ඉදිරිපත් කරා, සෑම අංශුවකටම, ප්‍රතිඅංශුවක් තියෙනවා කියලා. ඒ කිව්වේ එක් අංශුවක් සැලකුවම, මේ අංශුවට විරුද්ධ විද්‍යුත් ආරෝපණයක් හා විරුද්ධ චුම්බක ක්ෂේත්රයක් ඇති, එහෙත් අනෙක් සියලු අතින්ම සමාන අංශුවක් තියෙනවා කියලා.

Paul Dirac

1932 දී Carl Anderson, Cosmic Rays වල හැසිරීම් පිළිබඳව විශේෂ කුටීරයක් (Cloud chamber) තුල පරීක්ෂණ කලා. එයා දැක්කා එක් අංශුවක් ඉලෙක්ට්‍රෝනයක් වගේ හැසිරුනා ඒත් මේ අංශුව චුම්බක ක්ෂේත්රයක් තුල හැසිරුනේ ධන ආරෝපිත අංශුවක් වගේ. මේ ධන ආරෝපිත අංශුව, පොසිට්‍රෝනයක් (Positron) කියලා ඔහු නම් කලා. මේක ඉලෙක්ට්‍රෝනයේ ප්‍රතිවිරුද්ධ අංශුවක් නිසා Anderson ගේ මේ සොයාගැනීම Dirac ගේ මතය හරි කියලා තහවුරු කලා. ඒ කිව්වේ සෑම අංශුවකටම සමාන එහෙත් ආරෝප්ණයෙන් ප්‍රතිවිරුද්ධ අංශුවක් තියෙන බව තහවුරු වුනා.

Carl Anderson

පොසිට්‍රෝනයක් හා ඉලෙක්ට්‍රෝනයක් විරුද්ධ දිශා වලට චලනය වීම

1950දී භෞතික විද්‍යාඥයින් පිරිසක් ප්‍රතිප්‍රෝටෝනයක් (Antiproton) Lawrence Radiation විද්‍යාගාරය තුල නිපදවා තියෙනවා. මේකෙන් Dirac ගේ මතය තවත් තහවුරු වුනා. ඒක නිසා මේකෙන් නිගමනය කලා සෑම ඉලෙක්ට්‍රෝනයකට, ප්‍රෝටෝනයකට හා නියුට්රෝනයකටම ප්‍රතිවිරුද්ධ අංශු තියෙනවා කියලා (Positrons, Antiprotons, Antineutrons). අපි දන්නවා පදාර්ථය තුල ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන හා නියුට්‍රෝන තියෙනවා කියලා. ඉතින් මෙන්න මේ වගේ, පොසිට්‍රෝන, Antiproton හා Antineutron එක් වෙලා Antimatter කියලා දෙයක් හැදෙනවා කියලා නිගමනය කලා. උදාහරණයක් වශයෙන් හයිඩ්රජන් අංශුවක් සැල්කුවම, ප්‍රති-හයිඩ්රජන් අංශුවකුත් තියෙනවා.

මේ Antimatter ගැන නොයෙකුත් පරීක්ෂණ හා සොයාගැනීම් ස්විට්සර්ලන්තයේ CERN ආයතනයේ කෙරෙනවා. මේ ආයතනයට තුල විශේෂ උපකරණයක් තියෙනවා. මේකට කියන්නේ The Large Hadron Super Collider කියලා. මෙය ලොව විශාලතම energy particle accelaratorයයි. පරිධිය 27km ඇති විශාල උමගක් විදියට තමයි මේක නිපදවලා තියෙන්නේ.

මේ ළඟඳි NASA එකෙන් හොයාගෙන තියෙනවා අකුණු කුණාටු (Thunderstorms) වලින් Antimatter නිකුත් වෙනවා කියලා.

මේ මගේ කලින් post ටික

Dark Energy --------> Click here

Dark Matter -------> Click Here

විශ්වයේ ව්‍යාප්තිය --------> Click Here

විශ්වයේ උපත --------> Click Here

[QUOTE="chinthakapathir, post: 9950696, member: 39276"] [SIZE="4"][COLOR="blue"]හරි එහෙනන් ඔන්න මම ආයිත් වැඩේට බැස්සා. අපි අන්තිමට නැවත්තුවේ Big Bang එකෙන් පදාර්ථය හා ප්‍රතිපදාර්ථය (Antimatter) හැදුනා කියලනේ. කට්ටියට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ පදාර්ථය කියන්නේ මොකද්ද කියලා. ඒක නිස මං අද කියල දෙන්නම් ප්‍රතිපදාර්ථය (Antimatter) කියන්නේ මොකද්ද කියලා. [CENTER][SIZE="5"][COLOR="Blue"][B][U]ප්‍රතිපදාර්ථය (Antimatter)[/U][/B][/COLOR][/SIZE][/CENTER] ප්‍රතිපදාර්ථය කියන්නේ තාම ඇහෙන් දැකලා නැති දෙයක්. ඒත් ප්‍රතිපදාර්ථය කියල දෙයක් තියෙනවා කියලා ඔප්පු කරල තියෙනවා. සරලව කිව්වොත් ප්‍රතිපදාර්ථය කියන්නේ, පදාර්ථයේ විරුද්ධ එක. මං මෙතන ඉඳන් ප්‍රතිපදාර්ථය කියන්නේ නැතුව Antimatter කියලා කියන්නම් නැත්තම් මේක type කරන්න අමාරුයි. Antimatter කියල දෙයක් තියෙනවා කියලා හොයාගත්තේ 1928. Paul Dirac කියන බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යාඥයා තමයි මේක හොයාගත්තේ. එයා ඒ කාලේ Quantum වාදය හා අයින්ස්ටයින්ගේ සාපේක්ෂතා වාදය අතර සම්බන්ධයක් ගොඩනගමින් හිටියේ. මේ වාද දෙක අතර සම්බන්ධයක් ගොඩනගන්න මෙයාට පුලුවන් වුනා. මේකෙන් එයා හොයාගත්තා ආලෝකයේ වේගයට සමීප වේගයෙන් චලනය වෙන ඉලෙක්ට්‍රෝන හැසිරෙන්නේ කොහොමද කියලා. මේක අති විශිෂ්ඨ සොයාගැනීමක්. ඒ විතරක් නෙමෙයි, Dirac මතයක් ඉදිරිපත් කරා, සෑම අංශුවකටම, ප්‍රතිඅංශුවක් තියෙනවා කියලා. ඒ කිව්වේ එක් අංශුවක් සැලකුවම, මේ අංශුවට විරුද්ධ විද්‍යුත් ආරෝපණයක් හා විරුද්ධ චුම්බක ක්ෂේත්රයක් ඇති, එහෙත් අනෙක් සියලු අතින්ම සමාන අංශුවක් තියෙනවා කියලා. [CENTER][IMG]http://www.awesomestories.com/images/user/e8dea02ded.jpg[/IMG] Paul Dirac[/CENTER] 1932 දී Carl Anderson, Cosmic Rays වල හැසිරීම් පිළිබඳව විශේෂ කුටීරයක් (Cloud chamber) තුල පරීක්ෂණ කලා. එයා දැක්කා එක් අංශුවක් ඉලෙක්ට්‍රෝනයක් වගේ හැසිරුනා ඒත් මේ අංශුව චුම්බක ක්ෂේත්රයක් තුල හැසිරුනේ ධන ආරෝපිත අංශුවක් වගේ. මේ ධන ආරෝපිත අංශුව, පොසිට්‍රෝනයක් (Positron) කියලා ඔහු නම් කලා. මේක ඉලෙක්ට්‍රෝනයේ ප්‍රතිවිරුද්ධ අංශුවක් නිසා Anderson ගේ මේ සොයාගැනීම Dirac ගේ මතය හරි කියලා තහවුරු කලා. ඒ කිව්වේ සෑම අංශුවකටම සමාන එහෙත් ආරෝප්ණයෙන් ප්‍රතිවිරුද්ධ අංශුවක් තියෙන බව තහවුරු වුනා. [CENTER][IMG]http://rettam.files.wordpress.com/2009/03/carl_anderson.jpg?w=286&h=350[/IMG] Carl Anderson [IMG]http://www.exploratorium.edu/origins/cern/ideas/images/positron.jpg[/IMG] පොසිට්‍රෝනයක් හා ඉලෙක්ට්‍රෝනයක් විරුද්ධ දිශා වලට චලනය වීම[/CENTER] 1950දී භෞතික විද්‍යාඥයින් පිරිසක් ප්‍රතිප්‍රෝටෝනයක් (Antiproton) Lawrence Radiation විද්‍යාගාරය තුල නිපදවා තියෙනවා. මේකෙන් Dirac ගේ මතය තවත් තහවුරු වුනා. ඒක නිසා මේකෙන් නිගමනය කලා සෑම ඉලෙක්ට්‍රෝනයකට, ප්‍රෝටෝනයකට හා නියුට්රෝනයකටම ප්‍රතිවිරුද්ධ අංශු තියෙනවා කියලා (Positrons, Antiprotons, Antineutrons). අපි දන්නවා පදාර්ථය තුල ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන හා නියුට්‍රෝන තියෙනවා කියලා. ඉතින් මෙන්න මේ වගේ, පොසිට්‍රෝන, Antiproton හා Antineutron එක් වෙලා Antimatter කියලා දෙයක් හැදෙනවා කියලා නිගමනය කලා. උදාහරණයක් වශයෙන් හයිඩ්රජන් අංශුවක් සැල්කුවම, ප්‍රති-හයිඩ්රජන් අංශුවකුත් තියෙනවා. [CENTER][IMG]http://www.zmescience.com/wp-content/uploads/2010/11/idrogeno-anti.gif[/IMG][/CENTER] මේ Antimatter ගැන නොයෙකුත් පරීක්ෂණ හා සොයාගැනීම් ස්විට්සර්ලන්තයේ CERN ආයතනයේ කෙරෙනවා. මේ ආයතනයට තුල විශේෂ උපකරණයක් තියෙනවා. මේකට කියන්නේ The Large Hadron Super Collider කියලා. මෙය ලොව විශාලතම energy particle accelaratorයයි. පරිධිය 27km ඇති විශාල උමගක් විදියට තමයි මේක නිපදවලා තියෙන්නේ. [CENTER][IMG]http://faculty.fullerton.edu/cmcconnell/304/Images/LHC.JPG[/IMG] [IMG]http://scienceblogs.com/startswithabang/upload/2009/05/the_lhc_black_holes_and_you/lhc-sim.jpg[/IMG] [IMG]http://atlas.ch/atlas_photos/selected-photos/lhc/LHC_hall_1.jpg[/IMG][/CENTER] මේ ළඟඳි NASA එකෙන් හොයාගෙන තියෙනවා අකුණු කුණාටු (Thunderstorms) වලින් Antimatter නිකුත් වෙනවා කියලා.:shocked::shocked::shocked::shocked: [CENTER]මේ මගේ කලින් post ටික Dark Energy --------> [URL="http://www.elakiri.com/forum/showpost.php?p=9921636&postcount=34"]Click here[/URL] Dark Matter -------> [URL="http://www.elakiri.com/forum/showpost.php?p=9922606&postcount=36"]Click Here[/URL] විශ්වයේ ව්‍යාප්තිය --------> [URL="http://www.elakiri.com/forum/showpost.php?p=9927144&postcount=44"]Click Here[/URL] විශ්වයේ උපත --------> [URL="http://www.elakiri.com/forum/showpost.php?p=9936068&postcount=56"]Click Here[/URL][/CENTER] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom