Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
HOW THE UNIVERSE BEGAN!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි එහෙනන් ඔන්න අදත් පටන් ගත්තා. මම අන්තිමට කිව්වා Big Bang එකෙන් පදාර්ථය හා ප්‍රතිපදාර්ථය හැදුනා කියලා. ඊට පස්සේ ප්‍රතිපදාර්ථය කියන්නේ මොකද්ද කියලත් කතා කලා. දැන් එතන ඉඳන් මොකද වුනේ කියලා බලමු.

විශ්වය වැඩ අරඹයි

ඔන්න දැන් Big Bang එකෙන් පස්සේ පදාර්ථය හා ප්රතිප්දාර්ථය හැදුනා. ඉතින් මේ දෙක එකට ගැටුනම නැත්නම් හමුවනාම, විශාල ශක්තියක් පිට කරමින් එකිනෙකා විනාශ කරගන්නවා.

When matter and antimatter meet

ඉතින් දැන් මෙහෙම එකිනෙකා විනාශ කරගන්නවා. ඒත් යම් කිසි වාසනාවකට විශ්වයේ පදාර්ථය,ප්රතිප්දාර්ථයට වඩා සුලු ප්‍රමාණයක් වැඩියෙන් තිබ්බා. කොච්චර සුලු ප්‍රමාණයක්ද කිව්වොත්, සෑම ප්රතිප්දාර්ථ අංශු බිලියනයකට, පදාර්ථ අංශු 1,000,000,001 ක් තිබ්බා (One billion and one). ඒ කියන්නේ එක පදාර්ථ අංශුවක් වැඩිපුර තිබ්බා.  ඉතින් මෙන්න මේ පුදුම වාසනාවන්ත විදියට වැඩියෙන් පදාර්ථය තිබ්බ නිසා, matter antimatter ගැටුම් වලින් ඉතුරු වුනේ මේ වැඩිපුර තිබ්බ පදාර්ථයයි. මේක අපිට ලොකු වාසියක් වුනා මොකද මෙන්න මේ ඉතුරු වුනු පදාර්ථයෙන් තමයි අපි දන්න මුලු විශ්වයම හැදිලා තියෙන්නේ. දැන් මෙහෙම ගැටුම් සිදුවෙන අතරේ අපේ විශ්වයත් දිගින් දිගටම විහිදුනා. Big bang එක සිදුවෙලා විනාඩි 10කට විතර පස්සේ අපේ විශ්වයේ විශ්කම්භය ආලෝක වර්ෂ 1000කටත් වඩා වැඩියෙන් තිබුනා. ඉතින් ඔහොම විශ්වය දිගටම විශාල වෙනකොට, ටික ටික සීතල වෙන්න පටන් ගත්තා. මෙහෙම අවුරුදු 330,000 ක් විතර ගතවුනා.

දැන් විශ්වය ඒකාකාරව හැම අතකටම විහිදෙනවා. මෙන්න මේ වෙලාවෙ තමයි ගුරුත්වාකර්ෂණය වැඩේට බහින්නේ. Big bang එකෙන් ප්ස්සෙ විශ්වය පැවතුනේ විශාල වලාකුළක් විදියට.

The early universe was a cloud of gas

ඒත් මේ වලාකුළ ඉස්සරහට මේ විදියට තියෙන්නේ නෑ, ගුරුත්වය නිසා කැළඹිලි ස්වභාවයක් ගන්නවා. මේ නිසා තමයි වලාකුළක් වගේ තිබ්බ විශ්වය අන්තිමේ මන්දාකිණි බිලියන ගණනකින් පිරුණු තැනක් වුනේ. ගුරුත්වාකර්ෂණ බලය, විශ්වයේ තිබුනු වායූන් සියල්ල ආපසු පිටිපස්සට ඇදලා ගත්තා. මේ ක්‍රියාවලිය අවුරුදු මිලියන 200ක් පමණ සිදුවුනා. ඒත් මේ ක්‍රියාවලියත් වුනේ තවත් පුදුම වාසනාවක් නිසා තමයි.

දැන් අපි දන්නවා මුල් විශ්වයේ පදාර්ථ සුලු ප්‍රමාණයක් ඉතුරු වෙලා තිබුනා කියලා. මෙන්න මේ පදාර්ථය මුලු විශවය පුරා විහිදිලා තිබුනා. දැන් මං කියන්න යන දේට පුංචි උදාහරණයක් ගේන්න ඕනේ.

ඔය උඩින් තියෙන්නේ ball bearing වලින් පිරුණු පොළොවක්. දැන් හිතාගන්නකො ඔය ball bearing වලින් පෙන්නුම් කරන්නේ මුල් විශ්වයේ තිබුනු පදාර්ථය කියලා. දැන් තමයි අපේ වාසනාව ආයිත් මතු වෙන්නේ. මේ බෝල එකිනෙකාට සම දුරින් තිබුනා නම් ගුරුත්වාකර්ෂණ බලයෙන් මේ බෝල සෑම අතකටම සමානව ඇදෙනවා. එතකොට අන්තිමේ කිසිම දෙයක් වෙන්නේ නෑ මොකද හැම බෝලයකටම හැම පැත්තෙන්ම සමාන් ඇදීමක් වෙනවා, ඒක නිසා එක තැනම තියෙනවා. ඒත් ඔන්න අපේ වාසනාවට, විශ්වයේ තියෙන සරලම නීතියක් තමයි කිසිම දෙයක් සර්ව සම්පූර්ණ නෑ කියන එක (Nothing is perfect). මුල් විශ්වයේ තිබුනු පදාර්ථ වල විහිදීම සුලු ප්‍රමාණයකින් අසමාන වෙලා තිබ්බේ. සමානව ඒකාකාරව පිහිටල තිබ්බේ නෑ. දැන් එහෙනන් අපේ උදාහරණය බලමු. අසමානතාවක් තිබ්බ නිසා අපි මේ ball bearing වලින් බෝල 5ක් විතර අයින් කරමු, එතකොට සමානව විහිදිලා නෑ නේ. ඔන්න එතකොට දැන් මේ බෝල මත හැම පැත්තෙන්ම සමානව බල යෙදෙන්නේ නෑ නේ. ඔන්න එතකොට වෙන දේ තමයි මේ යටින් තියෙන පින්තූරෙන් පෙන්නලා තියෙන්නේ.

මේ බෝල මත එක් දිශාවකට වැඩිපුර බලයක් යෙදෙනවා විෂමාකාර ස්වභාවය නිසා. ඒක නිසා මේ

බෝල කිසිම පිළිවෙලක් නැතුව එහෙ මෙහෙ යනවා. මේක නිසා සමහරක් බෝල එක එක තැන් වල එකතු වෙලා පොකුරු වගේ හැදෙනවා.

මෙන්න මේකම තමයි මුල් විශ්වයේත් වුනේ. වායූන් තුනී ලෙස පැවතුන තැන් අර බෝල අතර ඉඩ

ප්‍රමාණය වගේ. ඝනකම් ලෙස එකට තිබ්බ වායූන් අර එකට පොකුරු වගේ හැදිලා තිබ්බ බෝල වගේ. මෙන්න මේ ඝනව තිබුනු ප්‍රදේශ වල තමයි පස්සේ, තාරකා මන්දාකිණි එහෙම ඇති වෙන්නේ. ඉතින් මේ සේරම වුනේ විශ්වයේ තිබුනු අක්‍රමවත්, විෂමාකාර, අපිළිවෙල ස්වභාවය නිසයි. අපේ වාසනාවට තමයි එහෙම වුනේ.

මගේ කලින් posts

Dark Energy --------> Click here

Dark Matter -------> Click Here

විශ්වයේ ව්‍යාප්තිය --------> Click Here

විශ්වයේ උපත --------> Click Here

Antimatter (ප්‍රතිපදාර්ථය) --------> Click Here

[QUOTE="chinthakapathir, post: 9967276, member: 39276"] [SIZE="4"][COLOR="Blue"]හරි එහෙනන් ඔන්න අදත් පටන් ගත්තා. මම අන්තිමට කිව්වා Big Bang එකෙන් පදාර්ථය හා ප්‍රතිපදාර්ථය හැදුනා කියලා. ඊට පස්සේ ප්‍රතිපදාර්ථය කියන්නේ මොකද්ද කියලත් කතා කලා. දැන් එතන ඉඳන් මොකද වුනේ කියලා බලමු. [CENTER][B][U][SIZE="5"][COLOR="Blue"]විශ්වය වැඩ අරඹයි[/COLOR][/SIZE][/U][/B][/CENTER] ඔන්න දැන් Big Bang එකෙන් පස්සේ පදාර්ථය හා ප්රතිප්දාර්ථය හැදුනා. ඉතින් මේ දෙක එකට ගැටුනම නැත්නම් හමුවනාම, විශාල ශක්තියක් පිට කරමින් එකිනෙකා විනාශ කරගන්නවා. [CENTER][IMG]http://www.csmonitor.com/var/ezflow_site/storage/images/media/images/05-19-antimatter/7917362-1-eng-US/05-19-antimatter_full_600.gif[/IMG] When matter and antimatter meet[/CENTER] ඉතින් දැන් මෙහෙම එකිනෙකා විනාශ කරගන්නවා. ඒත් යම් කිසි වාසනාවකට විශ්වයේ පදාර්ථය,ප්රතිප්දාර්ථයට වඩා සුලු ප්‍රමාණයක් වැඩියෙන් තිබ්බා. කොච්චර සුලු ප්‍රමාණයක්ද කිව්වොත්, සෑම ප්රතිප්දාර්ථ අංශු බිලියනයකට, පදාර්ථ අංශු 1,000,000,001 ක් තිබ්බා (One billion and one). ඒ කියන්නේ එක පදාර්ථ අංශුවක් වැඩිපුර තිබ්බා. :shocked::shocked::shocked::shocked: ඉතින් මෙන්න මේ පුදුම වාසනාවන්ත විදියට වැඩියෙන් පදාර්ථය තිබ්බ නිසා, matter antimatter ගැටුම් වලින් ඉතුරු වුනේ මේ වැඩිපුර තිබ්බ පදාර්ථයයි. මේක අපිට ලොකු වාසියක් වුනා මොකද මෙන්න මේ ඉතුරු වුනු පදාර්ථයෙන් තමයි අපි දන්න මුලු විශ්වයම හැදිලා තියෙන්නේ. දැන් මෙහෙම ගැටුම් සිදුවෙන අතරේ අපේ විශ්වයත් දිගින් දිගටම විහිදුනා. Big bang එක සිදුවෙලා විනාඩි 10කට විතර පස්සේ අපේ විශ්වයේ විශ්කම්භය ආලෝක වර්ෂ 1000කටත් වඩා වැඩියෙන් තිබුනා.:shocked::shocked::shocked: ඉතින් ඔහොම විශ්වය දිගටම විශාල වෙනකොට, ටික ටික සීතල වෙන්න පටන් ගත්තා. මෙහෙම අවුරුදු 330,000 ක් විතර ගතවුනා. :shocked::shocked::shocked::shocked: දැන් විශ්වය ඒකාකාරව හැම අතකටම විහිදෙනවා. මෙන්න මේ වෙලාවෙ තමයි ගුරුත්වාකර්ෂණය වැඩේට බහින්නේ. Big bang එකෙන් ප්ස්සෙ විශ්වය පැවතුනේ විශාල වලාකුළක් විදියට. [CENTER][IMG]http://apod.nasa.gov/apod/image/earlyuni_imax_big.gif[/IMG] The early universe was a cloud of gas[/CENTER] ඒත් මේ වලාකුළ ඉස්සරහට මේ විදියට තියෙන්නේ නෑ, ගුරුත්වය නිසා කැළඹිලි ස්වභාවයක් ගන්නවා. මේ නිසා තමයි වලාකුළක් වගේ තිබ්බ විශ්වය අන්තිමේ මන්දාකිණි බිලියන ගණනකින් පිරුණු තැනක් වුනේ. ගුරුත්වාකර්ෂණ බලය, විශ්වයේ තිබුනු වායූන් සියල්ල ආපසු පිටිපස්සට ඇදලා ගත්තා. මේ ක්‍රියාවලිය අවුරුදු මිලියන 200ක් පමණ සිදුවුනා. ඒත් මේ ක්‍රියාවලියත් වුනේ තවත් පුදුම වාසනාවක් නිසා තමයි. :shocked::shocked::shocked::cool::cool::cool: දැන් අපි දන්නවා මුල් විශ්වයේ පදාර්ථ සුලු ප්‍රමාණයක් ඉතුරු වෙලා තිබුනා කියලා. මෙන්න මේ පදාර්ථය මුලු විශවය පුරා විහිදිලා තිබුනා. දැන් මං කියන්න යන දේට පුංචි උදාහරණයක් ගේන්න ඕනේ. [CENTER][IMG]http://img825.imageshack.us/img825/1965/balls1u.jpg[/IMG][/CENTER] ඔය උඩින් තියෙන්නේ ball bearing වලින් පිරුණු පොළොවක්. දැන් හිතාගන්නකො ඔය ball bearing වලින් පෙන්නුම් කරන්නේ මුල් විශ්වයේ තිබුනු පදාර්ථය කියලා. දැන් තමයි අපේ වාසනාව ආයිත් මතු වෙන්නේ. මේ බෝල එකිනෙකාට සම දුරින් තිබුනා නම් ගුරුත්වාකර්ෂණ බලයෙන් මේ බෝල සෑම අතකටම සමානව ඇදෙනවා. එතකොට අන්තිමේ කිසිම දෙයක් වෙන්නේ නෑ මොකද හැම බෝලයකටම හැම පැත්තෙන්ම සමාන් ඇදීමක් වෙනවා, ඒක නිසා එක තැනම තියෙනවා. ඒත් ඔන්න අපේ වාසනාවට, විශ්වයේ තියෙන සරලම නීතියක් තමයි කිසිම දෙයක් සර්ව සම්පූර්ණ නෑ කියන එක (Nothing is perfect). මුල් විශ්වයේ තිබුනු පදාර්ථ වල විහිදීම සුලු ප්‍රමාණයකින් අසමාන වෙලා තිබ්බේ. සමානව ඒකාකාරව පිහිටල තිබ්බේ නෑ. දැන් එහෙනන් අපේ උදාහරණය බලමු. අසමානතාවක් තිබ්බ නිසා අපි මේ ball bearing වලින් බෝල 5ක් විතර අයින් කරමු, එතකොට සමානව විහිදිලා නෑ නේ. ඔන්න එතකොට දැන් මේ බෝල මත හැම පැත්තෙන්ම සමානව බල යෙදෙන්නේ නෑ නේ. ඔන්න එතකොට වෙන දේ තමයි මේ යටින් තියෙන පින්තූරෙන් පෙන්නලා තියෙන්නේ. [CENTER][IMG]http://img849.imageshack.us/img849/1496/balls2.jpg[/IMG][/CENTER] මේ බෝල මත එක් දිශාවකට වැඩිපුර බලයක් යෙදෙනවා විෂමාකාර ස්වභාවය නිසා. ඒක නිසා මේ බෝල කිසිම පිළිවෙලක් නැතුව එහෙ මෙහෙ යනවා. මේක නිසා සමහරක් බෝල එක එක තැන් වල එකතු වෙලා පොකුරු වගේ හැදෙනවා. [CENTER][IMG]http://img217.imageshack.us/img217/7573/balls3.jpg[/IMG][/CENTER] මෙන්න මේකම තමයි මුල් විශ්වයේත් වුනේ. වායූන් තුනී ලෙස පැවතුන තැන් අර බෝල අතර ඉඩ ප්‍රමාණය වගේ. ඝනකම් ලෙස එකට තිබ්බ වායූන් අර එකට පොකුරු වගේ හැදිලා තිබ්බ බෝල වගේ. මෙන්න මේ ඝනව තිබුනු ප්‍රදේශ වල තමයි පස්සේ, තාරකා මන්දාකිණි එහෙම ඇති වෙන්නේ. ඉතින් මේ සේරම වුනේ විශ්වයේ තිබුනු අක්‍රමවත්, විෂමාකාර, අපිළිවෙල ස්වභාවය නිසයි. අපේ වාසනාවට තමයි එහෙම වුනේ. :yes::yes::yes::):):cool::cool:[/COLOR][/SIZE] [CENTER][SIZE="4"][COLOR="Blue"]මගේ කලින් posts[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Red"]Dark Energy --------> [URL="http://www.elakiri.com/forum/showpost.php?p=9921636&postcount=34"]Click here[/URL] Dark Matter -------> [URL="http://www.elakiri.com/forum/showpost.php?p=9922606&postcount=36"]Click Here[/URL] විශ්වයේ ව්‍යාප්තිය --------> [URL="http://www.elakiri.com/forum/showpost.php?p=9927144&postcount=44"]Click Here[/URL] විශ්වයේ උපත --------> [URL="http://www.elakiri.com/forum/showpost.php?p=9936068&postcount=56"]Click Here[/URL] Antimatter (ප්‍රතිපදාර්ථය) --------> [URL="http://www.elakiri.com/forum/showpost.php?p=9950696&postcount=89"]Click Here[/URL][/COLOR] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom