Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
HOW THE UNIVERSE BEGAN!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි එහෙනන් අද කතා කරමු තරු ගැන.

තාරකා

අවුරුදු බ්ලියන 13.5 ට විතර කලින් Big bang එක සිදුවුනාට පස්සේ මුල් විශ්වයේ වැඩියෙන්ම තිබ්බේ හයිඩ්රජන් වායුවයි. ඉතින් ගුරුත්වාකර්ෂණ බලය නිසා මේ වායූන් එකට ඇදලා විශාල හයිඩ්රජන් වලාකුළු හැදුනා. අපි දන්නවා හයිඩ්රජන් තමයි අපිට හමුවෙන සරලතම වායුව. ඒත් මේකේ විශේෂත්වය තමයි, මේක ඉතා ප්රභල ශක්ති ප්රභවයක් වීම. හයිඩ්රජන් වල උෂ්ණත්වය අංශක මිලියන 10ක් පමණ වනතෙක් රත් කරාම පිටවෙන ශක්තිය නිසා තමයි තාරකා දිලිසෙන්නේ. මුලු විශ්වයටම ආලෝකය හා උණුසුම ලැබෙන්නේ මේ පිටවෙන ශක්තියෙන්.

තරු කොහොමද ඇතිවෙන්නේ කියලා අපි බලමු. මං ඉස්සෙල්ලා කිව්වනේ ගුරුත්වය නිසා හයිඩ්රජන් පරමාණු එකට ඇදිලා එක තැනකට එකතු වෙලා වලාකුළු හැදෙනවා කියලා. ඉතින් ගුරුත්වාකර්ෂණ බලය නිසා මේ වලාකුළු තව තවත් ඇතුලට තෙරපෙනවා. අවුරුදු මිලියනයක් විතර මේක සිදුවුනා. මෙහෙම තෙරපෙනකොට හයිඩ්රජන් පරමාණු ගැටිලා එහෙට මෙහෙට විසිවෙනවා. එතකොට උෂ්ණත්වය ඉහළ යනවා. උෂ්ණත්වය අංශක මිලියන 10ක් විතර වුනාම Nuclear Fusion කියලා ක්රියාවලියක් පටන් ගන්නවා. එතකොට හයිඩ්රජන් අණු දෙක්ක එකට එකතු වෙලා හීලියම් හැදෙනවා.

මේක සිදුවෙන අතරේ සමහර පදාර්ථයන් තනිකර ශක්තිය බවට පෙරළෙනවා. ඔන්න ඔහොමයි විශ්වයේ පළමු තරුව ඇතිවුනේ.  අපේ ඉර වගේ දහස් ගානක් විශාල මේ තරුව තද නිල් පාටින් දිලිසුනා.

වැඩිකල් යන්න කලින් තව තවත් තරු ඇතිවෙන්න පටන් ගත්තා. විශ්වය පුරා තරු පායන්න පටන් ගත්තේ මෙහෙමයි.

මේ ක්රියාවලියම අපේ සූර්යයා තුළත් සිදුවෙනවා. තරු වල දිලිසීම ඇතිකරන ක්රියාවලියෙන් ඔක්සිජන්,කාබන් හා යකඩ වගේ මූලද්රව්යත් ඇතිවුනා. අපි බලමු තරු ඇතුලේ වෙන්නේ මොකද්ද කියලා.

මම කිව්වනේ තරු ඇතිවෙනකොට හයිඩ්රජන් අණු එකට එකතු වෙලා විශාල ශක්තියක් පිට කරමින් හීලියම් පරමාණු ඇතිවෙනවා කියලා. හීලියම්, හයිඩ්රජන් වලට වඩා බරින් ටිකක් වැඩි නිසා හීලියම් පරමාණු තරුවේ මැදට ගිලා බහිනවා. ඉතින් ඊළඟට දැන් මේ හීලියම් අණු එකට එකතු වෙලා තවත් වැදගත් මූලද්රව්යයක් වන කාබන් හැදෙනවා. කාබන් කියන්නේ සෑම සජීවී දේකම ඉතා වැදගත් කොටසක්. ඉතින් මේ ක්රියාවලිය දිගින් දිගටම සිදුවෙනවා. ඉතින් ඔහොම අණු අණු එකතු වෙලා, තරුවෙ මැද නියෝන්, ඔක්සිජන් හා යකඩ හැදෙනවා. දැන් මෙහෙම ශක්තිය පිට කරමින් අණු එකතු වෙලා අලුත් මූලද්රව්ය හැදුනට යකඩ අණු එකට එකතු වුනාට ශක්තියක් පිට වෙන්නේ නෑ. ඉතින් තරුව ඇතුලේ තියෙන ශක්තිය ඉවර වෙනකන් යකඩ හැදෙනවා දිගටම.

අලුතින් ශක්තිය නිපදවෙන්නේ නැති නිසා යකඩ හැදෙන ගමන් තරුව ඇතුලේ ශක්තිය වැය වෙනවා. ඔක්කොම ශක්තිය වැය වෙලා ඉවර වුනාම ගුරුත්වය විසින් මේ යකඩ පිරුනු තරුව තෙරපනවා. මෙහෙම වෙද්දී මේ තරුවේ උෂ්ණත්වය, අපේ සූර්යයාගේ හරයේ උෂ්ණත්වය වගේ 100 ගුණයක් වෙනවා. අවසානයේ මේ තෙරපීම දරාගන්න බැරුව තරුව අති විශාල පිපිරීමක් සමග කඩාගෙන වැටෙනවා. මේ එක්කම විශාල කම්පන තරංගයක් පිටවෙනවා. මේකට තමයි Supernova කියලා කියන්නේ.

මේ මයික්රෝ තත්පර කාලයක් තුල සිදුවන පිපිරීම කොච්චර බලවත් ද කිව්වොත්, යකඩ අණු එකට එකතු වෙලා තවත් බරින් වැඩි මූලද්රව්ය හැදෙන්න බලපානවා. මෙන්න මේක නිසා තමයි බරින් වැඩි රන්, ප්ලැටිනම් හා ඊයම් වගේ මූලද්රව්ය හැදෙන්නේ. ඉතින් දැන් තේරෙනවා නේ රත්තරන් කියන්නේ කොච්චර වටිනවද කියලා, මොකද මේවා හැදෙන්නේ පිපිරෙන තරුවක් ඇතුලේ.

Index

Dark Energy --------> Click here

Dark Matter -------> Click Here

විශ්වයේ ව්යාප්තිය --------> Click Here

විශ්වයේ උපත --------> Click Here

Antimatter (ප්රතිපදාර්ථය) --------> Click Here

විශ්වය වැඩ අරඹයි ------------> Click Here

[QUOTE="chinthakapathir, post: 9974727, member: 39276"] [SIZE="4"][COLOR="Blue"]අපි එහෙනන් අද කතා කරමු තරු ගැන. [CENTER][B][U][SIZE="5"]තාරකා[/SIZE][/U][/B][/CENTER] අවුරුදු බ්ලියන 13.5 ට විතර කලින් Big bang එක සිදුවුනාට පස්සේ මුල් විශ්වයේ වැඩියෙන්ම තිබ්බේ හයිඩ්රජන් වායුවයි. ඉතින් ගුරුත්වාකර්ෂණ බලය නිසා මේ වායූන් එකට ඇදලා විශාල හයිඩ්රජන් වලාකුළු හැදුනා. අපි දන්නවා හයිඩ්රජන් තමයි අපිට හමුවෙන සරලතම වායුව. ඒත් මේකේ විශේෂත්වය තමයි, මේක ඉතා ප්රභල ශක්ති ප්රභවයක් වීම. හයිඩ්රජන් වල උෂ්ණත්වය අංශක මිලියන 10ක් පමණ වනතෙක් රත් කරාම පිටවෙන ශක්තිය නිසා තමයි තාරකා දිලිසෙන්නේ. මුලු විශ්වයටම ආලෝකය හා උණුසුම ලැබෙන්නේ මේ පිටවෙන ශක්තියෙන්. :shocked::shocked::shocked::shocked: තරු කොහොමද ඇතිවෙන්නේ කියලා අපි බලමු. මං ඉස්සෙල්ලා කිව්වනේ ගුරුත්වය නිසා හයිඩ්රජන් පරමාණු එකට ඇදිලා එක තැනකට එකතු වෙලා වලාකුළු හැදෙනවා කියලා. ඉතින් ගුරුත්වාකර්ෂණ බලය නිසා මේ වලාකුළු තව තවත් ඇතුලට තෙරපෙනවා. අවුරුදු මිලියනයක් විතර මේක සිදුවුනා. මෙහෙම තෙරපෙනකොට හයිඩ්රජන් පරමාණු ගැටිලා එහෙට මෙහෙට විසිවෙනවා. එතකොට උෂ්ණත්වය ඉහළ යනවා. උෂ්ණත්වය අංශක මිලියන 10ක් විතර වුනාම Nuclear Fusion කියලා ක්රියාවලියක් පටන් ගන්නවා. එතකොට හයිඩ්රජන් අණු දෙක්ක එකට එකතු වෙලා හීලියම් හැදෙනවා. [CENTER][IMG]http://www.atomicarchive.com/Fusion/Images/fusion.jpg[/IMG][/CENTER] මේක සිදුවෙන අතරේ සමහර පදාර්ථයන් තනිකර ශක්තිය බවට පෙරළෙනවා. ඔන්න ඔහොමයි විශ්වයේ පළමු තරුව ඇතිවුනේ. :yes::yes::yes::):):cool::cool: අපේ ඉර වගේ දහස් ගානක් විශාල මේ තරුව තද නිල් පාටින් දිලිසුනා. [CENTER][IMG]http://inspirebelle.files.wordpress.com/2010/08/blue_star.jpg[/IMG][/CENTER] වැඩිකල් යන්න කලින් තව තවත් තරු ඇතිවෙන්න පටන් ගත්තා. විශ්වය පුරා තරු පායන්න පටන් ගත්තේ මෙහෙමයි. :):):) මේ ක්රියාවලියම අපේ සූර්යයා තුළත් සිදුවෙනවා. තරු වල දිලිසීම ඇතිකරන ක්රියාවලියෙන් ඔක්සිජන්,කාබන් හා යකඩ වගේ මූලද්රව්යත් ඇතිවුනා. අපි බලමු තරු ඇතුලේ වෙන්නේ මොකද්ද කියලා. මම කිව්වනේ තරු ඇතිවෙනකොට හයිඩ්රජන් අණු එකට එකතු වෙලා විශාල ශක්තියක් පිට කරමින් හීලියම් පරමාණු ඇතිවෙනවා කියලා. හීලියම්, හයිඩ්රජන් වලට වඩා බරින් ටිකක් වැඩි නිසා හීලියම් පරමාණු තරුවේ මැදට ගිලා බහිනවා. ඉතින් ඊළඟට දැන් මේ හීලියම් අණු එකට එකතු වෙලා තවත් වැදගත් මූලද්රව්යයක් වන කාබන් හැදෙනවා. කාබන් කියන්නේ සෑම සජීවී දේකම ඉතා වැදගත් කොටසක්. ඉතින් මේ ක්රියාවලිය දිගින් දිගටම සිදුවෙනවා. ඉතින් ඔහොම අණු අණු එකතු වෙලා, තරුවෙ මැද නියෝන්, ඔක්සිජන් හා යකඩ හැදෙනවා. දැන් මෙහෙම ශක්තිය පිට කරමින් අණු එකතු වෙලා අලුත් මූලද්රව්ය හැදුනට යකඩ අණු එකට එකතු වුනාට ශක්තියක් පිට වෙන්නේ නෑ. ඉතින් තරුව ඇතුලේ තියෙන ශක්තිය ඉවර වෙනකන් යකඩ හැදෙනවා දිගටම. [CENTER][IMG]http://www.scienceinschool.org/repository/images/issue5fusion2_large.jpg[/IMG][/CENTER] අලුතින් ශක්තිය නිපදවෙන්නේ නැති නිසා යකඩ හැදෙන ගමන් තරුව ඇතුලේ ශක්තිය වැය වෙනවා. ඔක්කොම ශක්තිය වැය වෙලා ඉවර වුනාම ගුරුත්වය විසින් මේ යකඩ පිරුනු තරුව තෙරපනවා. මෙහෙම වෙද්දී මේ තරුවේ උෂ්ණත්වය, අපේ සූර්යයාගේ හරයේ උෂ්ණත්වය වගේ 100 ගුණයක් වෙනවා. අවසානයේ මේ තෙරපීම දරාගන්න බැරුව තරුව අති විශාල පිපිරීමක් සමග කඩාගෙන වැටෙනවා. මේ එක්කම විශාල කම්පන තරංගයක් පිටවෙනවා. මේකට තමයි Supernova කියලා කියන්නේ. [CENTER][IMG]http://www.kagayastudio.com/english/space_e/stars/image/s5100_supernovae.jpg[/IMG][/CENTER] මේ මයික්රෝ තත්පර කාලයක් තුල සිදුවන පිපිරීම කොච්චර බලවත් ද කිව්වොත්, යකඩ අණු එකට එකතු වෙලා තවත් බරින් වැඩි මූලද්රව්ය හැදෙන්න බලපානවා. මෙන්න මේක නිසා තමයි බරින් වැඩි රන්, ප්ලැටිනම් හා ඊයම් වගේ මූලද්රව්ය හැදෙන්නේ. ඉතින් දැන් තේරෙනවා නේ රත්තරන් කියන්නේ කොච්චර වටිනවද කියලා, මොකද මේවා හැදෙන්නේ පිපිරෙන තරුවක් ඇතුලේ. :):):):):shocked::shocked::shocked: [/COLOR][/SIZE] [CENTER][SIZE="5"][COLOR="Black"][B]Index[/B][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Red"]Dark Energy --------> [URL="http://www.elakiri.com/forum/showpost.php?p=9921636&postcount=34"]Click here[/URL] Dark Matter -------> [URL="http://www.elakiri.com/forum/showpost.php?p=9922606&postcount=36"]Click Here[/URL] විශ්වයේ ව්යාප්තිය --------> [URL="http://www.elakiri.com/forum/showpost.php?p=9927144&postcount=44"]Click Here[/URL] විශ්වයේ උපත --------> [URL="http://www.elakiri.com/forum/showpost.php?p=9936068&postcount=56"]Click Here[/URL] Antimatter (ප්රතිපදාර්ථය) --------> [URL="http://www.elakiri.com/forum/showpost.php?p=9950696&postcount=89"]Click Here[/URL] විශ්වය වැඩ අරඹයි ------------> [URL="http://www.elakiri.com/forum/showpost.php?p=9967276&postcount=107"]Click Here[/URL][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom