How to Achieve Your Most Ambitious Goals | Stephen Duneier

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,818
    13,862
    113
    මේ ටිකේම සිංහලු ගොඩක් අව්ලෙන් ඉන්නේ,ස පිස්සු කෙලිනවා,හිතෙන හිතෙන ගණන් සල්ලි ප්‍රින්ට් කරනවා.
    මන් හොද වීඩියෝ එකක් දැක්කොත් එක සේව් කරලා තියනවා ප්ලේ ලිස්ට් එකේ,ඕක කාලෙන් කාලෙට මන් චෙක් කරලා බලපුවා අයින් කරනවා.මේක කවදාවත් අයින් කරගන්න හිතුනේ නැ.අනාත වෙලා ඉන්න සිංහලු මේක බලලා වැදගත් දෙයක් තියෙනවනම් ගන්න.දෙසපලුවෝ උබලට හොද රටක් හදල දෙනකන් බලන් ඉන්න එපා,අලුතින් මොනවහරි ඉගෙන ගන්න,මේ කොවිඩ් කලේ ප්‍රයෝජනවත් ලෙස ගත කරන්න,අපරාදේ කොරෝන නිසා අව්රුද්දක් දෙකක් නිකන් ගෙවිලා ගිය කියල පස්සේ වැලලෙන්න එපා......

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේ ටිකේම සිංහලු ගොඩක් අව්ලෙන් ඉන්නේ,ස පිස්සු කෙලිනවා,හිතෙන හිතෙන ගණන් සල්ලි ප්‍රින්ට් කරනවා.
    මන් හොද වීඩියෝ එකක් දැක්කොත් එක සේව් කරලා තියනවා ප්ලේ ලිස්ට් එකේ,ඕක කාලෙන් කාලෙට මන් චෙක් කරලා බලපුවා අයින් කරනවා.මේක කවදාවත් අයින් කරගන්න හිතුනේ නැ.අනාත වෙලා ඉන්න සිංහලු මේක බලලා වැදගත් දෙයක් තියෙනවනම් ගන්න.දෙසපලුවෝ උබලට හොද රටක් හදල දෙනකන් බලන් ඉන්න එපා,අලුතින් මොනවහරි ඉගෙන ගන්න,මේ කොවිඩ් කලේ ප්‍රයෝජනවත් ලෙස ගත කරන්න,අපරාදේ කොරෝන නිසා අව්රුද්දක් දෙකක් නිකන් ගෙවිලා ගිය කියල පස්සේ වැලලෙන්න එපා......

    meka sirwatama watinwa bn