Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
How to add animation image to your avatar (for beginners)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න ඔන මෙ පොස්ට් එක දාන්නෙ අලුතින් අපෙ එලකිරි පවුලට එකතු උන අය වෙනුවෙන්....

පහුගිය දවස් වල මේ ගැන ගොඩාක් help thread දාල තිබ්බ නිසා පොඩ්ඩක් පහැදිලි කරන්න හිතුව..

මම අද කියන්න යන්නෙ animation gif image එකක් අපේ avatar එකට දාන්නෙ කොහොමද කියන එක ගැන.....

තමන්ටම එකක් හදා ගන්න ඔන නම් මෙන්න මේ link එකෙන් ඒ ගැන විස්තර දැන ගන්න පුලුවන්.....

http://www.elakiri.com/forum/showthread.php?t=347618

මහන්සි නොවී net එකේ තියන එකක් අරන් දාගන්න කැමති අය මෙන්න මේ විදියට කරන්න...

01.මුලින්ම තමන්ට කැමති gif image එකක් හොයා ගෙන ඒක PC එකට save කරගන්න..google එකේ ඕන තරම් තියෙනව..

මෙන්න මම හොයාගත්ත එකක්......

02.අපිට දැන් හොයගත්ත image එක re size කරන්න වෙනව.මොකද අපිට avatar එකට දාන්න පුලුවන් 90x90 size එකෙ image එකක් විතරයි...

03.gif image resize කරන විදි ගොඩක් තියෙනව..එත් online ඒ වැඩේ කරන එක ගොඩක් පහසුයි නෙ..ඒක නිස මේ site එකට යන්න....

http://picasion.com/resize-image/

#දැන් browse click කරල ඔයල කලින් save කරගත්ත gif image එක select කරන්න..

#size කියන තැනට custom දාල Your size කියන තැනට 90 දාන්න....

#Quality කියන තැනට Best දාන්න....

#දැන් resize image කියන එක click කරන්න....ටික වෙලවකින් ඔයලගෙ image එක resize වෙලා display වෙයි...

#ඒ resize උන image එක උඩ right click කරල save picture as ගිහින් ඒ image එක ඔයලගෙ PC එකට save කරගන්න....

04.හරි ඔන්න දැන් image එක හදල ඉවරයි..දැන් තියෙන්නෙ අපි හදාගත්ත image එක අපේ avatar එකට දාගන්න වැඩේ.....

මේ වගෙ image share කරන site එකකට අපිට මුලින්ම අපි හදාගත්ට image එක upload කරන්න වෙනව....(browse click කරල image එක select කරල upload කරන්න)

http://tinypic.com/

05.image එක upload කලාම ඔයලට direct link එකක් ලැබෙයි...අන්න ඒ link එක copy කරන්න....

06.මේ link එකට ගිහින් ...

http://www.elakiri.com/forum/profile.php?do=editavatar

Option 1 - Enter the URL to the Image on Another Website

කියන තැනට ඒ link එක paste කරල save change කියන එක click කරන්න.....

ඔන්න වැඩෙ ඉවරයි..ඔයල හරියට වැඩේ කලා නම් දැන් ඔයලගෙ avatar එකට අලුතින් දාපු animation image එක වැටිල තියෙන්න ඕන.....

තව ගැටලු මොනව හරි තියෙනව නම් අහන්න.......

[QUOTE="*danushka*, post: 9421724, member: 54015"] [SIZE=4]මුලින්ම කියන්න ඔන මෙ පොස්ට් එක දාන්නෙ අලුතින් අපෙ එලකිරි පවුලට එකතු උන අය වෙනුවෙන්....:D:D පහුගිය දවස් වල මේ ගැන ගොඩාක් help thread දාල තිබ්බ නිසා පොඩ්ඩක් පහැදිලි කරන්න හිතුව.. මම අද කියන්න යන්නෙ animation gif image එකක් අපේ avatar එකට දාන්නෙ කොහොමද කියන එක ගැන..... තමන්ටම එකක් හදා ගන්න ඔන නම් මෙන්න මේ link එකෙන් ඒ ගැන විස්තර දැන ගන්න පුලුවන්..... [URL]http://www.elakiri.com/forum/showthread.php?t=347618[/URL] මහන්සි නොවී net එකේ තියන එකක් අරන් දාගන්න කැමති අය මෙන්න මේ විදියට කරන්න... 01.මුලින්ම තමන්ට කැමති gif image එකක් හොයා ගෙන ඒක PC එකට save කරගන්න..google එකේ ඕන තරම් තියෙනව..:):):) මෙන්න මම හොයාගත්ත එකක්...... [IMG]http://i54.tinypic.com/2aj9m46.gif[/IMG] 02.අපිට දැන් හොයගත්ත image එක re size කරන්න වෙනව.මොකද අපිට avatar එකට දාන්න පුලුවන් 90x90 size එකෙ image එකක් විතරයි... :):) 03.gif image resize කරන විදි ගොඩ[/SIZE][SIZE=4]ක් තියෙනව..එත් online ඒ වැඩේ කරන එක ගොඩක් පහසුයි නෙ..ඒක නිස මේ site එකට යන්න.... [URL]http://picasion.com/resize-image/[/URL] #දැන් browse click කරල ඔයල කලින් save කරගත්ත gif image එක select කරන්න.. #size කියන තැනට custom දාල Your size කියන තැනට 90 දාන්න.... #Quality කියන තැනට Best දාන්න.... #දැන් resize image කියන එක click කරන්න....ටික වෙලවකින් ඔයලගෙ image එක resize වෙලා display වෙයි... #ඒ resize උන image එක උඩ right click කරල save picture as ගිහින් ඒ image එක ඔයලගෙ PC එකට save කරගන්න.... 04.හරි ඔන්න දැන් image එක හදල ඉවරයි..දැන් තියෙන්නෙ අපි හදාගත්ත image එක අපේ avatar එකට දාගන්න වැඩේ..... මේ වගෙ image share කරන site එකකට අපිට මුලින්ම අපි හදාගත්ට image එක upload කරන්න වෙනව....(browse click කරල image එක select කරල upload කරන්න) [URL]http://tinypic.com/[/URL] 05.image එක upload කලාම ඔයලට direct link එකක් ලැබෙයි...අන්න ඒ link එක copy කරන්න.... 06.මේ link එකට ගිහින් ... [URL]http://www.elakiri.com/forum/profile.php?do=editavatar[/URL] [COLOR=Red]Option 1 - Enter the URL to the Image on Another Website [/COLOR] කියන තැනට[/SIZE][SIZE=4] ඒ link එක paste කරල save change කියන එක click කරන්න..... ඔන්න වැඩෙ ඉවරයි..ඔයල හරියට වැඩේ කලා නම් දැන් ඔයලගෙ avatar එකට අලුතින් දාපු animation image එක වැ[/SIZE][SIZE=4]ටිල තියෙන්න ඕන..... තව ගැටලු මොනව හරි තියෙනව නම් අහන්න.......:):):) [/SIZE][SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom