how to apply skill migration visa

roshanrox524

Member
Jul 14, 2014
33
2
0

හ්ම්ම් .... හරි උඹේ ඩිග්‍රී එකයි, මාස්ටර්ස් එකයි, කරපු යුනි එකත් එක්ක හරියටම මේ ලිස්ට් එකේ තියේද බලන්න ?

http://www.immigration.govt.nz/opsmanual/35171.htm

නැත්නම්, ඇසෙස්මන්ට් එකක් කරගන්න වෙනවා.... full-assessment එකට 80ක් විතර යනවා ( මුලින් හරි පස්සේ හරි මේක කර ගන්න ම වෙනවා ) නැත්නම්, තාවකාලිකව pre-assessment එකක් ( 15k ) කරන්න වෙනවා ඉල්ලුම් කරන්න කලින්.

university aka naha full-assessment kiyanna monawada...?
 
hotdushan

Member
Jun 16, 2007
63
2
0
sudan
hi

it's easy. go to new zealand immigration web site. they clearly stat all the info. dont give any money to agents. fi u hv qualification and some money u can get if, but bit a long process
 
vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    university aka naha full-assessment kiyanna monawada...?

    මචං, උඹ ගන්න ඕන ඩිග්‍රී එකක් වැලිඩ් කියලා උන් බාර ගන්නේ නෑ. උන්ගේ ගාව තියෙනවා ලිස්ට් එකක්, ඒකේ තියෙන ඒවා උන් දන්නවා වැලිඩ් කියලා... අනිත් ඒවා උන්ට (NZQA) යවන්න ඕනේ. එතකොට උන් ඒක බලලා, වැලිඩ් ද බලලා, ඒකට උඔට පොයිට්ස් වලට ගන්න පුළුවන් ද කියලා කියනවා. පහල ලින්ක් එකේ ඔක්කොම විස්තර තියෙනවා. ගිහින් බලන්න.

    http://www.nzqa.govt.nz/qualifications-standards/international-qualifications/

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    80i kuwe ban 80000k da?

    රු 80,000/= විතර යනවා ෆුල් ඇසෙන්මන්ට් එකට ( අර ලිස්ට් එකේ ඩිග්‍රී එක නැත්නම් ) නමුත් මේ ගාන මුලින් වියදම් කරන්න අමාරු නම් සහ, වැඩේ ෂුවර් නැත්නම්, ඇප්ලයි කරන්න කලින්, බේසික් ඇසෙස්මන්ට් එක විතරක් කරන්න පුළුවන්. ඒකට රු 15000/= විතර වගේ යනවා. හැබැයි, මේක කරලා, තේරුණොත්, පස්සේ ආයිත් ෆුල් එක අනිවා කරන්න ඕනේ.
     
    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo

    Thx Machan!!