ගෙවල් හදපු අයගෙන් help මචන් මම ස්ලැබ් එකේ st anthony's skim coat අදින්න ඉන්නේ මට දැනගන්න ඕන skim coat අදින්න ඉස්සෙල්ල ස්ලැබ් සොෆිට් එකේ තව වෙන මුකුත් ගාන්න ඕනෙද කියාලා ?
තව දෙයක් සොෆිට් එකේ සමහර තැන් වල board එකේ joint පේනවා ඒවා යටින් ගයින්ඩර් කරොත් හරිද මේවා skim coat ඇද්දම වැහෙයිද ?
තව දෙයක් සොෆිට් එකේ සමහර තැන් වල board එකේ joint පේනවා ඒවා යටින් ගයින්ඩර් කරොත් හරිද මේවා skim coat ඇද්දම වැහෙයිද ?