How to autotune?

Rankwitz

Well-known member
  • Jul 1, 2023
    930
    683
    93
    mmm, mage katahada nikan urulawa kagahanawa wagene, mn thama 17, mage wayase minisun 10M+ views gahaddi balan inda ba appa. (sana, sahrika sewmini, magema wayase wel,a mama thama michael jackson ge moonwalk, anti gravity, and dance moves witharayi). sinduwak kiwwath bathroom eke thama mama king of pop, thawa beatbox parakuth puluwan. meke kawruhari kiwwa autotune kiyala ekak use karanna kiyala. eka kohomada karanne? mage pc eka widnows 10, 4gb ram.
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ඔය රෙද්දවල් කරන්න කලින් voice training පටන් ගනින් ඉස්සෙල්ලම. app tiyenne

    එකෙන් ටිකක් වැඩේ shape කියලා තෙරුනාම හොද DAW එකක් දාල Antares Auto-Tune try කරන්න
     
    • Like
    Reactions: Rankwitz

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    683
    93
    ඔය රෙද්දවල් කරන්න කලින් voice training පටන් ගනින් ඉස්සෙල්ලම. app tiyenne

    එකෙන් ටිකක් වැඩේ shape කියලා තෙරුනාම හොද DAW එකක් දාල Antares Auto-Tune try කරන්න
    hoda app ekak kiyanno voice training walata. mn nikan nahayen kiyanawa wage