Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How to Be a Handsome Guy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කාර්යශූර හෝ කාර්යශූර නොවන කවුරු වුනත් ඔයාට ප්‍රශ්නයක් නැහැනේ.ඔයා කොල්ලෙක් කිව්වට මම කියනවා එහෙම නෙමෙයි කියලා.මොකද කොල්ලෝ ඔහොම අනුන්ගෙ දේවල් හොයන්නේ නැති නිසා.ඔව් මම ෆුල් ටයිම් ඉන්නවා තමා.ඔයා මගේ නෙට් බිල් එක ගෙවන්නෙ නැතුව ඉන්නකෝ.ඇත්තටම මම මේකට එන්නෙ වෙලාව ගෙවාගන්න ,ලොකු සර්ජරි දෙකකට පස්සේ මානසික ආතතිය නැති කරගන්න තියේ හොඳ කර්මයක් කියලා හිතලයි.හැබැයි මේ සමහරුන්ගේ කුහක ඛම දැක්කම ආතතිය තව වැඩි වෙන එකයි වෙන්නේ.මේව මම කියන්න හිටපු දේවල් නෙමෙයි.ඒත් කරන්න දෙයක් නෑ,මට කියන්න වුනා.

හ්ම්ම්..නාකි හුරතල්....දැන් කව්ද හුරතල් වුනේ?මේ වගේ මෝඩ ජෝක් ඔයාමයි නේද පටන් ගත්තේ.අනවශ්‍ය දේවල් නැතුව තමන් ආපු කාරනේ කරගෙන සතුටින් ඉන්න.මගේ ජීවිතේ ගැන ,මගේ පවුල ගැන මම බලාගන්නන්.

සයු 11111,ඔයාගෙ රස්සව විදිහට කරන්නේ කසාද බැඳපු ගෑණුන්ට මගුල් කපුකම් කරන එකද?ඔයත් ගෑණු කෙනෙක් වෙලත් තවත් ගෑණු කෙනෙකුටත් ඔහොම කියන්නේ මොකද කියලා මට හිතාගන්න වත් බෑ.හරි පුදුමයි ඔයා ගැන.කොල්ලෝ මොනා කිව්වත් ඒව තව දරාගන්න පුලුවන්.අනික මට තේරෙන්නෙ නෑ මේ අන්තිමට කියලා තියෙන දේ.මම කෙල්ලෙක් වෙලත් මට තේරෙන්නෙ නෑ..... කියන්නේ මොනවද?පොඩ්ඩක් පැහදිලිව කියන්න බලන්න.matanan penne lokuma pissu couple eka oyaala denna wage.

හපොයි අක්කේ ඔයාට විහිලුවක්වත් තේරෙන්නේ නැහැනේ.....විහිලුවක් තේරෙන්නෙ නැති අයත් එක්ක කතා කරල තේරුමක් නැහැ  මම මෙතන කිසිම අයුරකින් ඔයත් එක්ක රන්ඩුවකට ආවෙත් නැහැ...කුහකකමක් පෙන්නුවෙත් නැහැ...ඔයාට අනිත් අයත් එක්ක විහිලුවක් කරගෙන සුහදව ඉන්න බැරි නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ...

[/QUOTE]

[QUOTE="pranathlcp, post: 15871395, member: 225352"] [SIZE="4"] මම කාර්යශූර හෝ කාර්යශූර නොවන කවුරු වුනත් ඔයාට ප්‍රශ්නයක් නැහැනේ.ඔයා කොල්ලෙක් කිව්වට මම කියනවා එහෙම නෙමෙයි කියලා.මොකද කොල්ලෝ ඔහොම අනුන්ගෙ දේවල් හොයන්නේ නැති නිසා.ඔව් මම ෆුල් ටයිම් ඉන්නවා තමා.ඔයා මගේ නෙට් බිල් එක ගෙවන්නෙ නැතුව ඉන්නකෝ.ඇත්තටම මම මේකට එන්නෙ වෙලාව ගෙවාගන්න ,ලොකු සර්ජරි දෙකකට පස්සේ මානසික ආතතිය නැති කරගන්න තියේ හොඳ කර්මයක් කියලා හිතලයි.හැබැයි මේ සමහරුන්ගේ කුහක ඛම දැක්කම ආතතිය තව වැඩි වෙන එකයි වෙන්නේ.මේව මම කියන්න හිටපු දේවල් නෙමෙයි.ඒත් කරන්න දෙයක් නෑ,මට කියන්න වුනා. හ්ම්ම්..නාකි හුරතල්....දැන් කව්ද හුරතල් වුනේ?මේ වගේ මෝඩ ජෝක් ඔයාමයි නේද පටන් ගත්තේ.අනවශ්‍ය දේවල් නැතුව තමන් ආපු කාරනේ කරගෙන සතුටින් ඉන්න.මගේ ජීවිතේ ගැන ,මගේ පවුල ගැන මම බලාගන්නන්. සයු 11111,ඔයාගෙ රස්සව විදිහට කරන්නේ කසාද බැඳපු ගෑණුන්ට මගුල් කපුකම් කරන එකද?ඔයත් ගෑණු කෙනෙක් වෙලත් තවත් ගෑණු කෙනෙකුටත් ඔහොම කියන්නේ මොකද කියලා මට හිතාගන්න වත් බෑ.හරි පුදුමයි ඔයා ගැන.කොල්ලෝ මොනා කිව්වත් ඒව තව දරාගන්න පුලුවන්.අනික මට තේරෙන්නෙ නෑ මේ අන්තිමට කියලා තියෙන දේ.මම කෙල්ලෙක් වෙලත් මට තේරෙන්නෙ නෑ..... කියන්නේ මොනවද?පොඩ්ඩක් පැහදිලිව කියන්න බලන්න.matanan penne lokuma pissu couple eka oyaala denna wage.:lol: [/SIZE][/QUOTE] හපොයි අක්කේ ඔයාට විහිලුවක්වත් තේරෙන්නේ නැහැනේ.....විහිලුවක් තේරෙන්නෙ නැති අයත් එක්ක කතා කරල තේරුමක් නැහැ :no::no: මම මෙතන කිසිම අයුරකින් ඔයත් එක්ක රන්ඩුවකට ආවෙත් නැහැ...කුහකකමක් පෙන්නුවෙත් නැහැ...ඔයාට අනිත් අයත් එක්ක විහිලුවක් කරගෙන සුහදව ඉන්න බැරි නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ... [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom