Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
How to be a online entrepreneur
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම IM පටන්ගත්තේ 2012දී. මේ වෙද්දී මම මාසෙකට දල වශයෙන් 6ත් 7.5ත් අතර හොයනවා.

එතකොට ඔයා මේ කියලා තියන (ලසා) නොහොත් ලසන්ත වික්‍රමසිංහ කියන්නේ මීට අවුරුදු 14යි මාසයකට කට කලින්  (හොදට බලන්න මෙක, මීට අවුරුදු 14කට කලින්) තමන්ගේ Internet Marketing Carrier එක ආරම්භ කරලා අදටත් ඒ වෘත්තියේම නියැලිලා ඉන්න කෙනෙක්.

එතකොට මමත් තවම අවුරුදු 5යි වැඩ පටන් අරන්. එතකොට මේ ලසන්ත වික්‍රමසිංහ කියන පුද්ගලයා ගැන කවර කතාද.!!! කොච්චර වැඩ කරන්න ඇත්ද අද මේ තත්වෙට එන්න. සතුටුයි ඇත්තටම.

ඉතින් හමර් පදිනවා කියන එක එයාට මහ දෙයක් නෙවෙයි යාලුවා.

එයාගේම Online Marketing Company එකක් තියනවා එයාට. Builtapps කියන්නෙ එයාගෙ Company එක. එතකොට එයා මොනවද ඒකෙන් කරන්නේ.?? එයා කරන්නේ යාලුවා යුරෝපීය රටවල් වලට තමන්ගේ Service එක දෙන එක සුපිරියටම. ඒකට ලොකු Strategy එකක් පාවිච්චි කරනවා Group Work එකකින්.

තව අවුරුදු 2ක් විතර මෙහෙම ඇදලා මමත් බහිනවා අනිවාර්යෙන්ම වැඩේට. අවශ්‍ය වෙන්නෙ Hard workingම නෙවෙයි යාලුවා එතනදී. Hard Working + Smart Work කියාලායි මගේ හැඟීම නම්.

මෙන්න එයාගෙ FB Page එක. https://www.facebook.com/builtapps/

Contact තියනවා. ඕන කෙනෙක් කතා කරලා විස්තර අහන්න. කොහොමද මෙතනට ආවෙ කියලා. ඒ තරමට නිහතමානි මනුස්සයෙක් නම් ඔයාල කලොත් කතා කරාවි අනිවාර්යෙන්ම. මම දන්න තරමින් එයා Real Gentlemen කෙනෙක්.

අවංකවම මම ඒ පුද්ගලායාට ගරු කරනවා. මොකද තමන්ගේ උත්සාහයෙන් එතනට ඇවිත් ඉන්නේ. අවුරුදු 14ක් කියන්නේ දෙයියනේ මගෙ වයසෙනුත් බාගයක් වගේ.

මේ තියෙන්නේ එයාගේ Carrier Profile එක. http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/members/lasantha/

මමත් මෙතන ඉන්නවා. පුලුවන් නම් හොයාගන්න.

මම මෙතනට අද ඇවිත් ඉන්නේ කාගෙන්වත් උදවු අරන් නෙවෙයි. මට කියලා උදවු කරන්න කවුරුවත් හිටියෙ නැහැ. ඒත් මම කලේ ඉස්සෙල්ලාම එලවා එලවා පහරදෙන English හදාගන්න එක. ඒ වෙනුවෙන් මම මාස 8කට වඩා කැප කලා. ඒ 2011 දී. ඊලඟට Google කියන්නේ God කියලායි මම හිතන්න, විශ්වාස කරන්න පටන් ගත්තේ. පටන් ගත්තා එතන ඉදන් හරියටම අවුරුද්දක් Research කරා. Testing කරා. වෙන මොනවත් කලේ නැහැ. මම යන්න ඕන තැන මම හිතා ගත්තා මුලදීම. එහෙමයි වැඩ කරන්න පටන් ගත්තේ.

ලංකාවේ මිනිස්සුන්ගේ තියන එක වැරද්දක් නිසායි හැමදාමත් එක තැන ඉන්නේ. ඒ වෙන මොනවාත් නෙවෙයි. හැමදේම තමන් ලගට වැටෙනකල් කට බලියාගෙන ඉන්න එක. හැමදේම අනුන් කරලා දේවි කියලා හිතෙන එක. ඇයි දෙයියනේ මොලයක් කියලා දෙයක් දීල තියනවා නේද මිනිස්සුන්ට. ඇයි ඕක පාවිච්චි අරන්න බැරි. ඉංග්‍රීසි බැරි නම් ඇයි දෙයියනේ හදාගන්න බැරි. මම ඇතුලුව මේ ක්ශේත්‍රයේ ඉහලට යන්න නම් සිංහලෙන් නම් බැහැ යාලුවනේ. Internet එක කියන්නේ දැනුම සාගරයක්. එතනින් ප්‍රයෝජනයක් ගන්න නම් තමන්ගේ English දැනුම හදාගෙන හරි ට්‍රැක් එකක් තෝරගෙන වැඩට බහින්න. මම ආයෙත් කියනවා හරි ට්‍රැක් එකක් තෝරගෙන! එක සාර්ථකත්වය කරා යනකල්ම කරන්න. හැම එකම බදාගන්න එපා. කෙනෙක් ඇවිත් මේක හොදයි කිවුව ගමන් ඒක කරන්න යන්න එපා තමන් කර කර හිටපු දේ අත් ඇරලා දාලා. හරි දෙයක් තෝරගත්තාට පස්සෙ ඒක සාර්තක වෙනකල් අත් අරින්න එපා. ඔන්න ඔතනයි මොන මිනිහගේ වුනත් සාර්ථකත්වය තීරනය වෙන තැන මම නම් හිතන්නේ. මේ එලකිරි එකේ දැනට මම දන්න එකම එක පුද්ගලයායි CilckBank වලින් විතරක් දවසට 400$ හොයලා තියෙන්නේ. ඔහුත් මගේ අදහසට එකඟ වේවි. ඒත් ඔහුගේ තියන මෝඩ කමට දැන් ඔහු කම්මැලි වෙලා.

මගේ අදහස මම කිවුවේ. අදහස් දක්වන්න කියලා තියෙන නිසාවෙන්ම.

දැන් සමහරු PM කර කර අහාවිද දන්නේ නැහැ මචන් උබ මොනවාද කරන්නේ කියලා. එකටත් උත්තර මෙතන දාලා යනවා.

මේ මම කරන ඒවා.

Adsense ( full )

Click bank + CJ ( Part )

Crakrevenue ( full )

+amazon ( little)

other CPA, CPC ( මෙතනට අනිත් ඇඩ් නෙට්වර්ක්ස්, affiliates සහ අයත් වෙනවා.)

නැත්නම් ඇත්තටම මම Elakiri එකට ආවම ත්‍රෙඩ් දානවට වඩා මම කරන්නේ PM වලට Reply කරන එක. මොකද ඒක පිනක් නිසා. මම එතනට ආවා නම් තවත් කෙනෙක්ට පුලුවන් විදියට කියලා දෙන එක. සමහර අය ඉන්නවා WordPress වත් බැහැ. ඉතින් කොහොමද කරන්නේ දෙයියනේ.

තව දෙයක් හමර් ගන්න එක, Audi ගන්න එක අමාරු දෙයක් නෙවී යාලුවා. ඒ වෙනුවෙන් කැප වෙලා වැඩ කරන එකයි අමාරු ගොඩාක් අයට. දැනුම කියන්නේ පොවන්න පුලුවන් හෙයක් නම් මම බොතල් කරලා නොමිලේම දෙනවා යාලුවා. ඒත් දැනුම කියන්නේ හොයාගෙන යන්න ඕන හෙයක් මිසක් ලඟට වැටෙන දෙයක් නෙවෙයි.

[QUOTE="Tharuroxforjustice, post: 21279472, member: 560898"] මම IM පටන්ගත්තේ 2012දී. මේ වෙද්දී මම මාසෙකට දල වශයෙන් 6ත් 7.5ත් අතර හොයනවා.:) එතකොට ඔයා මේ කියලා තියන (ලසා) නොහොත් ලසන්ත වික්‍රමසිංහ කියන්නේ මීට අවුරුදු 14යි මාසයකට කට කලින් :shocked: ([B]හොදට බලන්න මෙක, මීට අවුරුදු 14කට කලින්[/B]) තමන්ගේ Internet Marketing Carrier එක ආරම්භ කරලා අදටත් ඒ වෘත්තියේම නියැලිලා ඉන්න කෙනෙක්.:cool: එතකොට මමත් තවම අවුරුදු 5යි වැඩ පටන් අරන්. එතකොට මේ ලසන්ත වික්‍රමසිංහ කියන පුද්ගලයා ගැන කවර කතාද.!!! කොච්චර වැඩ කරන්න ඇත්ද අද මේ තත්වෙට එන්න. සතුටුයි ඇත්තටම. ඉතින් හමර් පදිනවා කියන එක එයාට මහ දෙයක් නෙවෙයි යාලුවා.;) එයාගේම Online Marketing Company එකක් තියනවා එයාට. Builtapps කියන්නෙ එයාගෙ Company එක. එතකොට එයා මොනවද ඒකෙන් කරන්නේ.?? එයා කරන්නේ යාලුවා යුරෝපීය රටවල් වලට තමන්ගේ Service එක දෙන එක සුපිරියටම. ඒකට ලොකු Strategy එකක් පාවිච්චි කරනවා Group Work එකකින්.:yes: තව අවුරුදු 2ක් විතර මෙහෙම ඇදලා මමත් බහිනවා අනිවාර්යෙන්ම වැඩේට. අවශ්‍ය වෙන්නෙ Hard workingම නෙවෙයි යාලුවා එතනදී. Hard Working + Smart Work කියාලායි මගේ හැඟීම නම්.:D මෙන්න එයාගෙ FB Page එක. [URL]https://www.facebook.com/builtapps/[/URL] Contact තියනවා. ඕන කෙනෙක් කතා කරලා විස්තර අහන්න. කොහොමද මෙතනට ආවෙ කියලා. ඒ තරමට නිහතමානි මනුස්සයෙක් නම් ඔයාල කලොත් කතා කරාවි අනිවාර්යෙන්ම. මම දන්න තරමින් එයා Real Gentlemen කෙනෙක්.:) අවංකවම මම ඒ පුද්ගලායාට ගරු කරනවා. මොකද තමන්ගේ උත්සාහයෙන් එතනට ඇවිත් ඉන්නේ. අවුරුදු 14ක් කියන්නේ දෙයියනේ මගෙ වයසෙනුත් බාගයක් වගේ.:shocked: මේ තියෙන්නේ එයාගේ Carrier Profile එක. [URL]http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/members/lasantha/[/URL] මමත් මෙතන ඉන්නවා. පුලුවන් නම් හොයාගන්න.;) මම මෙතනට අද ඇවිත් ඉන්නේ කාගෙන්වත් උදවු අරන් නෙවෙයි. මට කියලා උදවු කරන්න කවුරුවත් හිටියෙ නැහැ. ඒත් මම කලේ ඉස්සෙල්ලාම එලවා එලවා පහරදෙන English හදාගන්න එක. ඒ වෙනුවෙන් මම මාස 8කට වඩා කැප කලා. ඒ 2011 දී. ඊලඟට Google කියන්නේ God කියලායි මම හිතන්න, විශ්වාස කරන්න පටන් ගත්තේ. පටන් ගත්තා එතන ඉදන් හරියටම අවුරුද්දක් Research කරා. Testing කරා. වෙන මොනවත් කලේ නැහැ. මම යන්න ඕන තැන මම හිතා ගත්තා මුලදීම. එහෙමයි වැඩ කරන්න පටන් ගත්තේ. ලංකාවේ මිනිස්සුන්ගේ තියන එක වැරද්දක් නිසායි හැමදාමත් එක තැන ඉන්නේ. ඒ වෙන මොනවාත් නෙවෙයි. හැමදේම තමන් ලගට වැටෙනකල් කට බලියාගෙන ඉන්න එක. හැමදේම අනුන් කරලා දේවි කියලා හිතෙන එක. ඇයි දෙයියනේ මොලයක් කියලා දෙයක් දීල තියනවා නේද මිනිස්සුන්ට. ඇයි ඕක පාවිච්චි අරන්න බැරි. ඉංග්‍රීසි බැරි නම් ඇයි දෙයියනේ හදාගන්න බැරි.:confused: මම ඇතුලුව මේ ක්ශේත්‍රයේ ඉහලට යන්න නම් සිංහලෙන් නම් බැහැ යාලුවනේ. Internet එක කියන්නේ දැනුම සාගරයක්. එතනින් ප්‍රයෝජනයක් ගන්න නම් තමන්ගේ English දැනුම හදාගෙන හරි ට්‍රැක් එකක් තෝරගෙන වැඩට බහින්න. මම ආයෙත් කියනවා හරි ට්‍රැක් එකක් තෝරගෙන! එක සාර්ථකත්වය කරා යනකල්ම කරන්න. හැම එකම බදාගන්න එපා. කෙනෙක් ඇවිත් මේක හොදයි කිවුව ගමන් ඒක කරන්න යන්න එපා තමන් කර කර හිටපු දේ අත් ඇරලා දාලා. හරි දෙයක් තෝරගත්තාට පස්සෙ ඒක සාර්තක වෙනකල් අත් අරින්න එපා. ඔන්න ඔතනයි මොන මිනිහගේ වුනත් සාර්ථකත්වය තීරනය වෙන තැන මම නම් හිතන්නේ. මේ එලකිරි එකේ දැනට මම දන්න එකම එක පුද්ගලයායි CilckBank වලින් විතරක් දවසට 400$ හොයලා තියෙන්නේ. ඔහුත් මගේ අදහසට එකඟ වේවි. ඒත් ඔහුගේ තියන මෝඩ කමට දැන් ඔහු කම්මැලි වෙලා. මගේ අදහස මම කිවුවේ. අදහස් දක්වන්න කියලා තියෙන නිසාවෙන්ම.:yes: දැන් සමහරු PM කර කර අහාවිද දන්නේ නැහැ මචන් උබ මොනවාද කරන්නේ කියලා. එකටත් උත්තර මෙතන දාලා යනවා. මේ මම කරන ඒවා. Adsense ( full ) Click bank + CJ ( Part ) Crakrevenue ( full ) +amazon ( little) other CPA, CPC ( මෙතනට අනිත් ඇඩ් නෙට්වර්ක්ස්, affiliates සහ අයත් වෙනවා.) නැත්නම් ඇත්තටම මම Elakiri එකට ආවම ත්‍රෙඩ් දානවට වඩා මම කරන්නේ PM වලට Reply කරන එක. මොකද ඒක පිනක් නිසා. මම එතනට ආවා නම් තවත් කෙනෙක්ට පුලුවන් විදියට කියලා දෙන එක. සමහර අය ඉන්නවා WordPress වත් බැහැ. ඉතින් කොහොමද කරන්නේ දෙයියනේ.:sorry: තව දෙයක් හමර් ගන්න එක, Audi ගන්න එක අමාරු දෙයක් නෙවී යාලුවා. ඒ වෙනුවෙන් කැප වෙලා වැඩ කරන එකයි අමාරු ගොඩාක් අයට.:yes: දැනුම කියන්නේ පොවන්න පුලුවන් හෙයක් නම් මම බොතල් කරලා නොමිලේම දෙනවා යාලුවා. ඒත් දැනුම කියන්නේ හොයාගෙන යන්න ඕන හෙයක් මිසක් ලඟට වැටෙන දෙයක් නෙවෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom