Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~How to Be a PRO in COD4~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මුලින්ම කිව්වා මම Pro කෙනෙක් නම් නෙමෙයි.. ඒත් අවුරුදු 4ක් තිස්සේ මම COD4 Online ගහනවා. ඒ ලැබුණු අත්දැකීම් සහ ඉගෙන ගත්තු දේවල් වලින් තම මේ නුල දාන්නේ..

හරි.. COD ගහන්න කලින් Online ගහන්න ගැලපෙන විදියට පරිඝනකය ලැස්ති කර ගන්න ඕන.

1. Install and Update PunkBuster

ගොඩක් අයට තියෙන ගැටළුවක් මේක. PunkBuster කියන්නේ අපේ පරිඝනකය සහ COD Server එක අතර ඉන්න අතරමැදි Software එකක්. මෙයා කරන්න අපේ Game එක වැඩ කරන වෙලාවට අපේ තියෙන Files, Scripts, Memory Contents නිතරම ස්කෑන් කරන එක. එතැනදී අදාළ ගේම් එකේදී භාවිතයට තහනම් (Scripts, Hacks) දේවල් තියෙනවා කියලා අහු උනොතින් අදාළ Server එකට ඒ බව දැනුම් දෙනවා. එතැනදී Server එකට ලබාදීල තියෙන උපදෙස් හෝ Admin විසින් ඔය කියන කෙනාව Kick හෝ Ban කරනවා. Kick කරාම වෙන්නේ අපිව අදාළ Server එකෙන් එලියට ඇදලා දානවා වගේ වැඩක්. ඕනේ නම් අපිට ආයෙම සම්බන්ද වෙන්න පුළුවන්. නමුත් ban කරනවා කියන්නේ අපිට අදාළ Server එකට නැවත සම්බන්ද වෙන්න බැරි වෙන ආකාරයට අපිව Block කරන එකයි. සාමාන්‍යයෙන් ගොඩක් අයව Ban කරන්නේ දින කීපයකට පමණයි. ඒ දින කීපය ඉවර උනාම නැවත අපිට ගේම් එකට සම්බන්ද වෙන්න පුළුවන්. බොහොම කලාතුරකින් කෙනෙක්ව Permanently Ban කරන්න පුළුවන්. එතකොට නම් ඉතින් Admin ට වැඳලා තම ආ යේම Ban එක ඉවත් කර ගන්න වෙන්නේ.

හරි.. දැන් මේ කිව්ව PunkBuster Software එක Update වෙනවා. ඒ කියන්නේ අලුත් නීති රීති එකතුවෙනකොට මේ සොෆ්ට්වෙයාර් එකත් අලුත් වෙනවා.. ඒ නිසා PunkBuster Software එක නිතරම Update කරලා තියා ගන්න ඕනේ. මෙතනට ගිහින් පුළුවන් කොහොමද Update කරන්නේ කියලා බලාගන්න.

PunkBuster Install and Updating

2. Game Browsers

මෙයාලා තම අපිට අදාළ ගේම් එක වෙනුවෙන් වෙන් කරලා තියෙන Servers හොයල දෙන්නේ.. COD ගහන අයට නම් වැදගත් වෙන්නේ XFire සහ Game Ranger කියන දෙක. මේ දෙක Free දෙන Software දෙකක්. මෙතනින් බා ගන්න.

XFire

Game Ranger

3. Computer Performance

Pro කෙනෙක් වෙන්න නම් PC එක යක වගේ තියෙන්නේ ඕනේ. එකට ලක්ෂ ගණන් වියදම් කරන්න ඕනේ නැහැ. Dual Core, 2GB Ram, සහ අඩුම තරමේ Nvidia 9600 GT එකක් තියෙන PC එකක් හොඳටම ඇති.

Graphics

Online Games වලදී Graphic Quality එකට වඩා FPS (Frames per Second) කියන සාධකේ තමා වැදගත්. ඒ නිසා කොච්චර හොඳ පරිඝනකයක් තිබුනත් Graphic Quality එක අඩුම කරලා තමා හැමෝම ගේම් එක ගහන්නේ.

COD වල ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ FPS 125 සහ FPS 250. FPS 125 ට වඩා FPS 250 හේ ගේම් එක ගහනකොට පොඩි වාසියක් තියෙනවා. හැබැයි වඩා වැදගත් FPS Stable ව තියෙන එක. ඒ කිව්වේ අඩු වෙන්නේ නැතුව තියෙන්නේ ඕනේ. ඒ නිසා තමන්ගේ PC එකේ වෙනස් වෙන්නේ නැතුව තියෙන FPS ගණන තෝර ගන්න.

මගේ PC එකේ 250 FPS LOCK කරලා ගහන්න පුළුවන් උනත් මම හැම වෙලාවේම ගහන්නේ 125 FPS වල.

Key Board and Mouse

KeyBoard එකක් තෝරා ගන්න කොට Keys තද නැති Key Board එකක් තොර ගන්න. Gaming Key Board එකක් ගන්න බැරි නම් අඩුම තරමේ හොඳ Brand එකක (Logitech, Dell, Microsoft) Key Board එකක් ගන්න. මම පාවිච්චි කරන්නේ සාමාන්‍ය Dell Multimedia Key Board එකක්.

COD වගේ ගේම් එකකදී Mouse එක ගොඩක් වැදගත්. වැඩි නිවැරදිතාවක් තියෙන (Higher DPI Value) Mouse එකක් මේකට තෝර ගන්න ඕනේ. සාමාන්‍යයෙන් 800 DPI තියෙන Mouse එකක් හොඳටම ඇති. Mouse එක වගේම Mouse Pad එකත් වැදගත්. Mouse එක පහසුවෙන් හසුරුවන්න පුළුවන් විදියේ මතු පිටක් තියෙන Mouse Pad එකක් හොඳටම ඇති. මම පාවිච්චි කරන්නේ Razer DeathAdder වර්ගයේ mouse එකක් සහ Razer mouse pad එකක්. කාලෙකට කලින් පිස්සා වගේ ගේම් ගහපු නිසා තම මේවා ගත්තේ..නැත්තන් ලොවෙත් වියදම් කරන්නේ නැහැ මේවට..

ඒ වගේම හොඳ Headphone එකක් ගන්න. COD4 වලට නම් සාමාන්‍ය 2 Channel එකක් හොඳටම ඇති. හැබැයි හොදට සද්දේ තියෙන එකක් ගන්න. මොකද පොඩි පොඩි සද්ද පවා ඇහෙනවා නම් Wall Hack ඕනේ නැහැ.

හරි.. ඔය දේවල් ලෑස්ති කරන් දැන් යමු මරා ගන්න..

Config

COD වලදී තමන් පාවිච්චි කරන Config එක ගොඩක් වැදගත්. තමන් අලුතෙන් Config එකක් හදනවට වඩා Pro කෙනෙක්ගේ Config එකක් ගන්න එක වඩා හොඳයි. මුළු ලෝකෙම දන්න qlimaxzu, paradox වගේ කෙනෙක්ගේ Config එකක් පාවිච්චි කරන්න. මම පාවිච්චි කරන්නේ Miracle කියලා Config එකක්. හොඳ config එකක් ගත්තම ගේම් එකේ ඒ ඒ map එකට ගැලපෙන විදියට හදපු Color Settings තියෙනවා. ඒවා මගින් පුළුවන් ගේම් එකේ Visibility එක වැඩිකර ගන්න.

Gameplay

1. Use Mini Map

අපේ ගොඩක් අය කරන්නෙම නැති වැඩක්.. Mini Map එක ගැන අවධානෙන් හිටියොත් බොහොම ලේසියෙන් සතුරා ඉන්න තැන හොයා ගන්න පුළුවන් Red Dots වලින්. Red Dots කියන්නේ සතුරා වෙඩි තියන වෙලාවට මාප එකේ අදාළ ස්ථානය පෙන්වන එකට. හැබැයි සතුරා Sinlencer එකක් පාවිච්චි කරොත් Red Dots පෙන්නන්නේ නැහැ.

සාමාන්‍යයෙන් COD4 වලදී Silencer පාවිච්චි කරන එක පිළිගන්නේ නැහැ. ඒක Noobs ලා කරන වැඩක්. අනික කවදාවත් තමන්ට Pro කෙනෙක් වෙන්න බැහැ Silencer Use කරනවා නම්. Promod වේවා නොවේවා Silencer පාවිච්චි කරන්න එපා. එකක් එකෙන් තමන් ගණන් ගන්නේ නැති තත්වෙට පත්වෙනවා.ඒ වගේම Weapons වලින් වෙන Damage එක සහ Fire Rate එකත් අඩු වෙනව.

2.Running, Jumping and Strafe Jumping

මේක ගොඩක් වැදගත්. ගොඩක් අය අවධානය යොමු කරන්නේ නැති දෙයක්. අපි ගොඩක් ඉක්මනින් එහා මෙහා වෙනවා නම් අපිව ඉලක්ක කරලා වෙඩි තියන එක ගොඩක් අමාරුයි. විශේෂයෙන් Snipers ලාගෙන් බේරෙන්න මේක උදව් වෙනවා. Keyboard එක සහ Mouse එක පාලනය කරන්න ඉගෙන ගන්න.

Strafe Jumping කියන්නේ COD වලදී පාවිච්චි කරන විශේෂ ක්‍රමයක්. මේකෙදි පුළුවන් වැඩි දුරක් සහ වැඩි උසක් පනින්න. මේකෙදි මන් කිව්ව 125/250FPS වැදගත්. සාමාන්‍යයෙන් 250FPS වලදී වැඩි දුරක් සහ වැඩි උසක් පනින්න පුළුවන්. ඒ නිසයි 250 FPS තියෙනවා නම් හොඳයි කියන්නේ. මම සාමාන්‍යයෙන් fps125 සහ fps250 අතර මාරු කරන්න අමතර Key Bind කරලා තියෙනවා. ඒ නිසා අවශ්‍ය වෙලාවට ඒ ඒ FPS ගණන පහසුවෙන් මාරුකරගන්න පුළුවන්.

ඉක්මනින් එහා මෙහා වෙනවා වගේම සද්ද ඇති කරන්නේ නැතුව යන්නත් පුරුදු වෙන්නේ ඕනේ. සමහර වෙලාවට සමහරු සමහර අයට චෝදනා කරනවා Wall Hack කියලා. හැබැයි එයාල ඇවිදින්නේ Dinosaur කෙනෙක් ඇවිදිනවා වගේ සද්දේ දාගෙන.. ඉතින් කන් දෙකක් තියෙන, HeadPhone Use කරන ඕනෙම කෙනෙකුට පුළුවන් Wall Bang කරන්න.

Wall Bang කියන්නේ සතුරාව දකින්නේ නැතුව බිත්ති,තාප්ප වගේ ඒවා හරහා වෙඩි තියන එකට. හැමතැනින්ම බැරි උනත් බොහෝ බිත්ති සහ තාප්ප හරහා වෙඩි තියන්න පුළුවන්. ගේම් එක ගහගෙන යනකොට බැරි තැන සහ පුළුවන් තැන් අදුර ගන්න පුළුවන්.

3. Throwing Grenades

මේකත් ටිකක් පුරුදු වෙන්න ඕනේ දෙයක්. හැම මැප් එකකම වගේ Sure කරලා kill ගන්න පුළුවන් විදියට Grenade විසි කරන්න පුළුවන්. Youtube Search කරොත් ඒ ක්‍රම ලේසියෙන් හොයා ගන්න පුළුවන්.

4. Selecting Weapons and Perks

හ්ම්.. මේකනම් කිව්වට වැඩක් නැති දෙයක්.

සාමාන්‍යයෙන් Promod වල තියෙන Weapons තමා Play කරන්න අමාරු. Promod වලදී Perk 3 පාවිච්චි වෙන්නේ නැහැ. Promod වලදී Perk 1 විදියට Bandolier සහ Perk 2 විදියට Stopping Power කියන දෙක පාවිච්චි කරනවා. නමුත් වෙනස් කරන්න බැහැ.

Normal Mode එකේදී නම් ඔය ඕනේ perk එකක් දාගන්න පුළුවන්. නමුත් Juggernaut, Last Stand, Martyrdom, Grenade Launcher සහ Silencer පාවිච්චි කරන එක Noob වැඩක් කියලයි පිලිගන්නේ.

ඒ වගේම Automatic snipers, LMGs, P90 සහ Skorpion කියන Weapons promod වලදී පාවිච්චි කරන්නේ නැහැ. promod කියන නමේම තේරුම තියෙන නිසා ඇයි එහෙම කරලා තියෙන්නේ කියලා කියන්න ඕනේ නැහැ. Promod වලදී උනත් AK47, AK74u, R700, M40A3,W1200, M1014 කියන weapons පාවිච්චි කරන අයව විතරයි පිළිගන්නේ.

Pro කෙනෙක් වෙන්න ඕනේ නම් AK47, AK74u, R700, M40A3,W1200, M1014 කියන ඒවා විතරක් පාවිච්චි කරන්න පුරුදු වෙන්න. Juggernaut, Last Stand, Martyrdom, Grenade Launcher සහ Silencer පාවිච්චි කරන්න එපා. (Normal Mode එකේදී උනත් පාවිච්චි කරන්න එපා..)

ඒ වගේම Quick Reloading,Prefiring වගේ දේවල් Youtube හරහා බලල ඉගෙන ගන්න.

මම කිව්ව ඒවගේ තියෙන වැරදි මේකේ ඉන්න Pro COD Players ලා නිවැරදි කරන්න.

වාහන ගැන Tread දාන මගෙන් කිසිම කෙනෙක් මේ වගේ Tread එකක් බලාපොරොත්තු නොවෙන්න ඇති. මේ Tread එක දාන්න හේතුව අද මාව දෙපාරක් Elakiri COD Server එකෙන් Kick කරපු එක. හේතුව විදියට කිව්වේ මම Wall Hack කියලා. මගේ අවුරුදු 4ක COD ඉතිහාසේ මම කිසිම දවසක Hack දාලා නැහැ. ආහ්හ්... එකම එක පාරක් පරණ Elakiri Server එකේදී රෑ ඉන්දියන් කාරයොන්ට ගහන්න පාවිච්චි කරා.. හැබැයි ලංකාවේ ඉන්න හැමෝම පාවිච්චි කරන හැම Hack එකක්ම (Promod Hacks+ Normal Mode Hacks) මගේ ගාව තියෙනවා. නමුත් පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් නැහැ මට. මේ ටික කියන්න හේතුව මට ඒ සිද්ධියෙන් හොදටම රිදුන නිසා.. කිසිම කෙනෙක් මේ වෙනකල් මම Hack කියලා චෝදනා කරලා නැහැ. මම ආයේ කිසිම දවසක Elakiri COD Servers වලට එන්නේ නැහැ. එළකිරි COD Server එකේ මෙච්චර දවසක් CCxR කියල Play කරේ මම.  ආයේ ඒ නමින් කවුරුත් play කරන එකක් නැහැ...

එළකිරි COD Server එකට ආයුබෝවන්... Happy Gaming යාලුවනේ.....

මම දැනට League Of Legends, Dota, NFS World කියන ගේම්ස් Online play කරනවා..ඒ ගැන විස්තර ඕනේ නම් PM එකක් දාන්න..

[QUOTE="mahesh1297, post: 15877346, member: 309741"] [COLOR="Red"][COLOR="Red"][SIZE="4"]ඔන්න මුලින්ම කිව්වා මම Pro කෙනෙක් නම් නෙමෙයි.. ඒත් අවුරුදු 4ක් තිස්සේ මම COD4 Online ගහනවා. ඒ ලැබුණු අත්දැකීම් සහ ඉගෙන ගත්තු දේවල් වලින් තම මේ නුල දාන්නේ..:yes::yes: හරි.. COD ගහන්න කලින් Online ගහන්න ගැලපෙන විදියට පරිඝනකය ලැස්ති කර ගන්න ඕන. [COLOR="Blue"]1. Install and Update PunkBuster[/COLOR] ගොඩක් අයට තියෙන ගැටළුවක් මේක. PunkBuster කියන්නේ අපේ පරිඝනකය සහ COD Server එක අතර ඉන්න අතරමැදි Software එකක්. මෙයා කරන්න අපේ Game එක වැඩ කරන වෙලාවට අපේ තියෙන Files, Scripts, Memory Contents නිතරම ස්කෑන් කරන එක. එතැනදී අදාළ ගේම් එකේදී භාවිතයට තහනම් (Scripts, Hacks) දේවල් තියෙනවා කියලා අහු උනොතින් අදාළ Server එකට ඒ බව දැනුම් දෙනවා. එතැනදී Server එකට ලබාදීල තියෙන උපදෙස් හෝ Admin විසින් ඔය කියන කෙනාව Kick හෝ Ban කරනවා. Kick කරාම වෙන්නේ අපිව අදාළ Server එකෙන් එලියට ඇදලා දානවා වගේ වැඩක්. ඕනේ නම් අපිට ආයෙම සම්බන්ද වෙන්න පුළුවන්. නමුත් ban කරනවා කියන්නේ අපිට අදාළ Server එකට නැවත සම්බන්ද වෙන්න බැරි වෙන ආකාරයට අපිව Block කරන එකයි. සාමාන්‍යයෙන් ගොඩක් අයව Ban කරන්නේ දින කීපයකට පමණයි. ඒ දින කීපය ඉවර උනාම නැවත අපිට ගේම් එකට සම්බන්ද වෙන්න පුළුවන්. බොහොම කලාතුරකින් කෙනෙක්ව Permanently Ban කරන්න පුළුවන්. එතකොට නම් ඉතින් Admin ට වැඳලා තම ආ යේම Ban එක ඉවත් කර ගන්න වෙන්නේ. හරි.. දැන් මේ කිව්ව PunkBuster Software එක Update වෙනවා. ඒ කියන්නේ අලුත් නීති රීති එකතුවෙනකොට මේ සොෆ්ට්වෙයාර් එකත් අලුත් වෙනවා.. ඒ නිසා PunkBuster Software එක නිතරම Update කරලා තියා ගන්න ඕනේ. මෙතනට ගිහින් පුළුවන් කොහොමද Update කරන්නේ කියලා බලාගන්න. [URL="http://www.evenbalance.com/?page=pbsetup.php"]PunkBuster Install and Updating[/URL] [COLOR="blue"]2. Game Browsers[/COLOR] මෙයාලා තම අපිට අදාළ ගේම් එක වෙනුවෙන් වෙන් කරලා තියෙන Servers හොයල දෙන්නේ.. COD ගහන අයට නම් වැදගත් වෙන්නේ XFire සහ Game Ranger කියන දෙක. මේ දෙක Free දෙන Software දෙකක්. මෙතනින් බා ගන්න. [URL="http://www.xfire.com/"]XFire[/URL] [URL="http://www.gameranger.com/"]Game Ranger [/URL] [COLOR="blue"]3. Computer Performance[/COLOR] Pro කෙනෙක් වෙන්න නම් PC එක යක වගේ තියෙන්නේ ඕනේ. එකට ලක්ෂ ගණන් වියදම් කරන්න ඕනේ නැහැ. Dual Core, 2GB Ram, සහ අඩුම තරමේ Nvidia 9600 GT එකක් තියෙන PC එකක් හොඳටම ඇති. :yes: [COLOR="blue"][INDENT]Graphics[/INDENT][/COLOR] Online Games වලදී Graphic Quality එකට වඩා FPS (Frames per Second) කියන සාධකේ තමා වැදගත්. ඒ නිසා කොච්චර හොඳ පරිඝනකයක් තිබුනත් Graphic Quality එක අඩුම කරලා තමා හැමෝම ගේම් එක ගහන්නේ. COD වල ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ FPS 125 සහ FPS 250. FPS 125 ට වඩා FPS 250 හේ ගේම් එක ගහනකොට පොඩි වාසියක් තියෙනවා. හැබැයි වඩා වැදගත් FPS Stable ව තියෙන එක. ඒ කිව්වේ අඩු වෙන්නේ නැතුව තියෙන්නේ ඕනේ. ඒ නිසා තමන්ගේ PC එකේ වෙනස් වෙන්නේ නැතුව තියෙන FPS ගණන තෝර ගන්න. මගේ PC එකේ 250 FPS LOCK කරලා ගහන්න පුළුවන් උනත් මම හැම වෙලාවේම ගහන්නේ 125 FPS වල. [COLOR="blue"][INDENT]Key Board and Mouse[/INDENT][/COLOR] KeyBoard එකක් තෝරා ගන්න කොට Keys තද නැති Key Board එකක් තොර ගන්න. Gaming Key Board එකක් ගන්න බැරි නම් අඩුම තරමේ හොඳ Brand එකක (Logitech, Dell, Microsoft) Key Board එකක් ගන්න. මම පාවිච්චි කරන්නේ සාමාන්‍ය Dell Multimedia Key Board එකක්. COD වගේ ගේම් එකකදී Mouse එක ගොඩක් වැදගත්. වැඩි නිවැරදිතාවක් තියෙන (Higher DPI Value) Mouse එකක් මේකට තෝර ගන්න ඕනේ. සාමාන්‍යයෙන් 800 DPI තියෙන Mouse එකක් හොඳටම ඇති. Mouse එක වගේම Mouse Pad එකත් වැදගත්. Mouse එක පහසුවෙන් හසුරුවන්න පුළුවන් විදියේ මතු පිටක් තියෙන Mouse Pad එකක් හොඳටම ඇති. මම පාවිච්චි කරන්නේ Razer DeathAdder වර්ගයේ mouse එකක් සහ Razer mouse pad එකක්. කාලෙකට කලින් පිස්සා වගේ ගේම් ගහපු නිසා තම මේවා ගත්තේ..නැත්තන් ලොවෙත් වියදම් කරන්නේ නැහැ මේවට.. ඒ වගේම හොඳ Headphone එකක් ගන්න. COD4 වලට නම් සාමාන්‍ය 2 Channel එකක් හොඳටම ඇති. හැබැයි හොදට සද්දේ තියෙන එකක් ගන්න. මොකද පොඩි පොඩි සද්ද පවා ඇහෙනවා නම් Wall Hack ඕනේ නැහැ. හරි.. ඔය දේවල් ලෑස්ති කරන් දැන් යමු මරා ගන්න.. [COLOR="blue"][INDENT]Config[/INDENT][/COLOR] COD වලදී තමන් පාවිච්චි කරන Config එක ගොඩක් වැදගත්. තමන් අලුතෙන් Config එකක් හදනවට වඩා Pro කෙනෙක්ගේ Config එකක් ගන්න එක වඩා හොඳයි. මුළු ලෝකෙම දන්න qlimaxzu, paradox වගේ කෙනෙක්ගේ Config එකක් පාවිච්චි කරන්න. මම පාවිච්චි කරන්නේ Miracle කියලා Config එකක්. හොඳ config එකක් ගත්තම ගේම් එකේ ඒ ඒ map එකට ගැලපෙන විදියට හදපු Color Settings තියෙනවා. ඒවා මගින් පුළුවන් ගේම් එකේ Visibility එක වැඩිකර ගන්න. [COLOR="blue"][INDENT]Gameplay[/INDENT][/COLOR] [COLOR="Black"]1. Use Mini Map[/COLOR] අපේ ගොඩක් අය කරන්නෙම නැති වැඩක්.. Mini Map එක ගැන අවධානෙන් හිටියොත් බොහොම ලේසියෙන් සතුරා ඉන්න තැන හොයා ගන්න පුළුවන් Red Dots වලින්. Red Dots කියන්නේ සතුරා වෙඩි තියන වෙලාවට මාප එකේ අදාළ ස්ථානය පෙන්වන එකට. හැබැයි සතුරා Sinlencer එකක් පාවිච්චි කරොත් Red Dots පෙන්නන්නේ නැහැ. සාමාන්‍යයෙන් COD4 වලදී Silencer පාවිච්චි කරන එක පිළිගන්නේ නැහැ. ඒක Noobs ලා කරන වැඩක්. අනික කවදාවත් තමන්ට Pro කෙනෙක් වෙන්න බැහැ Silencer Use කරනවා නම්. Promod වේවා නොවේවා Silencer පාවිච්චි කරන්න එපා. එකක් එකෙන් තමන් ගණන් ගන්නේ නැති තත්වෙට පත්වෙනවා.ඒ වගේම Weapons වලින් වෙන Damage එක සහ Fire Rate එකත් අඩු වෙනව. [COLOR="black"]2.Running, Jumping and Strafe Jumping[/COLOR] මේක ගොඩක් වැදගත්. ගොඩක් අය අවධානය යොමු කරන්නේ නැති දෙයක්. අපි ගොඩක් ඉක්මනින් එහා මෙහා වෙනවා නම් අපිව ඉලක්ක කරලා වෙඩි තියන එක ගොඩක් අමාරුයි. විශේෂයෙන් Snipers ලාගෙන් බේරෙන්න මේක උදව් වෙනවා. Keyboard එක සහ Mouse එක පාලනය කරන්න ඉගෙන ගන්න. Strafe Jumping කියන්නේ COD වලදී පාවිච්චි කරන විශේෂ ක්‍රමයක්. මේකෙදි පුළුවන් වැඩි දුරක් සහ වැඩි උසක් පනින්න. මේකෙදි මන් කිව්ව 125/250FPS වැදගත්. සාමාන්‍යයෙන් 250FPS වලදී වැඩි දුරක් සහ වැඩි උසක් පනින්න පුළුවන්. ඒ නිසයි 250 FPS තියෙනවා නම් හොඳයි කියන්නේ. මම සාමාන්‍යයෙන් fps125 සහ fps250 අතර මාරු කරන්න අමතර Key Bind කරලා තියෙනවා. ඒ නිසා අවශ්‍ය වෙලාවට ඒ ඒ FPS ගණන පහසුවෙන් මාරුකරගන්න පුළුවන්. ඉක්මනින් එහා මෙහා වෙනවා වගේම සද්ද ඇති කරන්නේ නැතුව යන්නත් පුරුදු වෙන්නේ ඕනේ. සමහර වෙලාවට සමහරු සමහර අයට චෝදනා කරනවා Wall Hack කියලා. හැබැයි එයාල ඇවිදින්නේ Dinosaur කෙනෙක් ඇවිදිනවා වගේ සද්දේ දාගෙන..:lol::lol: ඉතින් කන් දෙකක් තියෙන, HeadPhone Use කරන ඕනෙම කෙනෙකුට පුළුවන් Wall Bang කරන්න. Wall Bang කියන්නේ සතුරාව දකින්නේ නැතුව බිත්ති,තාප්ප වගේ ඒවා හරහා වෙඩි තියන එකට. හැමතැනින්ම බැරි උනත් බොහෝ බිත්ති සහ තාප්ප හරහා වෙඩි තියන්න පුළුවන්. ගේම් එක ගහගෙන යනකොට බැරි තැන සහ පුළුවන් තැන් අදුර ගන්න පුළුවන්. [COLOR="black"]3. Throwing Grenades[/COLOR] මේකත් ටිකක් පුරුදු වෙන්න ඕනේ දෙයක්. හැම මැප් එකකම වගේ Sure කරලා kill ගන්න පුළුවන් විදියට Grenade විසි කරන්න පුළුවන්. Youtube Search කරොත් ඒ ක්‍රම ලේසියෙන් හොයා ගන්න පුළුවන්. [COLOR="black"]4. Selecting Weapons and Perks[/COLOR] හ්ම්.. මේකනම් කිව්වට වැඩක් නැති දෙයක්. සාමාන්‍යයෙන් Promod වල තියෙන Weapons තමා Play කරන්න අමාරු. Promod වලදී Perk 3 පාවිච්චි වෙන්නේ නැහැ. Promod වලදී Perk 1 විදියට Bandolier සහ Perk 2 විදියට Stopping Power කියන දෙක පාවිච්චි කරනවා. නමුත් වෙනස් කරන්න බැහැ. Normal Mode එකේදී නම් ඔය ඕනේ perk එකක් දාගන්න පුළුවන්. නමුත් Juggernaut, Last Stand, Martyrdom, Grenade Launcher සහ Silencer පාවිච්චි කරන එක Noob වැඩක් කියලයි පිලිගන්නේ. ඒ වගේම Automatic snipers, LMGs, P90 සහ Skorpion කියන Weapons promod වලදී පාවිච්චි කරන්නේ නැහැ. promod කියන නමේම තේරුම තියෙන නිසා ඇයි එහෙම කරලා තියෙන්නේ කියලා කියන්න ඕනේ නැහැ. Promod වලදී උනත් AK47, AK74u, R700, M40A3,W1200, M1014 කියන weapons පාවිච්චි කරන අයව විතරයි පිළිගන්නේ. Pro කෙනෙක් වෙන්න ඕනේ නම් AK47, AK74u, R700, M40A3,W1200, M1014 කියන ඒවා විතරක් පාවිච්චි කරන්න පුරුදු වෙන්න. Juggernaut, Last Stand, Martyrdom, Grenade Launcher සහ Silencer පාවිච්චි කරන්න එපා. (Normal Mode එකේදී උනත් පාවිච්චි කරන්න එපා..) ඒ වගේම Quick Reloading,Prefiring වගේ දේවල් Youtube හරහා බලල ඉගෙන ගන්න.:yes::yes: මම කිව්ව ඒවගේ තියෙන වැරදි මේකේ ඉන්න Pro COD Players ලා නිවැරදි කරන්න.:yes: [COLOR="DarkGreen"]වාහන ගැන Tread දාන මගෙන් කිසිම කෙනෙක් මේ වගේ Tread එකක් බලාපොරොත්තු නොවෙන්න ඇති. මේ Tread එක දාන්න හේතුව අද මාව දෙපාරක් Elakiri COD Server එකෙන් Kick කරපු එක. හේතුව විදියට කිව්වේ මම Wall Hack කියලා. මගේ අවුරුදු 4ක COD ඉතිහාසේ මම කිසිම දවසක Hack දාලා නැහැ. ආහ්හ්... එකම එක පාරක් පරණ Elakiri Server එකේදී රෑ ඉන්දියන් කාරයොන්ට ගහන්න පාවිච්චි කරා.. හැබැයි ලංකාවේ ඉන්න හැමෝම පාවිච්චි කරන හැම Hack එකක්ම (Promod Hacks+ Normal Mode Hacks) මගේ ගාව තියෙනවා. නමුත් පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් නැහැ මට. මේ ටික කියන්න හේතුව මට ඒ සිද්ධියෙන් හොදටම රිදුන නිසා.. කිසිම කෙනෙක් මේ වෙනකල් මම Hack කියලා චෝදනා කරලා නැහැ. මම ආයේ කිසිම දවසක Elakiri COD Servers වලට එන්නේ නැහැ.:( එළකිරි COD Server එකේ මෙච්චර දවසක් CCxR කියල Play කරේ මම. :( ආයේ ඒ නමින් කවුරුත් play කරන එකක් නැහැ...[/COLOR] එළකිරි COD Server එකට ආයුබෝවන්...:( Happy Gaming යාලුවනේ..... :yes: මම දැනට League Of Legends, Dota, NFS World කියන ගේම්ස් Online play කරනවා..ඒ ගැන විස්තර ඕනේ නම් PM එකක් දාන්න.. [/SIZE][/COLOR][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom