Dialog, mobitel, වගේ රීලෝඩ් දාන agent කෙනෙක් වෙන්නේ කොහොම ද?
CustomerSupport Well-known member Mar 21, 2016 2,404 1,515 113 Jul 21, 2022 #1 Dialog, mobitel, වගේ රීලෝඩ් දාන agent කෙනෙක් වෙන්නේ කොහොම ද?
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,095 35,968 113 මැදමහනුවර Jul 21, 2022 #2 Company එක කන්ටෑක් කරගන්න
kinkon Well-known member Aug 5, 2007 115,575 2 115,414 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jul 21, 2022 #3 බම්ප්
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,992 113 Kandy Jul 21, 2022 #4 උබගේ uname එකේම ඔය උත්තරේ තියෙන්නේ Reactions: vindi19 and CustomerSupport
BLJboss Well-known member Aug 15, 2015 1,346 1,597 113 On Earth Jul 21, 2022 #5 හොට්ලයින් කතාකරාම උබට අදාල පැත්තෙ අයගෙ නම්බර්ස් දෙයි. නැත්තන් රීලෝඩ් කරන එකෙක්ගෙන් ඒජන්තයගෙ නම්බර්ස් ඉල්ලගන්න.
හොට්ලයින් කතාකරාම උබට අදාල පැත්තෙ අයගෙ නම්බර්ස් දෙයි. නැත්තන් රීලෝඩ් කරන එකෙක්ගෙන් ඒජන්තයගෙ නම්බර්ස් ඉල්ලගන්න.