කොහොමද ශක්තිමත් මනසක් ඇති කර ගන්නේ? එක එකාගේ දේවල් ගැන හිතන්නෙ නැතුව උන් කොහොම හිටියත් අපේ ගමන යන්න හිතන්නෙ කොහොමද?වටේ අයගෙ දියුනුව දැකල ඒවට සැලෙන්නෙ නැතුව තමන්ගෙ දියුනුවට මග හදාගන්නෙ කොහොමද?මිනිස්ස්සසු අපිව වට්ටන්න හදන ඒවට ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද?කෙටියෙන්ම කිව්වොත් ශක්තිමත් මන්සක් හදාගන්නෙ කොහොමද?(මට ඇත්තම කිව්වොත් මාව හලපු කිහිප දෙනෙක් මට වඩා හොද ගමනක් යන එකට පොඩි ඉරිසියාවක් තියෙනවා).
එලකිරි වියත්මගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි.
එලකිරි වියත්මගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි.
